saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7916 hours ago

LATEST

පවුලේ කුඩා සාද හා හමුවීම් කොවිඩ් පැතිරෙන සාධකයක්

calendar_today 2020 ඔක් 14 - 09:01 remove_red_eye - 424  

පවුලේ කුඩා සාද හා හමුවීම් එක්සත් ජනපදය පුරා කොවිඩ්-19 වෛරසය පැතිරීමේ ප්‍රබල සාධකයක් බවට පත්වෙමින් ඇති බව එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ (සීඩීසී) අධ්‍යක්ෂවරයා පවසයි.

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැලවත්ත පදිංචි හෙදියකට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම් රන්ජන් ප්‍රියශාන්ත පෙරේරා මහතා පැවසීය.

Read More

පොලිස් ඇඳිරි නීතිය කඩ කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 135ක් බව පොලිසය පවසයි.

Read More

කියු හෙල්ත් හි ක්ෂණික පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය මිනිත්තු 20ක පමණ කාලයක් තුළ ලබාදෙන අතර, එය දින කිහිපයක් විද්‍යාගාර පරීක්ෂණ මගින් ලබාදෙන ආකාරයේ නිරවද්‍යතාවයෙන් යුතු බව සඳහන් වෙයි.

Read More

පරීක්ෂණ ප්‍රතිඵල මේ වනවිටත් මිලියන දෙකකට වඩා ලබා දී ඇති අතර, නව ධනාත්මක සිද්ධීන් කිසිවක් වාර්තා වී නොමැති බව කිංඩාඕ නාගරික සෞඛ්‍ය කොමිසම පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,085,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය හේතුවෙන් ලොව පුරා මිලියන ගණනක් දරිද්‍රතාවයට ඇද දමා ඇති බව එක්සත් ජාතීන් පවසයි.

Read More

රාමඤ්ඤ නිකායේ භික්ෂූන් වහන්සේ දේශපාලනය කිරීම අයෝග්‍ය බව එම නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියෝ පවසති. විශේෂයෙන්ම රජය සම්බන්ධ කටයුතුවලදී භික්ෂූන් වහන්සේ මනා අවබෝධයක් ඇතිව කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ පවසති.

Read More

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුළ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ පළමු කාන්තා නිලධාරිනිය ලෙස බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය ඉතිහාසයට එක්වූවාය.

Read More

මාර්ග සංවර්ධන අධිකාරිය හා පොලිස් රථවාහන අංශ නිලධාරීන් කර ඇති සාකච්ඡා අනුව මාර්ග කිහිපයක ඇති සංඥා ලාම්පු ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික යැං ජියේචි මහතා ඇතුළු එරට ඉහළ පෙළේ දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවලදී දෙරට අතර සංචාරක සහයෝගීතාව පිළිබඳවද අදහස් හුවමාරු වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

කැලණිය ප්‍රදේශයේ පෞද්ගලික ටයර් කම්හලක සේවය කරන හෝමාගම සහ කැලණිය ප්‍රදේශවල පදිංචි දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට ඊයේ (12) වාර්තා විය.

Read More

වේයන්ගොඩ ,පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනිමට තිරණය කර තිබේ.

Read More

සාක්ෂි ලබාදීම සඳහා පාස්කු කොමිසම වෙත පැමිණි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැය 5කට පසු එම ස්ථානයෙන් පිටව ගිය ගොස් ඇත.

Read More

2021 වර්ෂය වන විට මෙරටේ කහ අවශ්‍යතාවය නිෂ්පාදනය කර ගැනීමට හැකි බව සම කැබිනට් ප්‍රකාශක හා වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ පවසයි.

Read More

රජ්‍ය මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති පොලීසියට කළ උපදෙස් දීම අනුව ඔහුව අත්අඩංගුවට ගැනිම වෙනුවෙන් පොලිස් කණ්ඩායම් 6ක් යොමුකර තිබේ.

Read More

මහනුවර ,ගලගෙදර ,දෙහිදෙනිය පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව තහවුරු විම නිසා එම වසමේ කොටසකට පමණක් සංචරණ සිමා පනවා තිබේ.

Read More

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 145කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කඩුවෙල අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ඊ.එම් . හේමපාල ඒකනායක මහතාගේ කඩුවෙල කොතලාවල විහාර මාවතේ නිවසට ඔවුන් රැඳී සිටින අවස්ථාව බලා පෙට්‍රල් දමා ගිනි තැබීමට උත්සාහ දැරූ සැකකරුවන් දෙදෙනා අද (13) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

Read More

ලොව සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

Read More

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට රැගෙන යාමට කිසිදු තාර්කික පදනමක් නොමැති බව කතෝලික රදගුරු සම්මේලනය පෙන්වා දෙයි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලදැන් රුපියල් මිලියන 1659 ඉක්මවා තිබේ.

Read More

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස විජයානන්ද හේරත් පත් කර තිබෙනවා.

Read More

වත්මන් ජීවන වියදම සහ කොවිඩ්-19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින්ප රිප්පු,ටින්මාළු,බීලූණු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත්කර තිබේ.

Read More

දෙදහස් දහනවය වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වූ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සාමාජිකයන්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා ලබාදෙන රුපියල් මිලියන 90ක් (රු.89,895,000) වටිනා චෙක්පත අද 2020.10.13 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පිරිනැමිණි.

Read More

රුහුණු සරසවිය හෝ එහි පිඨයක් වසා නොමැති බව රුහුණු විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය සමන් චන්දන එදිරිවිර මහතා පැවසිය.

Read More

මහානායක හිමිපාණන් වහන්සේලාගේ මෙන්ම කාදිනල් හිමිපානණන් ඇතුළු ආගමික නායකයකින්ගේ අවවාද අනුශාසනා ලබාගනිමින් රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් නොපමාව කටයුතු කරන ලෙසත් ඔහු සිය ලිපියෙන් සඳහන් කරයි.

Read More

මොරගහහේන වත්තෙ කඩේ හන්දිය ප්‍රදේශයේ පදිංචි රත්මලාන බ්‍රැන්ඩික්ස් සේවකයෙකුට කොවිඩ් වසංගතය ආසාදිත වී ඇති බව අනාවරණය වූ බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය

Read More

මේ අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සහ ඉන් පිටත පිහිටා ඇති කම්හල් තුළින් අද (13දා) වනවිට කොවිඩ් ආසාදිත සේවකයින් 74 දෙනෙකු වාර්තා වන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

Read More

දැනට පවතින කොවිඩ්- 19 රෝගී තත්ත්වය හේතුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම හා කටුනායක වෙළෙද කළාප සහ දිවයින පුරා තිබෙන නිමි ඇඳුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේ දී උද්ගත වී ඇති ගැටළු වලට විසදුම් ලබාදීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබදව නිමි ඇදුම් කර්මාන්ත ශාලා හිමියන් සහ පරිපාලනය දැනුවත් කිරීමට හා ඔවුන්ගේ ගැටළු වලට පිළියම් යෙදීමට විශේෂ සාකච්ඡාවක් අද දින (13) රාජගිරිය කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්ව

Read More

විධායකය දැනට වඩා ශක්තිමත් විය යුතුය යන්න තමන්වහන්සේගේ පෞද්ගලික මතය බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පූජ්‍ය ගන්තුනේ අස්සජී හිමියෝ පවසති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.