saravita-anim2

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

Latest News - timelapse 8320 hours ago

LATEST

බුවනෙක රාජ සභා මණ්ඩපය කඩා ඇති බවට ප්‍රචාර අසත්‍යයි - වයඹ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමි

calendar_today 2020 ජුලි 24 - 21:56 remove_red_eye - 3418  

බුවනෙක බා රජු මෙය ඉදිකළ බවට ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යයක් නැතැයි උන්වහන්සේ පෙන්වා දෙති.

ඓතිහාසික ස්ථාන සහ පුරාවස්තු සුරැකීමේ වැඩපිළිවෙළට සිවිල් ආරක්ෂක බලකායේ සහය ලබාගැනීමට ඇති හැකියාව ද සාකච්ඡාවට ලක් විය.

Read More

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක‍්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී සිටි මීගමුව බන්ධනාගාරයේ දෙවැනි පෙළ ජේලර්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට අද (24දාං) පස්වරුවේ පැමිණ බාරවී ඇතැයි වාර්තාවේ.

Read More

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සිදු කරන අත්‍යාවශ්‍ය PCR පරීක්ෂණ සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් 36,605,812.00 ක් වැය කෙරේ.

Read More

අද දිනයේ වාර්තා වී රෝගීන්ගේ විස්තර එක්සත් රාජධානියේ සිට පැමිණි 01යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 09යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයකුගේ ආශ්‍රිතයන් 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

Read More

ඒ අනුව විෂයභාර අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම මස 30 දින ඇඹිලිපිටිය කඩදාසි කම්හල නිරීක්ෂණය කිරීමටද පැමිණෙන බව සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසීය.

Read More

කැස්බෑව හෝටල් හිමිකරුවෙකු වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ හිසට පොල්ලකින් පහර දී ඝාතනය කර රන් භාණ්ඩ හා මැණික් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර හිටපු යුද හමුදා සෙබලා සහ අනෙක් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මම 29 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

Read More

2020 වර්ෂයේ ජූලි මස 13 දින සිට 23 දින දක්වා කාලය තුළදී සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර II සහ අදියර III යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එවන ලද ණය අයදුම්පත් 3,985ක් සඳහා රුපියල් මිලියන 11,829ක මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලදී.

Read More

පුත්තලම සිරම්බිඅඩිය ප්‍ර දේශයේදී අවුරුදු 10ක දැරියකට ස්ත්‍රී දූෂණය කර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධව චෝදනා ලැබ සිටින සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

Read More

ප්‍රස්කු ප්‍රහාරය සම්බන්ධ පරික්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ නිලධාරින් පිරිසක් අද (24) දින වනාතවිල්ලුව කරතිව් අරාබි විද්‍යාලයේ නිරික්ෂණයට ලක්විය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 10 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

පාර්ලිමේන්තුවෙන් ජනතාවගේ ප්‍රශ්න වලට විසදුම් ලැබෙනවාද යන්න පිළිබදව ප්‍රශ්නයක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් එජාප අපේක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

Read More

පුත්තලම සිට කොළඹ ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

COVID-19 ආසාදිතයින් හදුනා ගැනීමට සිදු කරන PCR පරීක්ෂණ 150,000 ක් අද දිනය (24) වනවිට සිදුකොට අවසන් බව සුව ඇමැතිනිය පවසයි.

Read More

දින ගණනක් පුරා සියළු යන්ත්‍ර සම්පූර්ණ අක්‍රීය තත්වයට පත්වීම හේතුවෙන් දකුණු මුහුදේ ආපදාවට පත්ව තිබූ කෙන්යානු ධජය යටතේ ලියාපදිංචි යාත්‍රාවක් ආරක්‍ෂිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය ලබා දෙන ලදි.

Read More

රටේ පාලකයින්ට මේ රටේ ජිවන වියදම පිලිබදව අවබෝධයක් නොමැති බව ජාතික සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පැවසිය.

Read More

ජුලි මස 27 වන දින සිට රජයේ සියලු පාසල් 11 ,12 සහ 13 ශ්‍රේණි සිසු දරුවන් සඳහා විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සාටකයට හා ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ කීර්තියට මුවාවී හිටපු ආමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විවිධ වහසිබස් දොඩවමින් සිටින බව අපේ ජන බල පක්ෂයේ ජාතික ලයිස්තු අපේක්ෂක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ සදහන් කළහ.

Read More

අයි.ඩී.එච් රෝහලෙන් පළා ගිය කොවිඩ් ආසාදිතයා කොළඹ කොටුවේ සිට ජාතික රෝහලට රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට තීරණය කර ඇත.

Read More

ලබන වසරේ දී අනුරාධපුර සිට වවුනියාව දක්වා දුම්රිය මාර්ගය මුළුමනින්ම නවීකරණයට පියවර ගෙන ඇතැයි ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 17ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් 19 එක්සත් ආරාබි එමිර් රාජයේදී ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More

රටට ලෝකයට ගැලපෙන දැනුමෙන් පිරිපුන්, දෑතේ සවියෙන් ලෝකය දිනනා තරුණ පිරිසක් බිහිකිරීමට සුදුසු පාසල් පද්ධතියක් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලෙන් පැන ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගැනීමට සහාය දුන් සියලු දෙනාට වැඩ බලන පොලිස්පතිවරයාගෙ විශේෂ ත්‍යාගය මුදලක් ලබාදීමට පියවරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

Read More

තැපැල් ඡන්ද සහතික කිරීමේ කාර්යාලවලදී හෝ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (24) සහ හෙට (25) අවස්ථාව හිමි වනවා.

Read More

හෙට (25) රාත්‍රී 8 සිට අනිද්දා (26) උදෑසන 5 දක්වා පැය 9ක කාලයක් කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් කඩාවැටුණු රුපියල ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6000ක් පමණ අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලෙන් පලා ගිය කොරෝනා ආසාදිතයා හමුදා කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබේ.

Read More

තම වෘත්තීය ගැටලු සදහා විසඳුම් ලබාදීමට බලධාරීන් මේ වන තෙක් පියවර ගෙන නොමැති බව පවසමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (24) එක්දින සංකේත වර්ජනයක් කැදවා තිබේ.

Read More

හම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටි 43දෙනකුගේ සිදුකළ පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.