saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 7892 hours ago

LATEST

පෑලියගොඩ මාලූ වෙළෙදපළ සමඟ සම්බන්ධවු කුරුවිට 25කට PCR

calendar_today 2020 ඔක් 23 - 11:31 remove_red_eye - 771  

පෑලියගොඩ මාලූ වෙළඳ මධ්‍යස්ථානයෙන් මාලූ ගෙනෙන සහ එම මධ්‍යස්ථානය සමග ඝෘජු සම්බන්‍ධතා ඇති කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය බලප‍්‍රදේශයේ ස්ථිර පදිංචිය ඇති පුද්ගලයින් විස්පස් දෙනෙක් පමණ සහ ඔවුන්ගේ පවුල්වල සියලූ දෙනාම මේ වනවිට නිරෝධායනයට ලක්කර ඇති අතර හෙට (24දා) ඔවුන්ගේ පීසීආර් සාම්පල ගැනීමට නියමිත බව කුරුවිට සෞඛ්

කෝවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර සිදුකරනු ලබන කොස්ගම ප්‍රදේශයේ පිහිටි රෝහලකට ඇතුලත් කරනු ලැබූ 26 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයෙකු එම රෝහලෙන් අද උදෑසන 6.00 ට පමණ පැන ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

ගාල්ල ධීවර වරායේ ධීවරයන් ඇතුළු සේවා සපයන්නන්ගේ මෙතෙක් ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තාවලින් 07 දෙනකු ආසාදිත බව තහවුරු වී ඇතැයි ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕගේ ඉන්දීය සංචාරයට සමගාමීව රාජ්‍ය ලේකම්වරයා ප්‍රමුඛ දූත පිරිස එලැඹෙන 28දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කොළඹ නැව් තටාංගන සේවකයාගේ බලපිටිය කටුවිල ප්‍රදේශයේ පැවති අවමංගල උත්සවයට සහභාගී වූ පහළොස් දෙනෙකුට (15) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර ගකේ සිංහාරච්චි මහතා පවසයි .

Read More

ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් 05 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

අද උදෑසන 6න් අවසන් වු ගතවු පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

එළිමහන් සාද සහ රැස්වීම් සීමා කිරීමේ උත්සාහයක් ලෙස රාත්‍රී ඇඳිරි නීතිය අධි අවදානම් සහිත ප්‍රදේශවල පනවා ඇති බව කියයි. ඇතන්ස් සහ තෙසලෝනිකි යන නගර රටේ ස්ථර හතරේ ඉහළ අවදානම් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත.

Read More

බේරුවලින් පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලට මසුන් රැගෙන ගිය ලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී ඇතැයි බේරුවල ධීවර වරායේ කළමණාකාර එඩ්වඩ් දයාමාල් මහතා අද (23) අලුයම පැවසීය .

Read More

ICICI බැංකුව මුදල් මණ්ඩලය විසින් පනවන ලද නියමයන් හා කොන්දේසිවලට අනුකූල වීම පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ සෑහීමකට පත්වීමෙන් පසු, ICICI බැංකුවේ බලපත්‍රය 2020 ඔක්තෝබර් 23 වැනි දින සිට අවලංගු කර තිබේ.

Read More
අද කාලගුණය
23 10 2020 07:50:00
0 243

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

එක්සත් ජනපදයේ කළු ජාතිකයන්ට වඩා දැන් සුදු ජාතිකයන් අතර වෛරසය ආසාදනය වීම ඉහළ ගොස් ඇත්තේ, කළු ජාතිකයන් මහජන සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමත්, බොහෝ සුදු ජාතිකයන් මුඛ ආවරණ ප්‍රතික්ෂේප කිරීම නිසා බව කියයි.

Read More

මැතිවරණ දිනයට දින 12කට පෙර පැවැත්වෙන මෙම අවසන් විවාදය වඩාත් තීරණාත්මක හා උණුසුම් එකක් වනු ඇති බව විචාරක මතයයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,135,000ක් පසුකර ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට සියලු මහජන සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් සිහිපත් කරයි.

Read More

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විපක්ෂයේ සිට සහාය පළ කළ සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්ෂය සඳහන් කරයි.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 259 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ වගන්තියක් වන ද්විත්ව පුරවැසි වගන්තිය තුනෙන් දෙකක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Read More

තංගල්ල නගරයේ රාජ්‍ය ආයතන සහ බස් රියැදුරන්ගේ අහඹු ලෙස සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්තා 32ක් අනුව ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා කියයි.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශයන්හි ඖෂධහල් වෙතින් Onlineක්‍රමයට ඖෂධ ගෙන්වා ගැනිමේ පහසුකම් නැවැත ආරම්භ කිරිමට ඖෂධහල් වෙත උපදෙස් දි ඇති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස් ශ්‍රීධරන් මහතා පවසයි.

Read More

20 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරිමේදි විපක්ෂය නියෝජනය කරමින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකද පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම විශේෂත්වයකි.

Read More

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත විය.

Read More

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදයට අදාළ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර ඇරඹෙයි.

Read More

ව්‍යාජ ඔප්පු සකස් කර තලේමන්නාරම් ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට ක්‍රියා කළේ යැයි කියන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බදියුදීන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට අදාළ පැමිණිල්ල ජනවාරි මස 21වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Read More

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාග අපේක්ෂකයින් මීට පෙර වර්ෂයක පැවැත්වූ මෙම විභාගයේදී සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා පෙනී සිට ලකුණු 30ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්නම් යළි එම ප්‍රශ්න පත්‍රය සඳහා පෙනීසිටීම අත්‍යවශ්‍ය නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කර සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14වන කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ විවාදය අතරතුර ජනපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙයි

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ ඉන් පිටත පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා 28 ක සේවකයින් 358 දෙනෙකුට 10/22 දින වනවිට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

පසුගිය දින 7ක කාලය තුළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණ ඇත්නම් හා දැනට නිරෝධානයට ලක්ව නොමැතිනම් තම තොරතුරු ළගම සිටිනා මහජන පරීක්ෂකවරයාට ලබාදී පී.සී.ආර්. පරික්ෂණයකට යොමුවන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියි.

Read More

හිටපු ජනපති සාක්ෂි දීමෙන් පැයකට පසු පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනපති කොමිසමෙන් පිටව යයි.

Read More

කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.