saravita-anim2

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2026 අප්‍රේල් මස 01 වන බදාදා

Latest News - timelapse 8201 hours ago

LATEST

තවත් සංචාරකයින් පිරිසක් මත්තලට

calendar_today 2021 පෙබ 06 - 20:11 remove_red_eye - 576  

රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ කසකස්තානයේ සිට පැමිණි මගින් 169 දෙනෙකුගෙන් යුත් පළමු සංචාරක කණ්ඩායම අද මත්තල ගුවන් තොටුපොලින් දිවයිනට පැමිණෙන ලදී.

ජනතාව අතරට පැමිණ ගැටළු විසඳීම දේශපාලන නාට්‍යයක් හෝ මාධ්‍ය සංදර්ශනයක් හෝ නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

Read More

කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 343 හඳුනාගෙන ඇත. ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 68,193ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 1,133 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

සංචරණ සීමා පනවා ඇති කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ධාසයේ ඇටෝරුවාව ග්‍රාමයෙන් කොවිඩ් අසාදිත රෝගින් 04දෙනකු වාර්තා වී ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක මහතා අද පැවසීය.

Read More

මහියංගණය රෝහ‍ලේ වෛද්‍යවරයෙක් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවක් කොවිඩ් ආසාදනයට ලක්වී ඇති බව අද (6) තහවුරු වූ බව මහියංගණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 29ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,249 කට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඇය 82 වැනි වියේ පසුවිණි.

Read More

හැටන් පතන ශ්‍රි පාද විද්‍යා පිඨයේ යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අවු 04 පිරිමි දරුවෙකුට සහ කාන්තාවකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව (06) දින තහවුරු වි ඇති බව එම නිරෝධායන මධ්‍යස්ථාන භාර නිලධාරියෙකු පැවසිය.

Read More

කෑගල්ල නගරයේ පවත්වගෙන යන ඇගළුමි ආයතනයක සේවිකාවන් හතර දෙනකු හට කොවිඩි 19 වයිරසය අසාදනය වී ඇති බව කෑගල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබිලිවි ඵමි අමරතිලක මහතා 06 දා පවසයි.

Read More

ෂීෂෙල්ස් රාජ්‍යයේ රැකියා සදහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 164 දෙනෙකු ඊයේ දින රාත්‍රී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

චීනයේ සීනොෆාම් සහ සිනොවැක් බයෝටෙක් යන සමාගම්වල එන්නත් මේ වනවිටත් විවිධ රටවල ඖෂධ නියාමකයන් විසින් දැනටමත් අනුමත කරමින් සිය රටවල එන්නත්කරණ වැඩසටහන් සඳහා යොදාගෙන තිබේ.

Read More

ඔක්ස්ෆර්ඩ් එන්නත අත්හදා බැලීමේ ප්‍රධාන විමර්ශකයෙකු වන මහාචාර්ය ඇන්ඩෘ පොලාර්ඩ් පැවසුවේ, නව දත්ත මගින් එන්නත මුල් වසංගත වෛරසයෙන් ආරක්ෂා වනවා පමණක් නොව, නව ප්‍රභේදයක් වන B.1.1.7 වලින් ආරක්ෂා වන බවද තහවුරු වී ඇති බවයි.

Read More

67 හැවිරිදි වියේ පසුවන ජනාධිපතිවරයා පසුගිය ජනවාරි 24 වැනි දින කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව තහවුරු විය.

Read More

එක්සත් ජනපදය තුළ දැනට අවසරය ලබාදී ඇති ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩෙර්නා එන්නත්වල මාත්‍රා දෙකක් ලබාදිය යුතු වුවත්, ජෝන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතෙහි විශේෂත්වය වන්නේ එක් මාත්‍රාවක් පමණක් ලබාදීම ප්‍රමාණවත් වීමයි.

Read More

ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ්-19 එන්නත් සඳහා නේපාලයේ හදිසි අවශ්‍යතාවට චීනය විශාල වැදගත්කමක් ලබාදෙන බවත්, ඒ අනුව නේපාලයට පළමු එන්නත් ආධාර ළඟදීම ලබාදීමට තීරණය කර ඇති බවත් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.

Read More

එන්නත් කරන ස්ථානයේ පවතින වේදනාවන් ආදී ගැටලු වැඩිපුර වාර්තා වී ඇති අතර, එසේ නොමැති නම්, උණ තත්ත්වයන්, හිසරදය, විඩාව, ඔක්කාරය, කරකැවිල්ල, මාංශ පේශි කැක්කුම සහ වේගවත් හෘද ස්පන්දනය වැනි එන්නත්කරණයේදී සාමාන්‍ය රෝග ලක්ෂණ වාර්තා වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නිෂ්පාදිත එන්නත් මාත්‍රා දැනටමත් වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව සමග සැසඳීමේදී හත‍රෙන් තුනකට වඩා වැඩි වුවත්, එම එන්නත් බෙදාහැර ඇත්තේ ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 60%ක් පමණ දරණ රටවල් 10කට පමණක් බව WHO ප්‍රධානියා පවසයි.

Read More

කිර්ගිස්තාන විදේශ ඇමති රුස්ලාන් කසැක්බෙව් ඊයේ (05දා) දිනයේ එරට චීන තානාපති ඩු ඩිවන් හමුවී චීනය විසින් නොමිලේ කොවිඩ්-19 එන්නත් කිර්ගිස්තානයට ලබාදීම පිළිබඳව සිය ස්තූතිය පළ කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 105,330,000ක් පසුකර ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.

Read More

ඒ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 729ක් වාර්තා වී තිබේ. මේ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට අදාළව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 63849ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

අලව්ව සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 44 දෙනෙකු වාර්තා වන බව අලව්ව අතිරේක වෛද්‍ය නිලධාරී ඒ හේරත් මහත්මිය පැවසුවාය.

Read More

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 343කි.

Read More

කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් 05 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ.

Read More

කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 336 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇත. ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,451ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

පාස්කු ප්‍රහාරයේ චුදිතයන්ට ඉදිරි සති දෙක තුන ඇතුලත දඩුවම් පමුණවිමට රජය කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුව සඳහා අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් හා කුමාර් සංගක්කාර පත්කර තිබේ.

Read More

තවත් 894 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 61,461ක් දක්වා ඉහළගොස් ඇත.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු ලබන සදුදා සිට නැවැත දැනුම් දෙන තුරු අවලංගු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.