saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 8826 hours ago

LATEST

පැය 24ම කොරෝනා ගැටලු විසඳන්න නව දුරකථන අංකයක්

calendar_today 2020 ඔක් 05 - 18:00 remove_red_eye - 360  

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැන නගින ගැටලු විසදා ගැනිමට මහජනතාව වෙනුවෙන් පැය 24ම ක්‍රියාත්මක දුරකථන අංකයක් හදුන්වා දිමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පියවර ගෙන තිබේ.

මුස්ලිම් අන්ත්වාදීය මැඩපැවැත්වීමේ පියවරක් ලෙස මුස්ලිම් කාන්තාවන් මුහුණ ආවරණය කරමින් පළදින නිඛාබය තහනම් කිරිමට ආරක්ෂක මණ්ඩලය තුළ සකාච්චා කළ බවත් එසේ වුවද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එයට විරුද්ධ වීම හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවද සිරිසේන මහතා කීවේය.

Read More

දිවුලපිටිය කොවිඩි 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මොණරාගලදි හඳුනාගත් කාන්තාවටද කොවිඩි 19 වැලදි අතැයි ඒ සමිබන්ධයෙන් සිදුකළ පි.සි.ආර් පරික්ෂණයේදි තහවුරු වු බව මොණරාගල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වි.එන්.සි දසනායක මහතා පවසයි

Read More

දිවුලපිටියේ ඇඟලුම් ආයතනයේ සේවය කල තවත් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම ආයතනයේ සේවය කල යාපනයේ කාන්තාවන් දෙදෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල පිරිස් පී.සී.ආර්. පරික්ෂණයට යොමු කල බවට යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පවසා සිටියේය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් හා ඔවුන් ළඟින් ඇසුරු කළ ආශ්‍රීතයින් මෙන්ම පාසල් දරුවන්ද ඇතුළුව 2000කට ආසන්න පිරිසකගේ PCR පරික්ෂන කටයුතු අද දින සිදු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයෙන් කෝවිඩ් ආසාදිතයෙකු වාර්තා විමත් සමඟ ගම්පහ ප්‍රදේශයේ පිහිටි සියලු කර්මාන්ත ශාලාවල කාර්ය මණ්ඩලය PCR පරික්ෂණයට ලක් කිරිමට ක්‍රියා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවිකාවන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද (5දා) තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

Read More

දිවුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයෙක් නෙළුම්දෙණිය බටපොතැල්ල ප්‍ර දේශයෙන් හඳුනාගැනීමත් සමග ඔහුගේ පවුලේ උදවිය නිවාස නිරෝධානයට ලක්කර තිබේ.

Read More

මුඛ ආවරණ නොමැතිව පැමිණෙන මගීන් බස් රථවලට නොගන්නා බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියි.

Read More

දිවුලපිටිය පාසලේ සිසුන් 1400කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධානයට ලක්කර තිබේ.

Read More

විභාග සහතික පත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් (Online) ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මිනුවන්ගොඩ රෝහල කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර කරන රෝහලක් වශයෙන් වෙන්කර තිබේ.

Read More

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් කිහිප දෙනා නිසා එය හදිසි තත්ත්වයක් ලෙස දැනුම් දෙන අතර,එය සමාජය තුළ තවදුරටත් සම්ප්‍රේෂණය පාලනය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 වසංගතය නත්ත්වය හමුවේ සියලු පාසල්වල දෙවැනි වාර නිවාඩුව කලින් ආරම්භ කිරීමත් සමග සියලුම බෞද්ධ දහම් පාසල්ද නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

Read More

දිවයිනේ ඇති සියලූම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයෙකු පූර්ණ සුවය ලබා පිටව යෑමත් සමග පූර්ණ සුවය ලැබූ කෝවිඩ් ආසාදිතයින් ගණන 3259 දක්වා ඉහල ගොස් ඇත.

Read More

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් හෙට (6) සිට ආරම්භ කිරිමට සැලසුම් කර තිබු රාජ්‍ය භාෂා ප්‍රවිණතා වාචික පරික්ෂණය පවතින තත්ත්වය මත දින නියමයක් නොමැතිව කල් දමන බව රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් ප්‍රින්ස් සේනාධිර මහතා පවසයි.

Read More

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලිමකදි මුදල් වංචාවලට සම්බන්ධ 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙවර පැවැත්විමට නියමිත උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධ අවසන් තිරණය අද හෝ හෙට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර ඇත.

Read More

දේශීය හඳුන්කූරු නිෂ්පාදකයින් මුහුණපා ඇති ගැටලුවලට විසදුම් ලබාදීමේ අරමුණෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් හඳුන්කුරු නිෂ්පාදකයින්ගේ පාර්ශ්වය සහ අදාළ ක්ෂේත්‍රයට සම්බන්ධ රජයේ ආයතනයන්හි ප්‍රධානීන් එක් කරගනිමින් විශේෂ සාකච්ජාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යංශයේ දී පැවැත්වීය.

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණවලදී එහි සාමාජිකයන් 69කට කොවිඩ් ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වී තිබේ.

Read More

කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සියලුම සේවක සේවිකාවන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

රෝහල්වලට පැමිණීම සීමා කරන ලෙසට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා ජනතාව වෙත දැනුම්දීමක් කර සිටී.

Read More

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලොව පවතින දුෂ්ඨතම ව්‍යවස්ථා ප්‍රතිපාදනය යැයි අපි උපකල්පනය කළත්, එම සංශෝධනය සම්මත නොකළා නම් ඔබතුමාට කිසිදු දිනක ජනාධිපති හෝ ජනාධිපති අපේක්ෂකයා වීමටවත් වරම් නොලැබෙන බව මට වඩා හොඳින් ඔබතුමා ද හෘද සාක්ෂියට අනුව පිළිගනු ඇතැයි මම විශ්වාස කරමි.

Read More

යාපනය මහනුවර ඒ -9 ප්‍රධාන මාර්ගයේ පූනෑව ප්‍රදේශයේදී මාර්ගය දෙපස වූ ප්‍රදේශයට කිසියම් පිරිසක් ගිනි තැබීමෙන් වාහන ගමනාගමනයටද බාධා සිදුවිය.

Read More

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවකගේ රියදුරු දිලුම් තුසිත කුමාරට අතිරේක ඇපයක් මත කොළඹ මහාධිකරණය ඇප ලබාදි තිබේ.

Read More

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී ගිනි ගැනිමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් බොර තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න නිවා දැමීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට දැරීමට සිදුවූ රුපියල් මිලියන 442ක මුදල එම නෞකාව හිමි සමාගම විසින් රජයට ගෙවා තිබේ.

Read More

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවකගේ රියදුරු දිලුම් තුසිත කුමාර අද මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට භාරවි තිබේ.

Read More

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 69කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.