saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 7629 hours ago

LATEST

ගාල්ලෙන් තවත් කොවිඩ් මරණයක්

calendar_today 2020 දෙසැ 20 - 16:23 remove_red_eye - 610  

ගාල්ල දේද්දුගොඩ තලාපිටිය ප්‍රදේශයේ සිය නිවස තුල නිරෝධායනය වෙමින් සිටියදි මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණයේ දි තහවුරුවි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර පවසයි.

අද දිනයේ තවත් ආසාදිතයින් 715ක් පුර්ණ සුවය ලැබා පිටව ගොස් ඇත. ඒ අනු​ව සුව වු සමස්තය 28,267ක් දක්වා ඉහළ ගෙස් තිබේ.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් කළුතර ග්‍රාම සේවා වසම් දහයක් පූර්ණ හා අර්ධ වශයෙන් අද 20 හුදකලා කළ බව කළුතර මහ දිසාපති ප්‍රසන්න ගිනිගේ මහතා පැවසීය .

Read More

ගුවන් තොටුපොල විවෘත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලොව පුරා විවිධ රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව මෙරටට පැමිණීමට අවස්ථාව උදා වන බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවැසීය.

Read More

පූගොඩ උසාවි සංකීර්ණයේ විනිසුරුවන් ඇතුළු 53 දෙනකු නිරෝධායනයට ලක් කල බව දොම්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පි.එස්. බණ්ඩාරනායක මහතා පැවසීය.

Read More

පිළිමතලාව නගරයේ ඇගලුම් හලේ සේවිකාවන 10 දෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාධනය වි ඇති බවත් මේ අනුව එම ඇගලුම් හලේ සේවිකාවන් ප්‍රථිකාර සදහා රෝහල් ගත කිරිමට කටයුතු යොදා ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ 12/26 දින නැවත විවෘත කිරීමෙන් පසුව පළමුවෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා රුසියානු සංචාරක කණ්ඩායමකට අවසරය ලබා දී ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවැසීය.

Read More

කඳුකරයේ ප්‍රධාන දිය ඇලි 05ක් කාසල්රී ඇතුලු ජලාශ තුනක ඉහළ ජලාධාර ප්‍රදේශ වල වන සංරක්ෂණය උදෙසා අක්කර 250ක රුක් රෝපණය කිරීමේ වැඩ සටහන පරිසර අමාත්‍යාංශය විසින් පසුගිය සිකුරාදා (18) කාසල් රී ජලාශය අසළින් ආරම්භ කළේය.

Read More

වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකුටත් කොවිඞ් 19 වෛරසය අසාදනය වී ඇති බව දංකොටුව වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදිතයින් හමුවීම හේතුවෙන් ඉකුත් 5 වෙනි දින වසාදැමූ වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය භාරකාර සභාපති, ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.

Read More

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු කර ගෙන ඇත.

Read More

වව්නියාව අධිකරණයේ පොලිස් සැරයන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග වව්නියාව දිස්ත්‍රීක්කයේ අවධානම් ස්ථානයන්හි රාජකාරී කටයුතු වල නිරත වූ පොලිස් නිලධාරීන් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කොට ඇති බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

Read More

දකුණු පළාතේ කොඩිව් ආසාදිත රෝගින් සංඛ්‍යාව 639 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාතේ කොව්ඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි

Read More

’’මේ වෛරසය පැතිරීම අවසන් කිරීම සඳහා එන්නත් අතිශයින්ම වැදගත් වන නමුත්, සෑම කෙනෙකුටම පාහේ එන්නත ලබාදෙන තුරු, මුඛ ආවරණයක් පැලඳීමේ පොදු මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අපට අතහැර දැමිය නොහැකියි.’’ බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසයි.

Read More

’’මෙය දැන් ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. සැලසුම් සහගතව අපට නත්තල් සමය ගත කළ නොහැකි බව මම කියන්නේ ඉතා දැඩි වේදනාවකින් යුතුවයි.’’ අගමැති බොරිස් ජොන්සන් පවසයි.

