කොවඩ් 19 රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අද පස්වරුවේ වසා දැමුණු මන්නාරම පට්ටිතෝට්ටම් ග්‍රාම සේවක බල ප්දේශය හා පෙරියකඩෙයි ග්‍රාම සේවක බල ප්‍රදේශයේ උසස් පෙළ සිසුන් සඳහා සිය විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අවශ්‍ය කටයුත සකස් කරන බව පොලීසිය පවසයි.
සීදුව ප්‍රදේශයේ දේවස්ථානයක පූජකවරයෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.
Read Moreරජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ ඔක්තෝම්බර් මස 13 වෙනිදා සිට නිවෙස්වෙත ලබාදීමේ වැඩසටහනක් සකස් කරමින් සිටින බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් ප්‍රකාශ කර සිටියි.
Read Moreමිනුවන්ගොඩ කොවිඩ් පොකුර සම්බන්ධව තවත් ආසාදිතයන් 61ක් වාර්තා වී තිබේ.
Read Moreවිසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලිමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ නීත්දුව හෙට ජනාධිපතිවරයාට හා කතානායකවරයාට ලබාදිමට නියමිතව තිබේ.
Read Moreමහරගම ජාතික අධ්‍යාපන ආයතනය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට පියවර ගෙන ඇතැයි ජාතික අධ්‍යාපන ආයතනයේ පිඨාධිපති යෝගරාජන් කිරිබානන්දන් පැවසීය.
Read Moreමන්නාරම් ප්‍රදේශයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන නැවත දැනුම්දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 17 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව 10/11 දින වනවිට තමන්ට තොරතුරු වාර්තා වී ඇති බව කටුනායක සීදුව ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අප කළ විමසුමකදී පැවසීය .
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වු තවත් අයෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබු මුළු අසාදිතයින් ගණන 3307 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ් පොසිටිව් රෝගින් 119ක් අතුරුදන්ව ඇති බවට ඇතැම් මාධ්‍ය පළකළ වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreඉදිරි දින දෙක ඇතුලත සෞඛ්‍ය විධිවිධාන වලට අදාලව නව නීති ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කරන බවත්, ඒ අනුව නිරෝධායන නීති කඩකරන පිරිස් වෙත දැඩි දඩුවම් ලබාදීමට අධිකරණයට හැකිවන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
Read Moreගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් එම විද්‍යාලයට දැනුම්දී ඇත.
Read Moreශ්‍රී ලංකාව හා චීනය අතර පවතින ආරථික හා තාක්ෂණික සහයොගීතා ගිවිසුම යටතේ චීනය විසින් ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 600ක (රුපියල් බිලියන 16.5) ප්‍රදානයක් ලබාදී තිබේ.
Read Moreඅද (11) වන දින 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කිසිදු ගැටළුවකින් තොරව පැවැත්වීමට හැකි වූ බවත් මේ පරිදි ම අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා ද හෙට දින දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත එවන ලෙස ත් ඒ සඳහා රජය මඟින් සියලු සෞඛ්‍ය, ආරක්ෂක සහ ප්‍රවාහන පහසුකම් සපයා තිබෙන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ විභාගය පැවැත් වූ ස්ථාන පරීක්ෂා කිරීම සඳහා කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයට පැමිණීමෙන් අනතුරුව ය.
Read Moreකොවිඩ් 19 වසංගත ආසාදිත හොරණ මූලික රෝහලේ හෙදියන් දෙදෙනා සමග සමීපව කටයුතු කල බවට හඳුනාගෙන පි සී ආර් පරීක්ෂණ සිදු කළ පළමු පෙළ ආශ්‍රිතයන් 41 දෙනාට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවට වෛද්‍ය වාර්තා වලින් සනාත වී ඇතැයි හොරණ මූලික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අධිකාරි අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය .
Read Moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩක්ස් කර්මාන්ත ශාලාවේ සේවය කර නිවසට වී සිටියදී පොලීසිය විසින් ගාල්ලේ නිරෝධානයට යොමුකළ සේවිකාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreකොවිඩ් ආසාදිත බවට සැක කරන පුද්ගලයන්ගේ හෝ ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ පෞද්ගලිකත්වයට හා සමාජ අභිමානයට හානිවන අන්දමේ දර්ශන රූගත කිරිමට හෝ විකාශය කිරීමට කටයුතු නොකරන ලෙස රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුව සියලුම විද්‍යුත් මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම රෝමාණු කතෝලික දේවස්ථාන වල ඉරුදින දිව්‍ය පූජා අද නොපැවිත්විණි.
