saravita-anim2

2026 අගෝස්තු මස 06 වන බ්‍රහස්පතින්දා

2026 අගෝස්තු මස 06 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8858 hours ago

LATEST

“ආසියානු බොදු සාම සමුළුව ” ජනපති සහභාගීත්වයෙන් ඇරඹේ

calendar_today 2021 ජන 14 - 15:03 remove_red_eye - 286  

“සාමය සඳහා වූ ආසියානු බෞද්ධ සම්මේලනයේ” 13 වැනි විධායක කවුන්සිල හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහභාගීත්වයෙන් අද (14) පෙරවරුවේ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී පැවැත්විණ.

බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රයෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින්ගෙන් 4000කට ආසන්න පිරිසක් මේ වනවිට සුවය ලබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 106 ක් වාර්තාවිමත් සමග වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (14) පෙරවරු 6.00 වන විට 2734ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගෙවුණු පැය 24 තුළ දිස්ත්‍රික්ක 22කින් නව කොරෝනා ආසාදිතයින් 692 දෙනෙකු හඳුනා ගෙන ඇත. ඉන් ආසාදිතයින් 5 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් ය.

Read More

දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් (13) වාර්තා වූ නව ආසාදිතයින් 20දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,462දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

Read More

විකිණිමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා ගජ මුතු හතරක් සමඟ සැකකරුවන් පස් දෙනෙක් හම්බන්තොට දී 13 වනදා සවස අත් අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිස් විශේෂ කාර් ය බලකායේ නිළධාරීහු කටයුතු කලහ.

Read More

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථනයකට රැගෙන යමින් සිටිය දී ඊයේ (13) පලාගිය ආසාදිත පුද්ගලයා ‍ගිංතොට තුනී ලෑලි සංස්ථාව ආසන්නයේ දී සොයාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා මාල දිවයින් තානාපති ඕමර් අබ්දුල් රෂාක් හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අතර සාකච්ඡාවක් (13.01.2021) මාලිගාවත්තේ පිහිටි ධීවර අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්විණි.

Read More

නුවරඑළිය නගරයේ පරිපාලන කටයුතු සිදුකරනු ලබන මහ නගර සභාවේ ආදායම් තත්ත්වය පිරික්සා බැලුවත්, සංචාරක ව්‍යාපාරය එම නගරයට කොතරම් වැදගත්දැයි දැකගත හැකිය. නගර සභාවට ලැබෙන ආදායම තීරණය වන්නේ එහි එන සංචාරකයන්ගේ ප්‍රමාණය මතයි. මහ නගර සභාවට ආදායම් ලැබෙන ප්‍රධානම ප්‍රභවයන් වන්නේ සංචාරකයන්ගෙන් පිරී පවතින වික්ටෝරියා හා ග්‍රෙගරි උද්‍යානයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිතයින් 122 දෙනෙකු (14) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුවීමත් සමග පසුගිය ඔක්තෝම්බර් මස 4 වෙනි දින සිට හමුවූ ආසාදිතයින් ගණන 8855 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා පැවසීය.

Read More

කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කමහල් දෙකකින් ඊයේ (13) දින තවත් කොවිඩ් ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වි ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

Read More

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල අද (14) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රටවල් එන්නත් කිරීම ආරම්භ කළ දින 36 තුළ මේ වනවිට එන්නත් මාත්‍රාව මිලියන 28ක් දැනටමත් පුද්ගලයන්ට ලබාදී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහිදී දැනට එන්නත් ලබා ඇති රටවල් 46 අතර අඩු ආදායම් ලබන රටවල් ඇත්තේ එකක් පමණි.

Read More

තුර්කි සෞඛ්‍ය නියාමකයන් මෙම නිවේදනය නිකුත් කළ වහාම එරට සෞඛ්‍ය අමාත්‍ය ෆැරෙටින් කොකාට සීනෝවැක් පළමු එන්නත් මාත්‍රාව ලබාදුන් අතර, එය සජීවීව රූපවාහිනිය හරහා විකාශනය කරනු ලැබීය.

Read More

’’වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම විද්‍යාත්මක කාරණයක්. ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනත් රටවලට සහ ප්‍රදේශවලටත් මේ ආකාරයේම පරීක්ෂණ චාරිකාවන් සිදුකරාවි. චීනය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර විශේෂඥයන් සමග සමීප සහයෝගීතාවයක් පවත්වා ගෙන යන අතර, වසංගතයේ ගෝලීය සම්භවය සොයාගැනීමේ කාර්යයට අපගේ දායකත්වය නොපිරිහෙලා ලබාදෙනවා.’’ චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.

