saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7758 hours ago

LATEST

බුස්ස බන්ධනාගාරයේ තුන් දෙනෙකුට කොවිඩ්

calendar_today 2020 නොවැ 12 - 19:00 remove_red_eye - 230  

බුස්ස බන්ධනාගාරයේ රැදවියන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

තවත් කෝවිඩ් ආසාදිතයින් 277 දෙනෙක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් ගණන 15, 627ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

දොම්පේ ප්‍රාදේශීය රෝහලේ කොවිඩ් 19 රෝගීන් සදහා වෙන් කර තිබූ වාට්ටු දෙකෙහි ආරක්ෂාවට සිටි ගුවන් හමුදා භටයන් 09 දෙනකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි පූගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය යේ පරීපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පි.එස්. බණ්ඩාරනායක මහතා පැවසීය.

Read More

රජයේ නිවාඩු දිනයන් වන ලබන සෙනසුරාදා සහ ඉරිදා ( 14 සහ 15) යන දෙදින තුල සියළුම මගී දුම්රියන් ධාවනය නොකරන බවත් නොවැම්බර් 16 වෙනිදා සිට කාර්යාල සහ ප්‍රාදේශීය දුම්රිය ධාවනය අරඹන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි

Read More

දොම්පේ ප්‍රාදේශීය රෝහලේ කොවිඩ් 19 රෝගීන් සදහා වෙන් කර තිබූ වාට්ටු දෙකෙහි ආරක්ෂාවට සිටි ගුවන් හමුදා භටයන් 09 දෙනකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි පූගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරීපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පි.එස්. බණ්ඩාරනායක මහතා පැවසීය.

Read More

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි හත්සිය පනහකට ආසන්න රැඳවියන් පිරිසක් එම බන්ධනාගාරයේ වහලය උඩ නැග අද (12) පෙරවරුවේ විරෝධතාවයක නිරත විය .

Read More

තවත් කොවිඩ් -19 ආසාදිතව සිටි 470 දෙනෙක් අද (12) දින සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ​ගොස් ඇ​ත.

Read More

හොරණ ගුරුගොඩ ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 217 දෙනෙකුට අද 12 දින වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි .

Read More

කුඩාවැල්ල ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණියකට කොරෝනා ආසාදනය වී ඇතැයි අද හඳුනාගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

Read More

දැනට පවතින කොවිඞ් 19 වසංගත තත්වය හේතුවෙන් අකර්මන්‍යව පවතින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයක් ඔස්සේ නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ​ය, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන​ය රාජ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්ම​ක කරන විශේෂ වැඩසටහන් මාලාව පිළිබඳව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රෙමජයන්ත විසින් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරන ලදී.

Read More

කොවීඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට කිලිනොච්චිය ක්‍රිෂ්ණපුරම්හි ඉදිවූ බෝවන රෝග රෝහල ඊයේ (11) සවස රජයේ නිලධාරීන්, සෞඛ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත්ත කෙරුණි.

Read More

මෙවර දීපවාලී උත්සවය සැමරීමේ දී වතුකරයේ ජනතාව හා හින්දු ප්‍රජාව අතර කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබදව වැඩි අවධානයක් යොමු කරමින් එම උත්සවය සැමරිය යුතු ආකාරය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය උපදෙස් හා නිර්දේශයන් හින්දු නායකයින්, ප්‍රජා නායකයින් ඇතුලු හින්දු ආගමික ජනතාවට ලබාදිමට පියවර ගෙන ඇත.

Read More

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 2932 ක සාමාජිකයන් 8694 ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

Read More

(සුරාමත) ට්‍රම්ට කසාද තුනකින් ළමයින් පහළොවක් පමණ ඇති නිසා ලංකාවේ ඩොනල්ඩ් රාජ පරම්පරාව විසි දෙවෙනි සියවස කරාම විහිදෙනු ඇත.

Read More

එම කෙටිපණිවිඩ යොමුකළ යුතු දුරකතන අංක වන්නේ 0718591555/ 0718591554/ 0718591551 අංකයි. ඒවාට තමන්ගේ නම, වෙළඳසැල් අංකය, ස්ථිර ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය යන තොරතුරු ඇතුළත් කරන්න.

