ලබන 20 දා පාසල් ආරම්භ කරන්නේද නැත්ද යන තීරණය අද (17දා) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙනු ඇතැයි අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා පැවැසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (16දා) යාපනය, උතුරු මුහුදේ මන්ඩතිව් දූපතට දකුණු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි .
Read Moreඑසේම එම පවුල්වල සමීපතමයින් 368කගේ පීසීආර් පරීක්ෂණද සෘණාත්මක වී තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 35ක් ඉක්මවා ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 138,000ක ඉක්මවා ඇත්තේ ලොව වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන රට ලෙස ඉදිරියට පැමිණෙමිනි.
Read Moreහික්කඩුව පොලිස් වසමේ හෙන්නාතොට ප්‍රදේශයේදි රත්ගම පොලිස් විශේෂ බලකාය කඳවුරේ නිලධාරින් විසින් විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ,ජීව උණ්ඩ 9ක් , ටී 56 අවියක කොටසක් සොයා ගෙන ඇත.
Read Moreකොළඹ සහ ගාල්ල වරාය වල නැංගුරම් ලා ඇති නැව් වල සේවය කිරීම සඳහා විදේශීය නාවිකයන් 55 දෙනෙකු 7/16 සහ 7/17 යන දින වල ගුවන් යානා 03 ක් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreලොව තෙවැනි වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් ඉන්දියාවෙන් වාර්තා වනවිට එරට සමස්ත ආසාදිත අගය මිලියනයක සීමාවේ පවතිද්දී, සමස්ත මරණ සංඛ්‍යාවද 25,000ක සීමාව කරා වේගයෙන් ළඟාවී තිබේ.
Read Moreබස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅයුතු ජන රාශියක සාමාජිකයන් ලෙස සිටිමින් අඟුලාන පොලිස් ස්ථානයට ගල් වලින් පහරදී අනර්ථය සිදුකිරීම හා පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට තුවාල සිදුකිරීමට අදාළව සැකකරුවන් 14ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreබ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයක සිට මිලියන 2ක් දක්වා ඉහළ යාම මාසයකටත් වඩා අඩු කාලයකදී සිදුව ඇති බව සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 13,744,700 ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත මරණ මෙන්ම ආසාදිතයන් වාර්තාගත ලෙස තවදුරටත් වර්ධනය වෙයි.
Read Moreකෝවිඩ් 19 තත්ත්වය නිසා තාවකාලිකව වසා දැමූ වැලිසර නාවික හමුදා කඳවුර හා රෝහලේ වැඩකටයුතු සෞඛ්‍ය උපදෙස් වලට අනුව මේ වන විට සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා සඳහන් කළේය.
Read Moreජින්තුපිටියේ සිද්ධිය මෙහිදී ප්‍රධානයි. ජපුර පරීක්ෂණාගාරයේ කරපු එක පොසිටිව් වුණා. ඒ පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පරීක්ෂණ තුනක් හා අයි.ඩී.එච්. එකේ පරීක්ෂණ දෙකක් කළා. ඒ පහ නෙගටිව් වුණා. ඒකයි මේක නැවැත්වූයේ. ඒක හොඳ සාකච්ඡාවකින් පසුව ගත් පොදු තීරණයක්. පසුව ජපුර පරීක්ෂණ කිරීමෙන් ඉවත් වුණා.
Read Moreහබරාදුව හිනටිගල ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශකවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවිමෙන් පසු ගොනපිනුවල ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පළමුපෙළ දෙවැනිපෙළ තෙවැනිපෙළ ආශ්‍රිතයින් පී. සී. ආර් පරික්ෂණවලට ලක්කල බව ද ප්‍රාදෙශිය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කළේය.
Read Moreමහින්ද මහත්තයා රනිල් මහත්තයා ආරක්ෂා කළා. ඡන්දෙන් පස්සෙ මේ දෙන්නටම සිදුවන්නේ තම තමන්ගේ මහ ගෙවල්වලට ගිහින් බණක් භාවනාවක් කරගෙන ඉන්නයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 2687 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreරත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුල පදිංචිකරුවන් 10 දෙනකු පි. සි.ආර්. පරික්ෂණවලට ලක් කළබවත් අද (16) පස්වරුවේ ලැබුණු පි.සි.ආර්.පරික්ෂණ වාර්තා අනුව ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කමල් කොඩිකාර මහතා පවසයි.
Read Moreකෝවිඩ්-19ට අදාළව නිරෝධායනය ආරම්භ කළ දිනයේ සිට අද (16දා) දිනය දක්වා කාලය තුළ පුද්ගලයන් 29,935 දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇතැයි හමුදා මූලස්ථානය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකානේ වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 2686 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅගුලාන පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කර දේපළ අලාභ කල බව කියන පුද්ගලයන් දස දෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා පැවසීය .
Read Moreපදික වේදිකාවේ සහ වාහන නතර කිරිම් තහනම් කර ඇති ස්ථානවල වාහන නතර කරන පුද්ගලයන්ට එරෙහිව හෙට සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreමහකොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරිමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා දිනයේදි කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවිමට තිරණය කර තිබෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
Read Moreපතාල සමාජික කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ඡවාරම මෙහෙයවු තවත් ප්‍රධාන දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් අට දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 2682 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreජා-ඇල නගරයේ උස් ගොඩනැඟිලිවල ඩෙංගු මදුරු කීටයන් සෙවීම සදහා ජා-ඇල නගර සභාව විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ඇතිව ඩ්‍රොන කැමරා යොදවා එම ගොඩනැගිලි වල ජලය රැදි ස්ථාන නිරීක්ෂණ කරණු ලැබීය.
Read Moreලෝක මැතිවරණ ඉතිහාසයේ ප්‍රජා සහභාගිත්වය සහිත ප්‍රථම “කාබන් උදාසීන ජනාධිපතිවරණ ව්‍යාපාරය” සඳහා ප්‍රදානය කෙරෙන “කාබන් ශූන්‍යකරණ” සහතිකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිරිනැමේ.
Read Moreකන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනුරුත්ථාපනය වන පිරිස් බැලීමට ගිය අම්බලන්තොට කිවුල ප්‍රදේශයේ පදිංචි පවුලක සාමාජිකයන්ගේ හා නිරෝධායනයට ලක්කර සිටි අගුණුකොළපලැස්ස බන්ධනාගාරයේ නිලධාරීන් හා රැදවියන් 22කගේ PCR පරීක්ෂණ සිදුකිරීමෙන් පසු ඔවුන් හට කොරෝනා වෛරසය වැලදී නොමැති බවට තහවුරු වී ඇති බව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී යුපි .මාලක මහතා කියා සිටි.
Read Moreඅඟුලාන පොලීසිය ඉදිරිපිට එහි ප්‍ර දේශවාසීන් කලහකාරී ලෙස හැසිරීමත් සමග පොලීසියේ ආරක්ෂාව තර කිරීමට මෙන්ම ප්‍ර දේශයේ සාමය ස්ථාපිත කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවීමට කටයුතු කර තිබේ.
Read Moreඅපි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ප්‍රචාරණ කටයුතු සිදුකරගෙන යනවා. රජයක් විදියට තීරණයක් අරන්, මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලුම පක්ෂවල ප්‍රචාරණ කටයුතු නතර කරන්න කියලා නිල දැනුම් දීමක් කළොත් අපිත් නතර කරනවා.
Read More