Read More

කොවිඩ්-19 ට එරෙහිව එන්නත ලබා ගැනීමට පෙර, තම සෞඛ්‍ය සේවා සැපයුම්කරුගෙන් හෝ පවුලේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස එක්සත් ජනපද ශල්‍ය වෛද්‍ය ජෙනරාල් වෛද්‍ය ජෙරොම් ඇඩම්ස් එන්නත්වලට දැඩි අසාත්මික ප්‍රතික්‍රියා ඇති පුද්ගලයන්ට උපදෙස් දුන්නේය.

Read More

ඊශ්‍රායලය තුළ ෆයිසර් - බයෝඑන්ටෙක් හි එන්නත ලබාගත් පළමු ඊශ්‍රායල ජාතිකයා බවට අගමැති නෙතන්යාහු පත්ව ඇති අතර, ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත ප්‍රසිද්ධියේ ලබාගත් ධුරයේ සිටින පළමු වැනි අගමැතිවරයාද ඔහුය.

Read More

චීනයේ දැනට සමාගම් 4ක කොවිඩ්-19 එන්නත් අපේක්ෂකයන් 5 දෙනෙකු සිටින අතර ඔවුන් තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම් කරා ළඟා වී තිබේ. මෙය සුවිශේෂී ජයග්‍රහණයක් වන අතර, නියාමනයෙන් පසු ඔවුන් සිය නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කිරීමට බලාපොරොත්තු වෙයි.

Read More

CDC අධ්‍යක්ෂ රොබට් රෙඩ්ෆීල්ඩ් මෙම සති අන්තයේ කමිටුවේ නිර්දේශය පිළිගනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඒ අනුව ෆයිසර් එන්නතට පසුව, මෙඩොර්නා එන්නතද එක්සත් ජනපදය තුළ බෙදාහැරීම සිදුවනු ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 76,000,000ක පසුකර ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 33000ට ආසන්න වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 171ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

වාහනය පැදවූ අවුරුදු 38 පුද්ගලයෙක්, අවුරුදු 12ක පිරිමි දරුවෙක්, අවුරුදු 2 ක ගැහැණු දරුවෙක් මෙසේ අතුරුදන්ව තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයෙකු පිවිසි හැටන් නගරයේ නිමි ඇදුම් වෙළදසැලක් සහ පාවහන් වෙළදසැලක් අද දින පස්වරුවේ තාවකාලිකව වසා දමා එම වෙළදසැල් වල කළමණාකරුවන් , අයිතිකරුවන් සහ සේවකයින් ස්වයං නිරෝධානයට යොමු කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා කටයුතු කළහ.

Read More

දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පෙරපාසල්, ප්‍රාථමික ශ්‍රේණි සහ උපකාරක පන්ති ආරම්භ කිරිමට පවත්නා හැකියාව සොයා බැලේ

Read More

දෙහිඹ්විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පහළ තල්දූව ග්‍රාම නිලධාරී වසම අද (19) දහවල් සිට හුදකලා කිරීමට පියවර ගැනුණි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 495 දෙනෙක් හඳුනාගෙන තිබේ. ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය විමෙන් පසු සුව වි නිවසේ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටි 76 හැවිරිදි පුද්ගලයකු අද (19) මියගොස් ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.

Read More

මධ්‍යම අධිවේගී මාර්ග කඩිකම් කිරීමේ ව්‍යාපෘතියේ තෙවන අදියර යටතේ පොතුහැර සිට ගලගෙදර දක්වා අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද 2020.12.19 දින ආරම්භ විය.

Read More

ඉදුරුව තුන්දුව නැගෙනහිර හා බටහිර යන ග්‍රාම නිලධාරි වසම්වලින් අද (19) දින කොරෝනා ආසාදිත රෝගින් 41 දෙනෙකු වාර්තා වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.