තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 13 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
2020 මහ මැතිවරණයේදී කොරෝණා අවධානම හේතුවෙන් නිවෙස්හි ස්වයං නිරෝධායනය වන පිරිස් වලට ඡන්දය ප්‍රකාශ කෙරෙන දින සවස 4 ත් 5 ත් අතර කාලයේදී ඡන්දය ප්‍රකාශ කල හැකි බවට මැතිරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේය.
Read Moreසමගි ජනබලවේගයේ රජයක් තුල කුඩා තේ කර්මාන්තය ශක්තිමත් කොට එහි නිෂ්පාදනය වැඩි කිරීමට රාජ්‍ය අනුග්‍රහය දක්වන බව සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreඅපි පොහොට්ටුව හැදුවේ ආයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන්න නෙවෙයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ආවේ එජාපයත් එක්ක මුක්කු ගහපු නිසායි. ඒ නිසා අපි වගකීමෙන් කියනවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කිසිසේත්ම පොදුජන පෙරමුණ අත්හරින්නේ නැහැ යැයි හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. නාමල් රාජපක්ෂ මෙසේ පැවසූයේ අද තංගල්ල පොළොම්මාරුව ප්‍රදේශයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
Read Moreකොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන ඇති ගම්පහ ප්‍රදේශයෙහි පුද්ගලයින් දෙදෙනෙකුගේ ආශ්‍රිතයින් 80 දෙනෙකු පමණ පී.සී.ආර් පරීක්ෂාවට ලක්කිරීම අද (15) ගම්පහ නගර සභා ප්‍රජා ශාලාවේදී සිදු කෙරිණි.
Read Moreතංගල්ල නගරයේ සහ නගරය අවට ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂාවකදී මුහුණු ආවරණ නොමැතිව සිටි 85 දෙනකුට දැඩි අවවාද කිරීමට තංගල්ල මූලස්ථාන පොලීසියේ නිලධාරිහු අද (15) ක්‍රියා කළහ.
Read Moreනව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. නිශාන්ත උළුගේතැන්න මහතා ශ්‍රී ලංකාවේ 24 වැනි නාවික හමුදාපතිවරයා ලෙස ඊයේ පත්වීම් ලැබීය.
Read Moreසබරගමුව පළාත් ආණ්ඩුකාර රත්නපුර දිස්ත්‍රික්කයේ නිරෝධායනයට ලක්කර ඇති 320කගේ PCR වාර්තා මෙම සිකුරාදා (17) වන විට සෞඛ්‍ය අංශ මගින් නිකුත් කරනු ඇතැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඊයේ (14) සඳහන් කළේය.
Read Moreසියලු තොරතුරු තිබිය දී පාස්කු ප්‍රහාරය නවත්වා ගැනීමට නොහැකි වු යහපාලන නඩය තමන් බලයේ සිටියේ නම් කොවිඩ් 19 පාලනය කරන බවට කරන ප්‍රකාශය තරම් විහිළුවක් තවත් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreතවත් නාවික සාමාජිකයෙකු පූර්ණ සුවය ලබා පිට ව යෑමත් සමග නාවික හමුදාවේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 899 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreදිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (15) දිනයේ දී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreසෞඛ්‍යාරක්ෂිත හේතුන් මත ශී‍්‍ර ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් සහතික පත‍්‍ර නිකුත් කිරීම ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
Read Moreකන්දකාඩු විශොධන මධ්‍යස්ථානයේ සේවය කළ කලවාන හගරංගල ප්‍රදේශයේ නිලධාරියෙකුට කොරෝනා ආසදනය වී ඇති බව තහවුරු වීමත් සමග අද (15) උදෑසන සිට ප්‍රදේශයේ වෙළඳසැල් වසාදැමීමට තීරණය කර ඇති බව කලවාන එක්සත් වෙළඳ සංගමයේ සභාපති ඩබ්ලිව්. ඩී. රැද්‍රිගු මහතා පැවසීය.
Read Moreනව නාවික හමුදාපති ලෙස නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී නිශාන්ත උලුගෙතැන්න මහතා පත්කර තිබේ.
