saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 7690 hours ago

LATEST

බුරවිගේ බලපෑම ඉදිරි පැය කිහිපය තුළදී අඩුවෙයි

calendar_today 2020 දෙසැ 03 - 07:27 remove_red_eye - 1134  

ඊයේ රාත්‍රී දිවයිනට ඇතුළු වූ බුරවි සුළි කුණාටුව ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත අද දහවල් කාලයේදී ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෞඛ්‍ය සේවකයන්ට සහ වැඩිහිටියන්ට එහිදී ප්‍රමුඛතාව ලබාදෙන බවත්, විවිධ සමාගම්වලින් කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 202ක් මිලදී ගැනීමට රජය සූදානමින් සිටින බවත් ඉතාලි සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සා පවසයි.

Read More

මෙම සමාලෝචනයෙන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය මෙම එන්නත වෙත ලැබුණොත්, ෆයිසර් එන්නත ජාතික වශයෙන් භාවිතය සඳහා බලය පැවරීම වෙනුවෙන් ලොවපුරා රටවලට මිණුම් ලකුණක් බවට එම අවසරය පත්වෙයි.

Read More

බොහෝ පාර්ශ්වකරුවන්ට වසංගතයට එරෙහිව සටන් කිරීමේ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, මෙතෙක් ගෝලීය ප්‍රතිචාරය පිළිබිඹු කිරීමටත්, එක්සත් සම්බන්ධීකරණයක් හා ජනතාව කේන්ද්‍ර කරගත් මාවතක් ඉදිරියට ගෙන යාමටත් මෙහිදී අවස්ථාව දෙන බව එක්සත් ජාතීන් පවසයි.

Read More

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් කියා සිටියේ සෞඛ්‍ය වෘත්තිකයන් සහ ගුරු වෘත්තිකයන් මෙම මාත්‍රාව මුලින්ම ලබා ගන්නා බවය. කොවිඩ්-19 වෛරසයට එරෙහි රුසියාවේ නිෂ්පාදනයක් වන ස්පුට්නික් V එන්නත 92%ක ඵලදායී බව ප්‍රකාශ කර තිබේ.

Read More

ප්‍රංශ සමාජය නවීකරණය කළ පුද්ගලයා ලෙස ඔහුව හඳුන්වන අතර, අන්‍යෝන්‍ය එකඟතාවයෙන් දික්කසාදයට අවසර දීම සහ ගබ්සාව නීතිගත කිරීම ඇතුළු බොහෝ දෑ ප්‍රංශයට හඳුන්වා දී තිබුණේ ගිස්කාර්ඩ් විසිනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 64,360,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

Read More

“බුරවී” සුළි කුණාටුව මිට සුළු මොහොතකට පෙර මුලතිව් සහ ත්‍රිකුණාමලය වෙරළ කලාපය අතරින් රට තුලට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Read More

ගාලු ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වය දරන අෆ්රීඩීට අමතරව දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අෆ්තාබ් අලාම්ද පෞද්ගලික හේතුවක් හේතුවෙන් යළිත් ඇෆ්ගනිස්තානය වෙත ගොස් තිබේ.

Read More

බුරවි සුළි කුණාටුව බලපෑම හේතුවෙන් මුලතිව් කෝකිලායිහි සියලුම ධීවර පවුල් කොක්කුතුඩුවායිහි පිහිටි රජයේ පාසල් දෙකක් වෙතට රැගෙන යාමට කටයුතු කල බවට මුලතිව් පොලීසිය පවසයි.

Read More

රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් නැමැති විදේශීය නිෂ්පාදිත ගංජා තොගයක් සමග කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ද කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ පාර්සල් 04 ක සගවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක,අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (03) දිනයේ වසා දැමීමට තීරණය කළ බව වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පවසයි.

