පසුගිය බදාදා පෙරවරු 09.28 මහනුවර දිස්ත්‍රික්කයේ අඹකොටේ, හාරගම සහ අනුරගම ප්‍රදේශවලින් වාර්තා වූ භූ කම්පනය සම්බන්ධයෙන් වහා පර්යේෂණයක් ආරම්භ කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් ලබා දුන්නේය.
වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රථම රැකියාවෙන් උපයාගත් මෝටර් රථය එය ඔහුගෙන් මිලදී ගත් එස්.ඒ. අමරසිරි මහතාගේ පුත් දුමින්ද අමරසිරි මහතා විසින් යළිත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දී තිබේ. ඒ අග්‍රාමාත්‍යවරයාගේ උපන්දිනය වෙනුවෙනි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 368ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්තය 13,000 ඉක්මවා ගොස් ඇත.
Read Moreවත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ සමයේ සිට මද්‍රාසා පාසල් සඳහා සිසුන්, ගුරුවරුන් ඇතුළත් කරගැනීම සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධ විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවී තිබුණු බවත්, යහපාලන රජය බලයට පැමිණි පසු එම යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අඩාල කර දැමූ බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සඳහන් කළේය.
Read Moreසියලූ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරිමට තිරණය කර තිබේ.
Read Moreමෙරට අධ්‍යාපනය පද්ධතිය තුළ පෙරපාසල් අධ්‍යාපනය සඳහා ලැබිය යුතු ප්‍රමුඛතාව සහ විශේෂතා පිළිබඳ මූලික අවධානය යොමු කරමින් ‘පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්’ සම්පාදනය කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ 19 දින අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්විණි.
Read Moreශ්‍රී ලංකාව පුරා පැතිර ගිය කොරෝනා වසංගත රෝගයේ දෙවන රැල්ල නිසා,විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන අත්හිටුවා තිබූ අතර , යළිත් එම වැඩසටහන ආරම්භ කරමින් , එහි දෙවන කණ්ඩායම ලෙස ඉතාලියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 116 දෙනෙකු අද දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයකින් රැගෙන පැමිණ තිබේ .
Read More1999 වසරේ සිදුවූ මිනිස් ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍රයක් නීතියට පටහැනි යැයි තීන්දු කළ අභියාචනාධිකරණය එය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබේ.
Read Moreපැළ මිලියන 02ක් සිටුවන “හුස්ම දෙන තුරු” ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ. “සෞභාග්‍යයේ දැක්ම” රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි රටේ වනගහනය භූමි ප්‍රමාණයෙන් 30%ක් දක්වා වැඩිකිරීමට අපේක්ෂා කෙරේ. ඊට අනුගතව පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහන සැලසුම් කෙරිණ.
Read Moreඩ්‍රෝන මෙහෙයුම්වලින් මේ වන විට පුද්ගලයින් 117ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreහලාවතත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හමුවි ඇති බව පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
Read Moreසතිඅන්තයේ කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreදිපාවලි උත්සවයට වතුකරයේ තම නිවාස වලට පැමිණි අවු 20 තරුණයෙකුට සහ අවු 38 දෙදරු පියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට (19) දින නිකුත් වු පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව තහවුරු වු බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
Read Moreකොවිඩ් ආසාදිත 25 හැවැරිදි කාන්තාවක් කොවිඩ් ආසාදිතව සිටි තම පුත්‍රයාද සමග කොළඹ අයි.ඩී.එච්. රෝහලින් ඊයේ (19දා) පළාගොස් තිබේ.
Read Moreබෝගම්බර බන්ධනාගාරයෙන් රැඳවියන් පිරිසක් පැනයාමට උත්සාහ කිරීමේ දී එම රැඳවියන් සමඟ පොර බැදූ බන්ධනාගාර නියාමකවරුන් හතරදෙනකු වහාම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව බන්ධනාගාරයේ ප්‍රකාශකයකු පැවසීය .
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 04 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 148 දෙනෙකු මෙරට රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read Moreලෝකයම වෙලාගෙන ඇති මෙම වෛරසයට ප්‍රතිචාර දැක්වීමටත්, කඩා වැටී ඇති ආර්ථිකයන් නැංවීමටත්, ජාත්‍යන්තර ප්‍රජාව එකාවන්ව සහයෝගීතාව දැක්වීමේ අවශ්‍යතාව මතුව ඇති බවත් චීන නායකයා පවසයි.
Read Moreබ්‍රහස්පතින්දා ගෙවීගිය පැය 24 තුළ රුසියාව විසින් කොවිඩ්-19 ආසාදිතයන් 23,610ක් සහ මරණ 463ක් නිල වශයෙන් වාර්තා කර ඇති අතර, මෙය රුසියාව තුළ වසංගතයේ ආරම්භයේ සිට වැඩිම දෛනික ආසාදන හා මරණයි.
Read Moreවිශ්‍රාමලත් සංගීත ගුරුවරයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීම වසංගතය හමුවේ සුවිශේෂී කාර්යභාරයක යෙදෙන සෞඛ්‍ය සේවකයන්ට උපහාරයක් ලෙස වයලීනය වාදනය කරමින් සිය කෘතඥතාව දැක්වූයේ මෙසේය.
Read Moreදැනට පනවා ඇති නව සීමාවන් රට නිවැරදි මාවතට ගැනීමට උපකාර වුවත්, වෛරසය කුමක් කරයිදැයි කියා කිසිවෙකු නොදන්නා බැවින් ඊළඟ මාසය ගැන කිසිවෙකුට කිසිවක් කිව නොහැකි බවට ජර්මානු ජනතාවට අනතුරු ඇඟවෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 56,700,000ක් පසුකර ඇති අතර, එන්නත් පිළිබඳ සතුටුදායක පුවත් පැවතියද, මූලික සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් කිසිලෙසකින්වත් අමතක නොකරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අගවයි.
Read Moreතවත් කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, මෙරටදී මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 73කි.
Read Moreබස්නාහිර පළාතේ හා හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් සියලුම පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතන එළඹෙන 23 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයෙක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreපවතින ධාරානිපාත වර්ෂාව සමඟ හපුතලේ ගල්කන්ද වත්තේ අද (19) සවස සිදුවූ නායයාමකින් පසු ඒ ආසන්නයේ අවදානම් ස්ථානවල පදිංචි පවුල් දහසයක් ආරක්ෂිත පියවරක් ලෙස වහාම ඉවත් කළ බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා කියයි.
Read Moreහිටපු අමාත්‍ය රවි කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන අයට පෙබරවාරි මස 05 වෙනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කරමින් කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 243 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read Moreවිනාශ කරන ලද විල්පත්තුවට අයත් කල්ලාරු වනාන්තරයේ පැළ සිටුවීමේ කටයුත්ත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට බාර නොදෙන බවත් එම කටයුතු රජයේ මැදිහත්වීමෙන් සිදුකරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.
Read Moreරිදියගම සෆාරි උද්‍යානයේ ’ෂිනා’’ නැමති සිංහ ධේනුව විසින් පසුගිය 17දා රාත්‍රී පැටවුන් තිදෙනකු බිහිකර තිබෙන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.
Read More