saravita-anim2

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2026 මැයි මස 02 වන සෙනසුරාදා

Latest News - timelapse 8536 hours ago

LATEST

දින 250කට පසු තායිවානයේ කොවිඩ් සිද්ධියක් වාර්තා වේ

calendar_today 2020 දෙසැ 23 - 06:25 remove_red_eye - 483  

දෙසැම්බර් 8 සිට 12 දක්වා කාලය තුළ විදේශීය ගුවන් නියමුවෙකු සමග සම්බන්ධතා පැවැත්වීමෙන් 30 හැවිරිදි කාන්තාවක් මෙසේ ආසාදනය වී තිබේ.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,714,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

කොවිඩ් ආසාදිත මරණ 2ක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගොස් තිබේ

Read More

අද (22) තවත් කොවිඩ් ආසාදිතයින් 167ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

බේරුවල පොලිස් වසම තුළ කොවිඩ් 19 දෙවෙනි රැල්ල තුලින් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 138 දෙනෙකු අද (22) දින වන විට වාර්තා වී ඇති අතර ඉන් ආසාදිතයින් 52 දෙදෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් ,ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇතැයි ද බේරුවල පොලීසියේ කොවිඩ් 19 වාර්තා අනුව සදහන් කරයි .

Read More

මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 29,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

තවත් කොවිඩ් - 19 ආසාදිතයින් 260 දෙනෙක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 37,891ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පානදුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් දිනෙන් දින කොරෝනා වෛරසය ආසාදිතයන් බවට අනාවරණය වීම හේතුවෙන් එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .

Read More

බස්නාහිර පළාතේ පිටව යන පුද්ගලයන් සඳහා හෙට 23 සිට අධිවේගී මාර්ගයේ ඇතුලු ස්ථාන 11 කදී ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය

Read More

කුඩා ළමුන් අලෙවි කිරිමේ ජාවාරමක යෙදුණු පුද්ගලයකු සැකපිට මාතලේ උකුවෙලදි 21දා රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ සේවය කරන සේවකයින් 47 දෙනෙකුට 12/22 දින වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය

Read More

පසු අස්වනු හානිය අවම කරමින් ප්‍රවාහනය සුරක්ෂිත ඇසුරුම්වල බවත්, සිල්ලර ලාභය කිලෝවකින් රුපියල් 20ක් හා තෙග කිලොවකින් රුපියල් 10ක් පමණක් බවත් අමාත්‍යාංශය පවසයි.

Read More

“විරු අභිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණයේ දෙවැනි අදියර ආරම්භ කරමින් රක්ෂණාවරණ සහතිකය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින් අද (22) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

Read More

ශ්‍රී ලංකා හෘද වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි හේමාස් සමූහ ව්‍යාපාරය විසින් කොළඹ ජාතික රෝහලට රුපියල් මිලියන 05 ක් පමණ වටිනා PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම අද දින (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදුවිය.

Read More

මේ දිනවල එක්සත් රාජධානියේ පැතිර යන කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට මෙරටට මගීන් පැමිණීම අද (22) සිට තාවකාලිකව නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.

Read More

කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භයේ සිට අද (22) දින හඳුනා ගනු ලැබු නව කොවිඩ් රෝගීන් 16 දෙනාත් සමඟ මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත රොගීන් සංඛ්‍යාව 363ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

එක්සත් රාජධානියේ සිට මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

Read More

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කර තිබේ.

Read More

(LONG READS) රාගය නමැති ගින්න සාමාන්‍යයෙන් අප දන්නා ගින්නට වඩා බෙහෙවින්ම වෙනස් ගින්නක්. සාමාන්‍ය ගින්නෙන් දැල්ල, දුම හා පිලිස්සෙන විට අඟුරු දකින්න පුළුවන්. නමුත් සිතේ හටගන්නා රාග ගින්නේ එවැනි ගිනිදැල්, දුම් හෝ අඟුරු පවතින්නේ නැහැ. ඒත් මේ සිත දැවෙන විට දැනෙන වේදනාව හා එහි ඇති නොඉවසුම් බව මුළු ශරීරයටම දැනෙනවා. රාගය නමැති ගින්න විසින් බෙහෙවින්ම පුලුස්සා විනාශ කර දමන්නේ, ජීවිතයක ඇති ‘යහපත් ගුණයයි.

Read More

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව විසින් නිකුත් කර තිබේ. අප පෙරවරු 11.30ට නිකුත් කළ මෙම නිවේදය හෙට පෙ.ව. 6.00 දක්වා වලංගු වෙයි.

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව එක්දහස් තුන්සීය ඉක්මවා ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

(LONG READS) හිතාදරයන්ගෙන් වෙන්වීම මොන තරම් දුකක්ද? ආදරය කරන අයගෙන් දුරස් වීම, ඔවුන් වේදනාවට පත්වීම බලා සිටින්නට වීම කාගෙත් සිත සසල කරන දෙයකි. ආදරය හමුවේ තම ජීවිතය හා සියලු සැප අතැර ලූ පටාචාරාවන් පිස්සු වැටුණේත්, එදා මෙදාතුර සියලු පටාචාරාවන් හැඬූ කඳුළින් තැබුවේත්, ඒ මහා ඤාති ව්‍යසනයයි. කෙනෙකුගේ හදවත ඒ ඤාති ව්‍යසනය හමුවේ කෙතරම් පීඩාකාරී වන්නේදැයි ජීවිතයේ එකම වතාවක හෝ අත්දැකීමක් ඔබටද ඇති.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා රෝග තත්ත්වය පැවති තත්ත්වයට වඩා යම් පාලනයක් සිදුව ඇති බව පෙනෙන්නට තිබෙන මුත් තව දුරටත් දැඩි අවධානයකින් යුතුව ජනතාව කටයුතු කළ යුතුව ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සඳහන් කරයි.

Read More

දකුණු පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 681ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

නාවලපිටිය නව කුරුදුවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය උලපනේ නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වසා දැමිමට නාවලපිටිය නවකුරුදුවත්ත මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් (21) දින කටයුතු කලහ.

Read More

මඩකලපුව දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපය පුරා බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතවෙන් දිස්ත්‍රික්කයේ බොහෝමයක් පහත්බිම් ජලයෙන් යටවී තිබේ.

Read More

කිලිනොච්චිය අරවියල්නගර් ප්‍රදේශයේ පිහිටි කැලෑවක වලදමා තිබූ ටී.56 ගිනිඅවි තොගයක් ඊයේ (21) සවස සොයාගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුර පවසයි.

Read More

ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා මත්තල ගුවන්තොටුපල තුළ සිදු වූ මගී මෙහෙයුම් සංඛ්‍යාව 15039කි. ගුවන් යානා 396ක් මත්තලට පැමිණ තිබේ. හැසිර වූ සමස්ත ගුවන් භාණ්ඩ ප්‍රමාණය කිලෝග්‍රෑම් 83 654කි.

Read More

(FULL LIST) කැබිනට් රැස්වීමේදී ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණ සියල්ලම.

Read More

පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශය තුළ covid 19 වෛරසය පැතිරීයාම වැළැක්වීම සඳහා දැනට හුදකළා කර ඇති ගම්මාන කීහිපයේ බන්දාව අළුත්ගම ප්‍රදේශයේ පවුල් 7 ක පුද්ගලයන් 14 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව පොල්ගහවෙල සෞඛ්‍ය බලධාරීහු පවසති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.