Read Moreතවමත් ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගය සමාජ ගත වී නොමැති බවත් ඉදිරි දින කිහිපයේදී ජනතාවට හැසිරෙන ආකාරය අනුව රෝගය සමාජ ගත කර ගැනීමට ජනතාවට හැකියාවක් ඇති බවත් ඔහු පැවැසීය.
Read Moreඅධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන හැටන් දිඹුල පතන ශ්‍රි පාද ජාතික විද්‍යා පිඨය අද (11) දින සිට නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත.
Read Moreකොවිඩ් 19 මර්දනය සඳහා සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණිමේදීත් කාර්යාලය තුළ අවම නිලධාරීන් පිරිසක් සේවා සැපයීමේදීත් සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන තැපෑල සහ දුරකථන ඔස්සේ කෙරෙන මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සූදානම් කර තිබේ.
Read Moreනියෝජ්‍ය පොලිස්පතිවරු 11 දෙනෙකුට ස්ථානමාරුවිම් ලබාදීමට ජාතික පොලිස් කොමිෂන් සභාව කටයුුතු කර තිබේ. ඒ අනුව නි.පො.ප නීති, විනය හා කල්ක්‍රියා දිසාව භාරව කටයුතු කළ අජිත් රෝහණ මහතා එම තනතුරට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක (වැඩ බලන) ලෙසද පත්කර තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වී ඇති මිනුවන්ගොඩ ඇගලුම් කම්හලෙහි සේවය කරන සේවිකාවන් පස් දෙනෙකු ,ගම්පහ මිරිස්වත්ත, මැදවත්ත ග්‍රාමයෙහි ඉකුත් 27 වෙනි දින පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීම හේතුවෙන් එම ආශ්‍රිතයින් ඇතුළු පිරිසක් පී.සී.ආර් පරීක්ෂාවට ලක් කෙරිණි.
Read Moreරිජාද් බද්යුදීන් මහතා නිදහස් කිරීමට අදාළ විමර්ශන ගොනු සමග අපරාධ පරික්ෂණ දොපාර්තමෙන්තුවේ නියොජ්‍ය පොලිස්පතිවරයාට හා ප්‍රධාන විමර්ශන නිලධාරීවරයාට තමා හමුවේ පෙනී සිටින ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා දන්වා තිබේ.
Read Moreමොනරාගල සතිපොළේ වෙළෙඳාම් කරන වෙළෙඳුන්ගෙන් සියයකට ආසන්න පිරිසක් (11) පී.සී.ආර් පරීක්ෂණයට භාජනය විය.
Read More2015 වසරේදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමෙන් පසුව ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරියෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාව මෙය වෙයි.
Read Moreජා-ඇල තුඩැල්ල ක්‍රිස්තු රාජ ජාතික පාසලේ PCR පරීක්ෂණ ට යොමු කල ශිෂ්‍ය ශීෂ්‍යවන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී නැතැයි ජා-ඇල ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා පවසා සිටියහ.
Read Moreගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රාථමික දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකු කොරෝනා රෝග ආසාදිතයෙකු බවට තහවුරු වී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreතලවකැලේ සිට මහියංගණය දක්වා අධික වේගයෙන් ධාවනය වු ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ තේ වත්තේ ප්‍රපාතයකට පෙරලි එම ටිපර් රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා බරපතළ ලෙස තුවාල ලබා නුවරඑළිය මහරෝහල වෙත ඇතුලත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසිය.
Read Moreධීවර කටයුතුවල දී ගොඩබිම හෝ මුහුදේ දී කිසිදු ආකාරයෙන් විදේශ පාර්ශ්වයන් සමග සම්බන්ධතා නොපවත්වන ලෙස ධීවර දෙපාර්තමේන්තුව ධීවර කාර්මිකයින් වෙත දැනුම් දී තිබේ.
Read More