Read More

දිනය 1976 වර්ෂයේ ජනවාරි මස 14 වැනිදාය. එදින උදෑසන කොටුව දුම්රිය ස්ථානයට වී කුමුදු කුසුම් කුමාර මහතා මග බලා සිටියේ ’මහගම සේකර’ එහි එනතෙක්ය. එවක රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ කෙටි චිත්‍රපට නිෂ්පාදන වැඩපිළිවෙළ යටතේ ඒ වන විට ක්ෂේත්‍ර ගණනාවක සිට ප්‍රතිභාව ප්‍රභාමත් කළ සේකර පිළිබඳ කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීම කුමුදු කුසුම් කුමාර මහතාගේ අභිප්‍රාය වී තිබුණි. ඔහු මග බලමින් සිටියේ සේකර එහි රූගත කිරීම් සඳහා රැගෙන යනු පිණිසය. පෙරදා නිවසට වාහනයක් එවීමට යෝජනා කළ

Read More

’’mRNA තාක්ෂණයේ සුන්දරත්වය එන්නේ එයයි. අපට ජානමය අනුක්‍රමය සමග, සති හයක් වැනි කෙටි කාලයක් තුළ ඉතා කෙටි පිළිවෙළකින් නව එන්නතක් ලබාදීමට හැකි වනු ඇති’’ වෛරසය වෙනස් වුවහොත් එයට ප්‍රතිචාර දැක්වීමටද ෆයිසර් සූදානම් බව සඳහන් කරයි.

Read More

කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කමහල් දෙකකින් ඊයේ (13) දින තවත් කොවිඩ් ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වි ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

Read More

ආනයනික සීතල දාම නිෂ්පාදන හැසිරවීමේ නිරතව සිටින ප්‍රධාන කණ්ඩායම්, රේගු නිලධාරීන්, සෞඛ්‍ය සේවකයන් සහ පොදු ප්‍රවාහන හා නැවුම් නිෂ්පාදන වෙළෙඳ පොළවල සේවය කරන පුද්ගලයන් ඇතුළු ප්‍රධාන කණ්ඩායම් කිහිපයක් ඉලක්ක කර චීනය එන්නත් ලබාදීම ඇරඹීය.

Read More

මෑත දිනවල තමාව තහනම් කළ සමාජ මාධ්‍ය සමාගම් ගැන සඳහන් කරමින් ට්‍රම්ප් කියා සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට පෙර නොවූ විරූ ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින බවය.

Read More

මීට පෙර ෆේස්බුක් විසින් ට්‍රම්ප්ගේ ගිණුම දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇති අතර, ට්විටර් විසින් ට්‍රම්ප් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. ට්‍රම්ප්ගේ නාලිකාව අවම වශයෙන් සතියක්වත් අත්හිටුවන බව අඟහරුවාදා යූටියුබ් නිවේදනය කළේය.

Read More

’’අද, ද්විපාර්ශ්වීය ආකාරයකින් සභාව පෙන්නුම් කළේ කිසිවෙකු නීතියට ඉහළින් නොසිටින බවත්, එක්සත් ජනපද ජනාධිපතිවරයා පවා නොවන බවයි’’ කථානායක නැන්සි පෙලෝසි වාර්තාකරුවන් අමතමින් පැවසුවාය.

Read More

මෙවර ට්‍රම්ප්ට එරෙහි දෙවැනි දෝෂාභියෝගයෙහි විශේෂත්වය වූයේ ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලඥයන් දස දෙනෙකුද දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ලබාදීමය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 92,240,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

කොරෝනා ආසාදිත බව කොළඹ දී අද (13) තහවුරු වූ ගාල්ලේ පදිංචි පුද්ගලයෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන යන අතරතුරදී පළාගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Read More

රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා ගජමුතු 4ක් සමඟ කාන්තාවක ඇතුළු 5 දෙනකු අද ( 13) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරිහු කියති.

Read More

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 247ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද (13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 378ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට කියයි

Read More

විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදී අයථා ලෙස මුදල් ලබාගන්නා තෙවන පාර්ශවකරුවන්ට ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන ලෙසත් එවැනි පුද්ගලයින්ට අල්ලස් දීමෙන් වලකින ලෙස නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධව සිටින හෝටල් හිමියන්ට යුද්ධ හමුදාධිපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.