Read More

තාක්ෂණික කමිටුවේ අවසන් තීන්දුව දෙන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට අවසර නොදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි. මෙම අදහස් පළ කළේ අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති තාක්ෂණික කමිටු රැස්වීමෙන් අනතුරුවයි.

Read More

අද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 350ක් හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින සවස 4.00 න් අවසන් ගත වූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 108 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 5,475 දෙනෙකු වාර්තා වී ඇති බවත් , ඔවුන් සොයා ගැනීම සදහා පී.සී.ආර්.පරීක්ෂණ 82,933ක් සිදු කර ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .

Read More

ළමයෙක් පාසලට ඇතුළත් කිරීම සඳහා රුපියල් 150,000ක අල්ලස් මුදලක් ලබාගත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක විසින් රචිත නොකියූ කතා (UNTOLD STORY) ග්‍රන්ථය අද 2020.12.02 දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පිළිගැන්වීය.

Read More

පසුගියදා පිහිටුවන ලද තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා පත්කර ඇත.

Read More

තවත් ආසාදිතයින් 487 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට රැගෙන ඒමට සිදුකර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුලදී කරුණු වාර්තා කරන බවට අධිකරණ අමාත්‍ය අලී සබ්රි ප්‍රකාශ කළේය.

Read More

(LONG READS)මහවැලි ගඟ ආශ්‍රිතව පොළොන්නරුවේ පිහිටි ජාතික ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් පුළුල් මාර්ගයක් ඉදිකිරීමේ උත්සාහය පිළිබඳවද දැඩි අවධානයක් යොමුව තිබේ.

Read More

(LONG READS)කෝවිඩ් වෛරසයේ දෙවැනි රැල්ල ජන ජීවිතයට ඇති කර තිබෙන තර්ජනය බලවත්ය. ජනීජනයා සුපුරුදු ජීවිතය එන දවසක් ගැන ඇඟිලි ගනිමින් සිටිති. ජනතා සේවකයන් යැයි කියා ගන්නා රජයේ නිලධාරීහු කෝවිඩ් වෛරසය ආශිර්වාදයක් කරගෙනය.

Read More

ලොව පුරා සායනික අත්හදා බැලීම්වලින් බැහැරව ජනතාවට කොවිඩ්-19 ට එරෙහිව ප්‍රතිශක්තිකරණය ලබා ගැනීමට අවස්ථාව ලැබෙන පළමු අවස්ථාව මෙය බව බයෝඑටෙක් හි ප්‍රධාන විධායක නිලධාරී උගුර් සහින් පවසයි.

Read More

මාතලේ විල්ෂියාර් කන්ද,ඇටිපොල ආදි ප්‍රදේශවල සැරි සැරු ලංකා කොටියකු මකුළුස්ස ප්‍රදේශයේ දි ඉකුත් 28දා මද්දකට හසුවි මරණයට පත්ව ඇති බව ගැෆෙක් ශ්‍රී ලංකා පරිසර සංවිධානයේ අධ්‍යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පැවසිය.

Read More

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ලින්ස්ටඩ් වත්ත පහල කොටසින් ඊයේ දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු ආසාදිතයන් 6 දෙනෙකු හමුවිමත් සමග එම වත්තේ කොටසක් (01) දින සිට හුදකලා කල බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More

මෙම සුළිකුණාටුවෙන් යම් ආපදාවක් සිදු වුවහොත් එම ජනතාවට සහන සැලසීම සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවද ආණ්ඩුකාරවරිය මෙහිදි කීවාය.

Read More

අටුලුගම ඇතුළු හුදෙකලා කරන ලද ග්‍රාම සේවා වසම් හතෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 325 දෙනා ඇතුළුව කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් 1418 දෙනකු වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය

Read More

උතුරු පළාතේ සියලුම පාසල් හෙට (03) සිට දින දෙකක් වසා තැබීමට තීරණය කළ බව උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය සඳහන් කළාය.

Read More

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද පත් කරනු ලැබ සිටී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.