saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 8147 hours ago

LATEST

19 අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

calendar_today 2020 අගෝ 19 - 14:25 remove_red_eye - 1013  

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද පැවැති අතර මෙහිදී 19 වැනි සංශෝධනය අහෝසි කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උතුරු පළාත් වැඩබලන ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකරු රුපියල් 60,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී මන්නාරම පල්ලිමුනෙයි මාර්ගයේ ඉන්ධන පිරහුම්පොළ අසළදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.

Read More

රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සඳහා තවත් උපාධිධාරීන් 10,000කට රැකියා ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

නව රජයේ කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස බලශක්ති ඇමති උදය ගම්මන්පිල හා වැවිලි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ යන පිරිස් පත් කර තිබේ.

Read More

නව රජයේ ආණ්ඩුපක්ෂයේ ප්‍රථම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද (19දා) පස්වරු 4.00ට රැස්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

යාපනය පන්නෙයි කොට්ටඩි ප්‍රදේශයේ ගොවිපළකින් හමුවූ මිනිස් ඇටසැකිලි හමුවූ ස්ථානයේදී ඊයේ (18) දින යාපනය මහෙස්ත්‍රාත් ඒ.එස්.පීටර්පෝල් මහතා ඉදිරියේදී කැනීම් සිදු කල බවට යාපනය පොලීසිය පවසයි.

Read More

බස්නාහිර ,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

Read More

ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූ වෙයි මහතා ඊයේ (18දා) විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡාවක් පැවැත්වීය.

Read More

නන්දිකඩාල් කලපුව ප්‍රතිසංස්කරණය කිරීමේ පළමු අදියර එළබෙන සුමානයේ ඇරඹිමට මුලික කටයුතු සම්පාදනය කර ඇත.

Read More

මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (19) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

මොරගහහේන පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි, මොරගහහේන පොලිසිය කියයි

Read More

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 807කට ආසන්න ප්‍රමාණයක් නොරොච්චෝලේ දලුව සහ මන්නාරම වංකාලේ යන වෙරළ තීරයන්හීදී ඊයේ (18දා) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

Read More

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, 14 වන අග්‍රාමාත‍්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස, ප්‍රවීන මාධ්‍යවේදී රොහාන් වැලිවිට මහතා පත්කර තිබේ.

Read More

මීගමුව බන්ධනාගාරගතව සිටින රැඳවියෙකගේ සම්බන්ධතාවක් සහිතව පවත්වාගෙන යන හෙරොයින් ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරික්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කන්දකාඩු පොකුරට සම්බන්ධ කොවිඩ් ආසාදිතයන් අතරින 567 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

පයාගල මලේගොඩ ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී තියුණු ආයුධ හා , ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

අවුරුදු 25-40 අතර මන්ත්‍රීවරුන් 25ක්, 31-40 දක්වා 21ක්, 41-50 දක්වා 67ක්, 51-60 දක්වා 54ක්, 61-70 දක්වා 37ක්, 71-80 දක්වා 09ක්, 81-90 දක්වා 03ක්

Read More

මද්‍යසාර අලෙවියේදී මිලිලීටර් 180 බෝතල් (කාලේ බෝතල්) අලෙවිය නතර කිරීම සඳහා නව නීති හඳුන්වා දෙන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂයට අන්තර්කාලීන නායකයකු පත් කරන බවට සමාජ ජාල මාධ්‍යයන්හි පළවන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

Read More

මගී ප්‍රවාහනය නගාසිටුවන්න කෙටි හා දිගු කාලීන සැලැස්මක් දුම්රිය බස් රිය ඒකාබද්ධ සේවා ඇරඹීමට පියවර ඒකාබද්ධ ධාවන කාලසටහන ක්‍රියාත්මක කිරීමට උපදෙස් පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය කෙටිකලකින් අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහනයට සාමාන්‍ය බස් රථ පාක් ඇන්ඩ් ඩ්‍රයිව් ක්‍රමය ඉක්මනින් ඇරඹීමට යයි

Read More

නෙලුව - ලංකාගම මාර්ගය ඉදිකිරීමේදී පාරිසරික සංවේදි කලාපය තුල පිහිටි කිලෝ මීටර් 1.1ක කොටස තුළ කිසිඳු ඉදිකිරීමක් නොකරන බව මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, කටාර් රාජ්‍යයේ සහ එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 421 දෙනෙකු රැගෙන එම රටවල සිට ගුවන් යානා 03 ක් අද (19දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

සාම්ප්‍රදායික කර්මාන්ත කෙරෙහි සංවේදී නොවන නීති සකස් කිරීමෙන් එම කර්මාන්ත මෙන්ම දේශීය කර්මාන්තකරුවාගේ ජන ජිවිතය ද බිඳ වැටි ඇති බව ඔහු පෙන්වා දෙයි.

Read More

එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 5,481,795ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට මරණ 171,799ක් ලෙස සටහන් වෙයි. ඊට සාපේක්ෂව නවසීලන්තයේ ආසාදිතයන් සංඛ්‍යාව 1,649ක් සහ මරණ 22ක් පමණි.

Read More

ඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 පැතිරයාමේ නවතම කේන්ද්‍රස්ථානය වික්ටෝරියා ප්‍රාන්තය වන නමුත් මෑත දිනවල ආසාදිතයන්ගේ යම් මන්දගාමී බවක් දක්නට ලැබෙන බව ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

අලි අසූචි මගින් කොවිඩ්-19 සුවකළ හැකි බවට සමාජ මාධ්‍යවල පැතිර යන කතා විශ්වාස නොකරන ලෙස නැම්බියානු රජය සිය පුරවැසියන්ට අනතුරු අඟවන අතර, මෙවැනි ව්‍යාජ වෙදකම් ගැන වරින් වර ලොව පුරා අසන්නට ලැබුණි.

Read More

අගෝස්තු 8 සිට 14 දක්වා කාලය තුළ සිදු කරන ලද පරීක්ෂණවලින් 2.9%ක් ධනාත්මක ප්‍රතිඵල ලබා ඇති අතර මෙය විශේෂයෙන් අවුරුදු 25-35 අතර ළමයින් අතර කැපී පෙනෙන වර්ධනයක් බවද පෙන්වා දෙයි.

Read More

’’මේ වෛරසය අනුකම්පා විරහිත වෛරසයක් වන අතර, ඒ අනුකම්පා විරහිත බව අපෙන්ද අපේක්ෂා කරනවා. ඒ නිසා වෛරසය සමග සටනේදී අප සුපරීක්ෂාකාරී විය යුතුයි. සම්ප්‍රේෂණය පාලනය කර ගත යුතුයි.’’ එටියන් පවසයි.

Read More

එළිමහන් රැස්වීම් සීමා කිරීම, දුරස්ථව වැඩ කිරීම සඳහා ව්‍යාපාර දිරිමත් කිරීම සහ තම නිවෙස්වලට පැමිණෙන අමුත්තන්ට සීමා කිරීම සහ පොදු ගමනාගමනයෙන් වළකින ලෙස රජය එරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.