Read More

වරකාපොල, තුල්හිරියේ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට එම කර්මාන්තශාලාවේ අහඹු ලෙස සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.

Read More

බස්නාහිර පළාතෙන් දකුණු පළාතට ඇතුලුවීම සහ දකුණු පළාතෙන් පිටවීම ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කිරීමට කොවිඩ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් තීරණය කෙරිණි

Read More

2020 නොවැම්බර් 11 දින, චීන වරාය ඉංජිනේරු සමාගම (CHEC) විසින් සිදු කරන කොළඹ 13 කොටහේන ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වෙනත් ව්‍යාපෘතියක සේවය කරන අතරතුර කොළඹ පොර්ට් සිටි ඉදිකිරීම් පරිශ‍්‍රයේ පිහිටි නවාතැන් ස්ථාන වලින් එකක තාවකාලිකව නවාතැන් ගෙන සිටි ශ‍්‍රී ලාංකික සේවකයන් දෙදෙනෙකුට සහ චීන ජාතික සේවකයන් සිව් දෙනෙකුට කොවිඩ් -19 රෝගය වැළඳී ඇති බව තහවුරු විය.

Read More

දකුණු පළාතෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 190 දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

Read More

රටේම අවධානය කොවිඩ්-19 වෙත යොමුව තිබියදී ආණ්ඩුව මෙරට වටිනා වනාන්තර හෙක්ටයාර් ලක්ෂ 05 ක් කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගැනීමට දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට පත්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් හත් සියයක් පමණ බන්ධනාගාර වහලය උඩ නැග මේ වන විට විරෝධතාවයක් ආරම්භ කොට තිබේ .

Read More

බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර ඇති හෙයින් යම් පුද්ගලයෙක් ඊයේ රාත්‍රි යේ සිට බස්නාහිරින් පිටතට පැමිණ රැඳී ඇත්තම් ළඟම ඇති පොලීසියට දැනුම් දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

2021 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීම සහ කාරකසභා අවස්ථා පිළිබඳ විවාදය අද (12) පැවැත්වීමට නියමිතය.

Read More

පොලිස් නිලධාරීන් 600කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවත් පසුගිය දින 4ක කාලය තුල පොලිස් සමාජයෙන් කිසිම ආසාදිතයෙක් වාර්තා වී නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

මේ දක්වා වාර්තා වී ඇති දෙවැනි වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව නොවැම්බර් 10දා වාර්තා වූ අතර, එවර ආසාදිතයන් 136,325ක් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය සටහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා රජයෙන් විශේෂ අවසර ලබා ගෙන ,මැදපෙරදිග රටවල් දෙකක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 51 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ෆයිසර් හි කොටස් සඳුදා 8%කින් පමණ ඉහළ ගිය අතර, බයෝ එන්ටෙක් ඊටත් වඩා තියුණු ලෙස ඉහළ යමින් සඳුදා 15%කින් සහ අඟහරුවාදා තවත් 8%කින් ඉහළ ගොස් තිබේ. ලොව පුරා ඖෂධ නිෂ්පාදන සමාගම් COVID-19 එන්නතක් සාර්ථක කරගැනීමට දැඩි තරගයක නිරත වන්නේ මේ නිසාය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාතික කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයට අදාළව හෙට (13දා) සිට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පුහුණු කඳවුරක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

( FactCheck) පළමුවෙනි නිදර්ශකය මගින් පෙන්නුම් කෙරෙන්නේ, රජයේ ආදායම 2019 ජූලි මසදී රුපියල් බිලියන 143.9 ක සිට, 2020 ජූලි මස වන විට රුපියල් බිලියන 99.8 ක් දක්වා පහත වැටී ඇති බවයි. කෙසේ නමුත් එසේ පහත වැටී ඇත්තේ හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළ පරිදි රුපියල් බිලියන 50 ක් දක්වා නොවේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.