saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8225 hours ago

LATEST

තේරී පත්වූ රජය හිතුවක්කාර රජයක් නෙමෙයි

calendar_today 2020 අගෝ 07 - 19:19 remove_red_eye - 1213  

මේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් ගෞරවය පුද කරන්න ඕන බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමාට. 2016 නොවැම්බර් මස 03 වෙනිදා තමයි මේ පක්ෂය හැදුවේ. මේ රටේ ළාබාලම පක්ෂය අවුරුදු 03යි වයස මෙවැනි ජයග‍්‍රහණයක් අත්පත් කරගන්න හැකිවුණේ එවැනි වයසින් ලාබාල වු පක්ෂයටයි.

ජී.එල්. පීරිස්, සාගර කාරියවසම්, අජිඩ් නිවාඩ් කබ්රාල්, අලි සබ්රි, ජයන්ත වීරසිංහ, මංජුලා දිසානායක, රංජිත් බණ්ඩාර, චරිත හේරත්, ගෙවිඳු කුමාරතුංග, මොහොමඩ් මුසම්මිල්, තිස්ස විතාරණ, යදාමිණී ගුණවර්ධන, සුරේන්ද්‍ර රාඝවන්, ටිරාන් අලස්, සීතා අරඹේපොල, ජයන්ත කැටගොඩ, මොහොමඩ් ෆලීල් මර්ජාන්

Read More

කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජසභා මණ්ඩපය බව කියන ගොඩනැගිල්ලට හානි සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (6) පස්වරුවේ වරෙන්තු නිකුත් කළේය.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිට ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇත.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන 23ක් සුවය ලබා තිබේ. ඒ අනුව සුවය ලබා ඇති සමස්ත රෝගින් ගණන 2564ක් දක්වා වර්ධනය විය.

Read More

අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් බොරු සාක්ෂි සෑදීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා හා ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් යළිත් එළැඹෙන 20 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකර ඇත.

Read More

නිමා වූ මැතිවරණයේදී ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාල පක්ෂ අභිබවා යන්නට දේශපාලන ව්‍යාපාර සමත්ව ඇති බවත් එහෙයින් ඉදිරියේදි රටේ අවුල් සහගත දේශපාල තත්ත්වයක් ඇතිවිමට ඉඩ ඇති බව එක්සත් ජාතික පක්ස මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

පොදුජන එක්සත් පෙරමුණ මෙවර මැතිවරණයෙන් අති විශිෂ්ට ඓතිහාසික ජයග්‍රහණයක් ලබා තිබෙනවා. අප කෙරෙහි විශ්වාසය තබා එවැනි අති විශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් ඡන්දය භාවිතා කළ සියලුම දෙනාට මාගේත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේත් ප්‍රණාමය පුද කරනවා

Read More

මැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත්වූ අපේක්ෂකයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකළ යුතු බව කැ‌ෆේ සංවිධානය කියයි.

Read More

අන්තවාදීන්ගෙන් තොර ආණ්ඩුවක් පිහිටුවීමට පළමු වතාවට හැකියාව ලැබී තිබෙන බවද ලැබූ ජයග්‍රහණය සැමරීමට ඇති හොඳම ආකාරය ජනතාවට ලබා දුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීම බව නාමල් රාජපක්ෂ පවසයි.

Read More

ලංකා දේශපාලන ඉතිහාසයේ මහනුවර දිස්ත්‍රික්කය ලැබු අති විශිෂ්ඨ ජයග්‍රහණය මෙවර මහ මැතිවරණයෙන් ලබාගත් බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වි ඇති හිටපු රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ පැවසිය.

Read More

මහ මැතිවරණයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෙරෙහි හා තමා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසයට ගෞරවය පුද කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

2020 මහ මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ නාමල් රාජපක්ෂ මහතාට සුභ පැතීමට විශාල පිරිසක් අද තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණ සිටියහ.

Read More

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ දකුණු පළාතේ පාර්ලිමෙන්තු මන්ත්‍රිවරු 08 දෙනෙකු මෙවර පැවති පාර්ලිමෙන්තු මැතිවරණයේ දි පරාජයට පත්වුහ.

Read More

කඩු 5ක් හා තහනම් පිහි 14ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

2020 පාර්ලිමේන්තු මැතිවරණය මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වූ නවකයින් සිව් දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත.

Read More

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කයෙන් නවක මන්ත්‍රිවරු තිදෙනෙකු තේරිපත්වුහ. නවක මන්ත්‍රිවරුන් තිදේනාම තෙරිපත්වුයේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණෙනි.

Read More

මාතලේ දිස්ත්‍රික්කයේ මහ මැතිවරණ ප්‍රතිඵලය අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ තිදෙනකුට පාර්ලිමේන්තු වරම් අහිමිවී නවකයන් දෙදෙනකු පාර්ලිමේන්තු වරම් දීමට මාතලේ ජනතාව තීන්දුව ලබාදී තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් තරඟ කළ අලුත් මුහුණු තුනක් මෙවර පාර්ලිමේන්තුවට තේරි පත්ව සිටිති.

Read More

මහින්ද රාජපක්ෂ - කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රථමස්ථානය නාමල් රාජපක්ෂ - හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථමස්ථානය නිපුණ රණවක - මාතර දිස්ත්‍රික් ප්‍රථමස්ථානය ශෂේන්ද්‍ර රාජපක්ෂ - මොණගාල දිස්ත්‍රික් ප්‍රථමස්ථානය

Read More

මොණරාගල දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා සමත්ව තිබේ. ඔහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණටය ඉදිරිපත් වූයේ පළමු අවස්ථාවටය.

Read More

2020 මහ මැතිවරණයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.

Read More

2020 මහමැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

Read More

2020න් පාර්ලිමේන්තුවට යන ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුව නිකුත් වි ඇත.

Read More

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ ඌව පළාතේ මැති ඇමතිවරුන් පස් දෙනෙකු මෙවර මැතිවරණයේදි පරාජයට පත්විය.

Read More

මෙවර මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නවක මන්ත්‍රීවරුන් හතර දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති.

Read More

2020 මහමැතිවරණයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

Read More

2020 මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

Read More

කුරුණෑගල දිස්ත්‍රික් මනාප ප්‍රතිඵලය අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරමුණ ගෙන තිබේ. ඔහු මනාප 527364ක් ලබාගෙන තිබේ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.