saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 8250 hours ago

LATEST

කොවිඩ් ආසාදිත මව සිසේරියන් සැත්කමකින් බිහිකළ ලංකාවේ පළමු දරුවා

calendar_today 2020 අගෝ 02 - 11:47 remove_red_eye - 229  

කොවිඩ් 19 ආසාදනය වී සිටි ගර්භනී කාන්තාවක් සිසේරියන් සැත්කමක් මගින් දරු උපතක් සිදුකර තිබේ. මෙය ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත මවක් සිසේරියන් සැත්කමකින් බිහිකළ පළමු දරු ප්‍රසූතිය වෙයි. දරුවා හා මව නිරෝගී තත්ත්වයෙන් සිටියි.

අද (2) දින උදෑසන බෙලිඅත්ත පොලිස් වසමේ දම්මුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදි වෙඩි වැදිමකින් බරපතල තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත් කිරිමේදි මියගොස් ඇති බවට බෙලිඅත්ත පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Read More

පරාජයක දී මහින්ද අත නොහැර ගිය ඔරිජිනල් පොහොට්ටුකරුවන්ගෙන් සමන්විත තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් අගෝස්තු 06 වෙනිදා පිහිටුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

ඒ නිසා බය නැතිව ඡන්ද පොළට එන්න. ආපසු යන විටත් අත් පිරිසිදු කරනවා. ඔබ ඡන්ද පොළට වෛරසය ගේන්නෙත් නෑ. ඡන්ද පොළෙන් ගෙන යන්නෙත් නෑ. ඡන්ද පොළේදී මීටරයක දුර තියා ගන්න. හැකියාවක් තිබෙනවා නම් නිල් පාට හෝ කලුපාට පෑනක් ගෙන එන්න. එහෙම නැත්නම් අපි විෂබීජහරණය කළ පෑනක් ගේනවා. ඔබගේ අනන්‍යතාව පෙන්වන ලේඛණ රැගෙන එන්න

Read More

හෙරොයින් හා තවත් දෑ අඩංගු කුඩා පාර්සලයක් බළලෙකුගේ බෙල්ලේ එල්ලා වැලිකඩ බන්ධනගාරයට එවීමට සිදුකළ උත්සාහයක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් අණාවරණය කරගෙන තිබේ.

Read More

මැදපෙරදිග එක්සත් අරාබි එමීර් සහ කටාර් රාජ්‍ය වල සහ යුරෝපයේ එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 722 දෙනෙකු ඊයේ (01දා) සහ අද (02දා) ශ්‍රී ලංකාවට පැමිණියේය.

Read More

කිරිඳිවැල පොලිස් වසමේ රංවන් හරහා ගලා බසින කැළණි ගඟේ දිය නෑමට ගිය වැලිවේරිය පාසලක සිසුන් පිරිසක් අතරින් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

රුපියල් කෝටි 38ක වටිනා බැංකු ගිණුම් හා ඇමෙරිකානු ඩොලර් හාර ලක්ෂ හැට නවදහසක මුදලක් විදෙස්රටවලින් ලැබුණ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

වෛරස ආසාදිතයන් ලක්ෂ 3ක් ඉක්මවා තිබියදීත්, කොලොම්බියානු රජය වැඩිපුරම පීඩාවට පත් ප්‍රජාවන් ආශ්‍රිතව පමණක් අගුලු දමා ඇති අතර, රටේ විශාල ප්‍රදේශයක් අර්ධ වශයෙන් නැවත විවෘත කිරීමට පටන් ගෙන තිබේ.

Read More

මෙක්සිකෝව එක්සත් රාජධානියේදී සිදුව ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව අභිභවා මේ වනවිට ලොව වෛරසය ආශ්‍රිතව වැඩිම මරණ සිදුව ඇති තුන්වැනි රට බවට පත්ව ඇතැයි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පවසයි.

Read More

වසංගතයේ බලපෑම දශක ගණනාවක් පුරා දැනෙනු ඇති බවටත්, එන්නතක් සඳහා වන තරගය උණුසුම් වන බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

ආසාදිත පොකුරු යළි නැගිටීම් පෙන්නුම් කරන පසුබිමක මෙම දැවැන්ත විරෝධතාව සංවිධානය වීම යුරෝපය තුළ වසංගතය මුල් අදියරේදී වඩාත් සාර්ථකව පාලනය කළ ජර්මනියද අනතුරේ හෙළීමක් බව කියැවෙයි.

