saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 7900 hours ago

LATEST

නව මහාභාරකාරවරයා නීතිඥ ගනේෂ් ධර්මවර්ධන

calendar_today 2020 ඔක් 12 - 12:34 remove_red_eye - 454  

ශ්‍රී ලංකාවේ නව මහාභාරකාරවරයා ලෙස නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා පත් කර තිබේ.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලේ කොරෝනා ආසාදිත පොකුරට සම්බන්ධව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 45 දෙනෙකු අද (12දා) දිනය වන විට වාර්තා වී ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය.

Read More

[UPDATE} කටුනායක නිදහස් වෙළෙද කලාපයේ ඊයේ දින සිදුකල පී.සී.ආර්. පරීක්ෂණ 1119කින් අද උදෑසන වන විට කෝවිඩ් ආසාදිතයින් 11ක් වාර්තා වී ඇත.

Read More

දුම්රිය මගීන් වෙනුවෙන් අද දිනයේදී නොමිලයේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේ ජංගම සායනයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ක්‍රියාවට නැංවෙයි.

Read More

කඳාන පිහිටි ලෙකෝ ආයතනයේ 13 දෙනෙකුට කොවිඩ් අසාදිත බව තහවුරු කර ගෙන ඇත.

Read More

කටුනායක ගුවන් තොටුපොළේ කාගේ අංශයේ සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති හෙයින් එය කාර්ය මණ්ඩල සේවකයන්ට පෞද්ගලික මුදලින් පී.සී.ආර්. කරගන්නා ලෙස දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

Read More

ආරාබි පාසලක සංවත්සර සඟරාවක ලංකා සිතියම ද ඇතුළත්ව ලංකාවම ආරබියක් කරමු යන අදහසින් සගරාවක් මිහින්තලය, කන්නට්ටිය ප්‍රදේශයේ මුද්‍රාණාලයක මුදුණය කරමින් සිටිය දී මිහින්තල පොලීසිය විසින් එම සඟරාව අත්අඩංගුවට ගෙන ඇති බව හෙළ බොදු සවිය සංවිධානයේ බුදුගල ජිනවංශ හිමියෝ පවසති.

Read More

වවුනියාව සහ යාපනය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් අද (12) සිට වසදමා තාවකාලික නිරෝධායන මධ්‍යස්ථාන වශයෙන් පිහිටුවීමට යුද හමුදාව විසින් පියවර ගෙන ඇත.

Read More

හැටන් හිජිරාපුර ප්‍රදේශයේ තම නිවස තුළම දින කිහිපයකට ප්‍රථම මිය ගිය බවට සැකකරන ත්‍රිරෝද රථ රියදුරෙකුගේ සිරුර අද (12) දින සොයගත් බව හැටන් පොලීසිය පැවසිය.

Read More

කොරෝනා වයිරස් අවධානම හේතුවෙන් වසාදැමුනු මන්නාරමේ පට්ටිතොට්ටම් හා පෙරියකඩෙයි ගම්මානයන්හි වෙසෙන උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු දරුවන් වෙනුවෙන් අද (12) දිනයේදී විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා ඇති බවට ආරක්ෂක අංශ පවසා සිටියි.

Read More

මත්ද්‍රව්‍ය ජවාරම් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කර්යාංශයේ නිලධාරීන් 13 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

දඹානේ සංචාරය ට පැමිණෙන විට අනිවාර්යෙන්ම මුඛ ආවරණ පළදින ලෙසටත් සෞඛ්‍ය නියමනයන් පිළිපදින ලෙසටත් ආදිවාසී නායක වනස්පති උරුවරිගේ වන්නිලැ ඇත්තෝ ඉල්ලා සිටියි.

Read More

කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්ට අදාළ සියලුම කටයුතු ලංකාවේ සියලුම ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශිය කාර්යාලවල වෙත විමධ්‍යගත කර ඇති බැවින් පදිංචි ප්‍රදේශයට අදාළ කම්කරු කාර්යාල මගින් ඒකි සියලුම සේවාවන් ලබා ගත හැකිබව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ විමලවීර මහතා සඳහන් කරයි.

Read More

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තවත් සිසුවියකට කොරෝනා අසාදානය වි ඇති බව තහවුරු වෙයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාගෝ අංශයේ සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

මී උණ රෝගය ලංකාවෙන් වැඩිම රත්නපුර දිස්ත‍්‍රික්කයේ වන අතර මේ වසරේ මුල් මාස දහයට මීඋණ බවට තහවුරු වූ රෝගීන් ගණන 986ක් බවත් ඉන් 10 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා සබරගමු පළාත් වසංගත රෝග මර්දන කමිටුවට දැනුම් දුන්නේය.

Read More

සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විසින් ලබා දි ඇති උපදෙස් පිලිපදමින් අ.පො.ස උසස්පෙල විභාගයට පෙනි සිටින සිසු සිසුවියන් අද (12) දින විභාග මධ්‍යස්ථාන කරා පැමිණෙන අයුරු අප කැමරාවේ සටහන් විය.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ තවත් 19 දෙනෙකු ගතවු පැය 24තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් බ්‍රැන්ඩික්ස් සියලුම කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රජය විසින් නිර්දේශ කර ඇති සියලු ම නිරෝධායන පිළිවෙත් අනුගමනය කර ඇති බව සාක්ෂි සහිතව අවධාරණය කරන බව බ්‍රැන්ඩික්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කෙසේ වෙතත් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී වසංත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ඇඳන් සංඛ්‍යාව 3000 සීමාව දක්වා වර්ධනය කිරීමට හැකියාවක් ඇති බවයි.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

Read More

කෑගල්ලේ එක් වෛද්‍යවරයෙක් හා මාවනැල්ලේ වෛද්‍යවරු දෙදෙනෙක් මෙසේ කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ.

Read More

තිහාරිය Hela Clothing, ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සාමජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව එම කර්මාන්ත ශාලාව නිවේදනය කරයි.

Read More

මේ සම්බන්ධයෙන් වූ ට්‍රම්ප්ගේ ට්විටර් පණිවිඩය ඉරිදා ට්විටර් සමාජ ජාලය විසින් වසංගතය සම්බන්ධයෙන් නොමග යවනසුළු පුවතක් ලෙස සලකුණු කර ඇත.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඔස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ SARS-Cov-2 වෛරසයට මීට පෙර අවධානය යොමුකළ කාලයට වඩා දිගු කාලයක් නොනැසී පැවතිය හැකි බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 37,380,000ක සීමාවට පැමිණ ඇති අතර, දකුණු ආසියානු කලාපයේ ඉන්දියාවේ සහ නේපාලයේ දෛනික ආසාදන තවදුරටත් ඉහළ යමින් තිබේ.

Read More

විෂ මත්ද්‍රව්‍ය ,අපරාධ කල්ලි සමාජිකයින් හා මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් සම්බන්ධයෙන් මහජනතාවට තොරතුරු ලබාදිමට නව කෙටි දුරකථන අංක දෙකක් හා විද්‍යුත් ලිපින දෙකක් ශ්‍රි ලංකා පොලීසිය විසින් මේ වන විට හදුන්වා දි තිබේ.

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 60ක් වාර්තා වී තිබේ. ඒ නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් හෝ ඔවුන්ගේ ආශ්‍රිතයන් 48ක් හා ආශ්‍රිතයන් 12ක් ලෙසිනි.

Read More

ඉදිරියේදි මෙරට සියලුම බන්ධනාගාරවල නිලධාරින් හා රැඳවියන් අහඹු පි.සි.ආර් පරික්ෂණ සිදු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.