saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8064 hours ago

LATEST

නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේදී ගෙවන මුදල් වැඩි කරයි

calendar_today 2020 සැප් 11 - 21:14 remove_red_eye - 481  

නීති විරෝධී ගිනි අවි ආයුධ සමග සැකකරුවන් අත්අඩංගුවට ගනු ලබන පොලිස් නිලධාරින් හා ඒ සඳහා සහාය වන පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීමේ අරමුණින් ලබාදෙන ත්‍යාග මුදල්වල වටිනාකම වැඩි කිරීමට කටයුතු යොදා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් විදෙස් ක්‍රීඩකයින් හාරසිය විසි දෙනෙකු (420) අයැදුම් කර තිබෙන අතර ඉන් 150 දෙනෙකු පමණ ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා සිටිති.

Read More

රටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට නව රජය කැපවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11දා) පැවසීය.

Read More

බරපතළ ගණයේ සංවිධානාත්මක අපරධකරුවන් රඳවා සිටින ගාල්ල, බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටි මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයෙක් වන කංජිපානි ඉම්රාන් බුස්ස නාවික හමුදා රෝහලට ඇතුලත් කර තිබේ.

Read More

නැගෙනහිර මුහුදේ ගිනිගත් නෞකාව අවට පවතින තෙල් තට්ටුව ඉවත් කිරීමට මිනිරන් වලින් නිපදවූ කෘතිම මෙට්ටයක් භාවිතා කිරීමේ හැකියාව පවතින බවට නැනෝ තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් විසින් කළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය අද (11දා) පැවසුවාය

Read More

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තීය සමිතියට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති සුහේර් මොහොමඩ් හම්දල්ලා මහතා සහ පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර සුහද හමුවක් අද (02) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

Read More

කටුගස්තොට නගරයේ කුඩා පාලම අසලින් මහවැලි ගඟට වැටී ගඟේ ගිලුණු තරුණියගේ සිරුර ප්‍රදේශයේ තරුණ පිරිස ගත් දැඩි වෙහෙසකින් පසුව සොයා ගනු ලැබීය.

Read More

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ නිවෙස් දෙකක සඟවා තිබූ නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ පංච පුද්ගල කමිටු වාර්තාව එම කමිටු සාමාජිකයින් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පාර්ලිමේන්තුවේදී පිළිගන්වා තිබේ.

Read More

යාපනය සහ මන්නාරම් ප්‍රදේශයන්හි සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී ඉන්දියාවේ සිට රැගෙන එන ලද කේරල ගංජා කිලෝ 142 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (10) දින අත්අඩංගුවට ගෙන ඇති බවට නාවික හමුදාව පවසයි.

Read More

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 2969ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාව අවට මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ තෙල් ප්‍රවාහන නෞකාවෙන් තෙල් කාන්දුවීම තවදුරටත් සිදුවෙයි.

Read More

සතොස සේවකයන් වෙනත් රාජකාරිවල යෙදවිමෙන් රජයට රු.කෝටි 4කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනාවට එවකට වෙළද අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු තුන්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන දෙසැම්බර් 4 දක්වා කල් තැබිමට අධිකරණය නියෝග කළේය.

Read More

9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර ගෙන තිබේ.

Read More

සංවිධානාත්මක අපරාධකල්ලි නායක, දැනට අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ්ගේ සහායකයෙකු වන නුවන් රණවක හෙවත් “වැලිහිඳ කළු“ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගිරාඳුරුකෝට්ටේ පොලිස් වසමේ පහළරත්කිඳ ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකට ලක්වීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

වසර 2030 වනවිට ජාතික විදුලිබල පද්ධතියේ පුනර්ජනනීය බලශක්ති දායකත්වය 80% ක් දක්වා නංවාලීමට ගතයුතු සියලු පියවර කඩිනමින් ගන්නා බව සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවධාරණය කරයි.

Read More

අනුරාධපුර - පුත්තලම මාර්ගයේ 38 කණුව පාලම මතින් ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක් ගිලා බැසීම හේතුවෙන් මාර්ග අවහිරතාවක් සිදුවී තිබේ.

Read More

එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ෆ්‍රැන්සිස් කොලින්ස් පවසන්නේ, පෘථිවියට ගොඩබට පිටසක්වල ජීවියෙකු, පෘථිවි වාසීන් මුඛ ආවරණ පැලඳීම හා නොපැලඳීම ගැන සොයාබැලුවොත් ඔහු පුදුම වනු ඇති බවය.

Read More

මාලදිවයිනේ සිට මෙරටට පැමිණ කොග්ගල ප්‍රදේශයේ හෝටලයක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි තවත් පුද්ගලයින් පස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි. සි.ආර්.පරික්ෂණවලදි තහවුරු වු බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

Read More

’’මේ වනවිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන නිසා එහි වෙනස් වීමක් සිදුවන්නේ නැහැ.’’ අගුලු දැමීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට නඟන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහු වාර්තාකරුවන්ට කියා සිටියේය.

Read More

යුක්රේන ඕර්තඩොක්ස් පල්ලියේ නායක දේවගැතිවරයා මාර්තු මාසයේදී එරට රූපවාහිනී නාලිකාවක් අමතමින් කියා සිටියේ, නව කොරෝනා වසංගතය මිනිසුන්ගේ පව්වලට දෙවියන් වහන්සේ දුන් දඬුවමක් බවය.

Read More

ගෙවීගිය සතිය තුල නාවික හමුදාව විසින් උතුරු, නැගෙනහිර සහ වයඹ නාවික විධානයන්හි සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලුනු පුද්ගලයින් 12 ක් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

පල්ලියක් ආශ්‍රිතව පැතිර ගිය ආසාදන රැල්ලකට සෝල් අගනුවර සටන් වදින අතර අගෝස්තු මාසයේදී රටේ දෛනික ආසාදිත අගය 441 දක්වා ඉහළ ගියේය.

Read More

අවසාන මොහොතේ සෞඛ්‍ය හා ආරක්ෂක සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් ගුරු සංගම් සහ දෙමවුපිය කණ්ඩායම් විසින් රජය විවේචනයට ලක්කර තිබේ.

Read More

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කලාපයේ දරුණු ලෙස පීඩා විඳින බ්‍රසීලය, නව කොරෝනා වෛරස ආසාදිතයන් හා මරණ සඳහා ලතින් ඇමරිකානු කලාපයේ ඉහළින්ම රැඳී සිටිමින්, ආසාදන මිලියන 4.46ක් සහ මරණ 129,500 කට වඩා වාර්තා කරයි.

Read More

’’මේ දක්වා අප විසින් අනාවරණය කර ගෙන ඇති හා අප විසින් මේ දක්වා නඩු පවරා ඇති වංචා ප්‍රමාණය සැලකිය යුතුයි’’ වැඩබලන සහකාර නීතිපති බ්‍රයන් සී රබිට් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 908,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසයේ දෛනික ආසාදන හා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.