Read Moreලංගම හා දුම්රිය ගාස්තු රජය විසින් ඉහළ දැමීමට අපේක්ෂා නොකරන අතර යම් පුද්ගලික බස් රථ සංගමයක් ගාස්තු වැඩි කරන්නේ නම් ඒ් සඳහා ජාතික ගමනාගමන කොමිසමේ අනුමැතිය ලබා ගත යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය
Read Moreමාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ අනුපාතය ඉහළ ගොස් උපත් අනුපාතය විශාල වශයෙන් පහළ වැටී තිබීම නිසා දිස්ත්‍රික්කය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව මාතලේ දිස්ත්‍රික් ලේකම් එස් .එම්. ජී.කේ . පෙරේරා මහතා පැවසීය
Read Moreඅත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් වැඩිදුර පරීක්ෂණ කිරීමේදී මෙම ජාවාරමට සම්බන්ධ තවත් 13ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13.730ක් සොයාගත් බව පොලීසිය පවසයි.
Read Moreමුල සිටම වෛරසය පුංචි උණක් ලෙස සලකමින් බ්‍රසීල ජනතාවද දැඩි අසරණතාවකට පත්කළ ජනපති බොල්සොනාරෝගේ දොරකොඩටම වෛරසය පැමිණෙන තුරු ඔහු දැන නොසිටියේය.
Read MoreCDC ප්‍රධානියා පවසන්නේ සියලු ඇමෙරිකානුවන් මුඛ ආවරණ පලඳින්නේ නම් ඉහළ යන ආසාදිතයන් සති 4ක් හෝ 8ක් තුළ පාලනය කළ හැකි අතර, එරට පාසල් යළි විවෘත කිරීමේ යතුරද මුඛ ආවරණය බවයි.
Read Moreකොළඹ සහ ගාල්ල වරාය වල නැංගුරම් ලා ඇති නැව් වල සේවය කිරීම සඳහා විදේශීය නාවිකයන් 47 දෙනෙකු අද (15දා) කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ
Read Moreඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ලක්ෂ 9ක් ඉක්මවා ගොස් ඇති අතර, දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව 500 ඉක්මවන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
Read Moreප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසා සිටියේ ’’ආසාදිතයන් ඉස්මතු වීම ටිකක් වේගවත් වන බවට අපට ඇඟවුම් ලැබෙමින් තිබෙනවා.’’ යනුවෙනි.
Read Moreවෙනිසියුලාවෙන් මේ වනවිට ආසාදිතයන් 10,000ක් ඉක්මවා මරණ 96ක් වාර්තා වුවද එරට රජයට ආසාදිතයන් පිළිබඳ සොයාබලා වාර්තා කිරීමට ඇති හැකියාව පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන ප්‍රශ්න කරයි.
Read Moreඑක්සත් ජනපදයේ අත්හදා බැලූ ප්‍රථම කොවිඩ්-19 එන්නත විද්‍යාඥයන් බලාපොරොත්තු වූ ආකාරයටම මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යථාතත්වයට පත් කළ බව පර්යේෂකයන් වාර්තා කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 13,273,000 ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත අගය වාර්තාගත ලෙස තවදුරටත් වර්ධනය වෙයි.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 2665ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreපරීක්ෂණ කට්ටල 73,000 කට වැඩි ප්‍රමාණයක්, ඉවත දැමිය හැකි මුහුණු ආවරණ 3,114,000 ක්, KN95 මුහුණු මුහුණු 210,000 ක්, PPE ගවුම් 54,000 ක් , ඇස් ආවරණ 41,000 ක් සහ වෛද්‍ය අත්වැසුම් 145,000 ක් චීනය මේ දක්වා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
Read Moreමේ වන වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයන් හේතුවෙන් මෙම තත්ත්වය නිසා විවිධ ආයතන වසා දැමීමට කටයුතු කරන බව ඇතුලු විවිධ අසත්‍ය තොරතුරු සමාජගත කරන ආකාරය දැකිය හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කොටගෙන රටතුළ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම ආරම්භ වීමත් සමගම එම වෛරසය රටතුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වන විට රජය විසින් පියවර ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 අසාදිතයකු වාර්තාවීමත් සමග මෙරට අසාදිතයින් ගණන 2663 දක්වා ඉහළ ගොස් ඇත.
Read More