Read More

දකුණු අප්‍රිකාව, අප්‍රිකානු මහාද්වීපය තුළ නව කොරෝනා වෛරසයෙන් වඩාත්ම පීඩාවට පත් රට වන අතර, පස්වනුවට ලෝකයේ වැඩිම ආසාදිතයන් වාර්තා වන රටය.

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය තීරණය ප්‍රකාශ කළේ මයික්‍රොසොෆ්ට් සමාගම තම චීන සමාගමට අයත් මව් සමාගමෙන් ටික්ටොක් යෙදුම මිලදී ගැනීම සඳහා වූ ගනුදෙනුව ප්‍රතික්ෂේප කරමිනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 17,760,000ක සීමාවට පැමිණ ඇති අතර, නව කොරෝනා වෛරසයේ බලපෑම ඉදිරි දශක ගණනාව තුළ දැනෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

සංවර්ධනය පිළිබඳ විශාල බලාපොරොත්තුවක් සමස්ත ජනතාව තුළම ඇති බවත් මෙය යථාර්තයක් කිරීම සඳහා ප්‍රතිපත්තිගරුක දේශපාලඥයින් ඉදිරි මහ මැතිවරණයේදී තෝරා පත්කර ගැනීම ජනතාවගේ වගකීමක් බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය, මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කරයි.

Read More

දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ පා සිටින පානීය ජල ගැටළුව විසඳීමට මෙවර අය වැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

Read More

රට විකුණන ආණ්ඩුවකට බලය ලබා දීමෙන් වැළකී රට බේරා ගැනීම සඳහා තිබෙන ප්‍රධානතම අවස්ථාවේ පොහොට්ටුවට කතිරය ගසන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

Read More

තෙවන රන්දෝලි පෙරහර

Read More

බාධක පැමිණිය ද දුප්පත්කම තුරන් කිරීමට ආරම්භ කළ ගමන නතර නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් හා පතරොම් 20ක් සමග සංවිධානාත්මක අපරාධකරුවෙක් වන අමල් ශාමින්ද්‍ර සිල්වා නොහොත් අංජුගේ සමීපතමයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොළඹ 05, ඇල්විටිගල මාවතේ පිහිටි මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළ ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති හෙයින් එළැඹෙන 04 දා හා 05 දා යන දෙදින එම දෙපාර්තමේන්තුව විවෘත නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කෝවිඩ්-19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 48 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

Read More

තේ දලු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද 1 දින එල්ල වු බඔර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 14 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙවන ගුවන් මගී පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (31) දින උදෑසන ගුවන් තොටුපළ සිල්ක් රූට් පැමිණීමේ ආලින්දයේ දී පැවැත්වූනි .

Read More

පසුගිය යහපාලන රජයේ අදූරදර්ශී වැඩපිළිවෙළ හේතුවෙන් කොළඹ වරාය නගරයෙන් මේ රටට හිමි විය යුතුව තිබූ හෙක්ටයාර 65 කට අධික ඉඩම් ප්‍රමාණයක් අහිමි වූ බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

Read More

මෙවර මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු හෙට (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්දය සලකුණු කිරීම සඳහා මෙම මැතිවරණයේදී තමන්ගේ පෑනක් භාවිත කිරිමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි.

Read More

ජීවිතය වෙනුවෙන් දේශපාලනය කිරීම ක්‍රියාවලියක් සහ මැදිහත්වීමක්. අපි අපේ අරගලය පටන් ගන්නෙ මැතිවරණයෙන් පස්සෙ. මිනිස්සුන්ට ජීවිතය ගේන එක තමයි අපේ ව්‍යායාමය. මේ පාලකයො මිනිස්සුගේ ජීවිත නැති කරන්න හදන හැම වෙලාවකම අපි ඒ ජීවිත වෙනුවෙන් පෙනී සිටිනවා.

Read More

ඊයේ (01දා) දිනය වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 600ක් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීමට වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මැදිරිය පවසයි‍.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.