ඉහල කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (05) දින රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශයේ වාන් දොරටුවක් අද දිනඋදැසන සිට ස්වයංක්‍රියව විවෘත වි ඇත.
ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට - එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට
Read Moreඑක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට
Read Moreමැතිවරණ නීති උල්ලංඝනය කිරිමේ සිද්ධින් සම්බන්ධයෙන් පැමිණිලි 8,657ක් මේ වන විට ලැබි ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල දෙකක් නිකුත් වී තිබේ.
Read More2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව මුලින්ම ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් විය.එයින් පොහොට්ටුව ජය ගත්තේය.
Read Moreශ්‍රී ලාංකීය ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක වකවානුවක ජනතා පරමාධිපත්‍ය බලය නිකැළැල්ව ප්‍රකාශ කිරීමට අවස්ථාවක් සැලසුණු මහ මැතිවරණයක් පැවැත්වීමට හැකිවීමට ප්‍රජාතනත්‍රවාදයේ ජයග්‍රහණයකි.
Read More2020 මහ මැතිවරණයට අදාළව ප්‍රතිඵල නිකුත් වූ ගාල්ල තැපැල් ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට පත්ව තිබේ. 2015 මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය ගාල්ල තැපැල් ඡන්දයෙන් දෙවැනි ස්ථානයට පත්ව තිබුණි
Read Moreගාල්ල දිස්ත්‍රික්කයෙ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 27682ක් ලබාගනිමින් ගාල්ල තැපැල් ඡන්දය ජයග්‍රහණය කර තිබේ.
Read Moreකුරුණෑගල නගරාධිපති, නාගරික කොමසාරිස්, මහ නගර සභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගෙන ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
Read Moreසබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල හෙට දිනයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවරුන් විසින් අද (06) පියවර ගෙන තිබිණි.
Read More2020 මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ වි ඇති බවත් පළමු ප්‍රතිපලය දහවල් 01 පමණ වන විට ලබා දිමට හැකි වෙනු ඇති බව මාතලේ තේරිම් භාර නිලධාරි කරුණාසිරි පෙරේරා මහතා මිට සුලු මොහතකට පෙර පැවසිය.
Read More2020 මහ මැතිවරණයට අදාළව පළමු ඡන්ද ප්‍රතිපලය අද මධ්‍යාහ්න 1.30 පමණ වන විට නිකුත් කිරීමට හැකි වෙනු ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreපෙර දිනයට සාපේක්ෂව ඊයේ (05) දිනයේදි ඉතාලියේ දෛනික කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම දෙගුණයකින් වැඩිවි තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකෑගල්ල පොලිස් වසමේ කෑගල්ල නගරයේදි බහින්බස් විමක් මත ඇතිවු ආරවුලක් දුර දිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදීමක් සිදු කර ඇත.
Read Moreඅද අලුයම ඇතිවූ තද සුළං හා වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම විදුලි සැපයුම බිඳ වැටී තිබේ
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2839ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ පී.සී.ආර්. පරීක්ෂණ 166737ක් ඊයේ දිනය වන විට සිදුකර අවසන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මැදිරිය පවසයි.
Read Moreමැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඊයේ සඳහන් කළේ පළමු ප්‍රතිඵලය අද පස්වරු 2.30 වන විට නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි.
Read Moreලිට්ල් බෝයි යන අන්වර්ථ නාමයෙන් යුතු මෙම පරමාණු බෝම්බය 1945 අගෝස්තු 6 වැනි දින පුපුරා යාමෙන් හිරෝෂිමා මකා දැමුණේ, එහි ජීවත් වූ 350,000ක ඇස්තමේන්තුගත ජනගහනයෙන් 140,000කට මරු කැඳවමිනි.
Read Moreට්‍රම්ප් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් අතරතුර වූ වීඩියෝවක් මෙම පෝස්ටුවේ ඇතුළත් අතර, ට්‍රම්ප් කියා සිටියේ ළමයින්ට කොවිඩ්-19 සඳහා ප්‍රතිශක්තිය ඇති බවයි. ෆේස්බුක් ප්‍රථම වරට ට්‍රම්ප්ගේ පෝස්ටුවක් මකයි.
Read Moreපිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 135ක් ඉක්මවා මියගොස් තිබුණත්, මරණ සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බව විදෙස් වාර්තා පවසයි. තුවාල ලැබූවන්ද මේ වනවිට 5,000 ඉක්මවා වාර්තා වන බව සඳහන් කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 18,700,000 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreමැතිවරණ කොමිසමට අනුව අද(5) පැවති මහමැතිවරණයේදී 71% ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කර ඇති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read More2020 මහ මැතිවරණය පැවැත්වුන අද දිනයේ සිදුවීම් 117 ක් වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි
Read Moreනිවස තුළ ස්වයං නිරෝධායනය කර සිටියදී හොරෙන් ගොස් ඡන්දය දැමු ලංකාපුර ප්‍රදේශිය සභාවේ සභාපති ඇතුළු පවුලේ තිදෙනෙකු නිරෝධායනය කිරිම සදහා පුණානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව ලංකාපුර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය පවසයි.
Read Moreමහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැති අද දිනයේ මැතිවරණ පැමිණිලි 29 ක් ලැබී ඇති බව පොලීසිය සඳහන් කරයි.
Read Moreඅද පැවැති මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු හෙට උදෑසන 07 ට හෝ 08 ට ආරම්භ කිරීමට නියමිතයි.
Read Moreදිවයිනේ සමස්ත ඡන්ද දායකයන්ගෙන් සියයට 71 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
Read More