saravita-anim2

2026 මාර්තු මස 30 වන සඳුදා

2026 මාර්තු මස 30 වන සඳුදා

Latest News - timelapse 8008 hours ago

LATEST

ට්‍රම්ප්ගේ රන් ආලේපිත ගුවන් යානය ලෙඩ ඇඳට වැටිලාලු

calendar_today 2021 මාර් 21 - 09:00 remove_red_eye - 1248  

ට්‍රම්ප් සිය ප්‍රවර්ධන ඡායාරූප සඳහා, ප්‍රචාරක රැලි, ප්‍රභූ චාරිකා සඳහා මෙම යානය නිතර යොදාගත් අතර, එහි ආසන ගාංචු පවා කැරට් 24 රන් ආලේප කර සරසා ඇත්තේ ට්‍රම්ප්ට අවශ්‍ය පරිදිය.

මෙම විදාරණයෙන් පසුව ඉන් පිටවන ගෑස් විමෝචනය අඛණ්ඩව අධීක්‍ෂණය කරමින් සිටින බවද බලධාරීන් පවසයි. ගිනිකන්ද රටේ ප්‍රධාන ගුවන්තොටුපළ වන කෙෆ්ලාවික් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ආසන්නව තිබීම පිළිබඳව බලධාරීන් කණස්සල්ලට පත්ව සිටියේය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 229ක් වාර්තා වී තිබේ.

Read More
අද කාලගුණය
21 03 2021 08:41:00
0 180

සබරගමුව, බස්නාහිර, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කය තුළ පසුගිය සති දෙකක කාලයේදී සක්‍රිය කොරෝනා ආසාදිත රෝගින් වාර්තාවිමේ අඩුවිමක් දක්නට ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

Read More

මේ අතර කිර්ගිස්තානයට වසංගත සටන සඳහා ආධාර ලබා දුන් පළමු රටවලින් එකක් චීනය බවත්, චීනයේ එන්නත පරිත්‍යාගය දෙරට අතර මිත්‍රත්වය නැවත වරක් විදහා දක්වන බව කිර්ගිස් අගමැති උලුක්බෙක් මාරිපොව් පැවසීය.

Read More

බේරාගත් සංක්‍රමණිකයින්ට පිරිමින් 31 දෙනෙකු, කාන්තාවන් 08 දෙනෙකු සහ ළමයින් 67 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 51 දෙනෙකු බලහත්කාරයෙන් මෙම ගමනට එක්කරගෙන ඇති අතර, පසුගිය වසරේ මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සාහ කරමින් සිටියදී 1,200 කට වැඩි පිරිසක් මිය ගිය බව විශ්වාස කෙරේ.

Read More

පවුලේ සාමාජිකයන්ට සහ රජයට සමීප පුද්ගලයන්ට ප්‍රයෝජනවත් වන පරිදි කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදීම නිසා වසංගතය අතරතුර ඉල්ලා අස්වූ තෙවැනි සෞඛ්‍ය ඇමතිවරයා මොහුය. කෙසේ වෙතත් එන්නත් බෙදාහැරීමේදී ඥාති සංග්‍රහය පිළිබඳ චෝදනා ඉක්වදෝරය, පේරු සහ ආර්ජන්ටිනාව ඇතුළු දකුණු ඇමෙරිකානු රටවල් කිහිපයක දේශපාලන නොසන්සුන්තාවක් ඇති කර තිබේ.

Read More

ඉදිරිපෙළ කාර්ය මණ්ඩලවලට සහ සෞඛ්‍ය සේවකයන්ට ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාව එන්නත් කිරීමෙන් පසු පෙබරවාරි මැද භාගයේ සිට නාගරික බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි අයට එන්නත් කිරීම ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකාව විශාල එන්නත් කිරීමේ වැඩසටහනක් මධ්‍යයේ සිටින බවද චීන මාධ්‍ය පෙන්වා දෙයි.

Read More

මුල් අවස්ථාවේදී සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ පසුව එය මුහුදු මට්ටමේ සුළු වෙනස්කම් පිළිබඳ සුනාමි පුරෝකථනයකට පහත හෙළා තිබුණි. එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය පවසන්නේ ජපාන භූමිකම්පාව හා සම්බන්ධ සුනාමි අනතුරු ඇඟවීමක්, උපදේශනයක් හෝ තර්ජනයක් නොමැති බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 122,735,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

ගාල්ල බටදූවේ රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 26 දෙනකුට මේ වනවිට කොරොනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Read More

කොළඹ 01,03,09,14 සහ කෙසෙල්වත්ත යන ප්‍රදේශවලට පැය 15ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Read More

ජපානයේ සිට රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ නමට නැව් මගින් එවා තිබූ භාණ්ඩ පෙට්ටි තොගයක් අතර පිස්තෝලයක් සහ උණ්ඩ 06 තිබී රේගු ගමන් භාණ්ඩ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් , කොළඹ දෙමටගොඩ සිලෝන් සිෂිං ලයින්ස් බන්ධිත ගුදමේ දී ඊයේ දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසීය .

Read More

අද (20) දිනයේ කොවිඩ්-19 ආසාදිතයින් 239ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

අද (20) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 158ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

අනතුරින් මියගිය සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව ද 31 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

Read More

අප්‍රේල් මස මුල් සතියේදී මීළග ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගය මෙරටට ගෙන්වීමට හැකියාව ලැබෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

Read More

බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය සහ විවිධ අපචාර සම්බන්ධළු හදුනාගත් ප්‍රදේශ කිහිපයක අද (20) උදෑසන සිට විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Read More

පස්සර ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 30 ක මෙහෙයුම් සිදු කරමින් , ගුවන් මගීන් 1,917 දෙනෙකු සදහා ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ අතර , කිලෝ ග්රැම් 235,000 ක භාණ්ඩ ප්‍රවාහනය සදහා ද දායක වී තිබූ බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරිවරයා පැවසීය .

Read More

එක්සත් රාජධානියේ ප්‍රථම වරට හඳුනාගත් B.1.1.7 ප්‍රභේදය පැතිරීම යන්නෙන් අදහස් කරන්නේ මුඛ ආවරණ භාවිතය සහ සමාජ දුරස්ථකරණය වැනි ක්‍රියාමාර්ග මෙන්ම, එන්නත් කිරීම වෙන කවරදාටත් වඩා වැදගත් වන බව යැයි ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි අවධාරණය කළේය.

Read More

මේ අතර රුසියාවේ ස්පුට්නික්-වී එන්නත සමාලෝචනය කිරීම සඳහා සම්පූර්ණ ලියකියවිලි බලාපොරොත්තුවෙන් සිටින බවත්, චීනයේ සීනොෆාම් සහ සීනොවැක් එන්නත් හදිසි ලැයිස්තුගත කිරීම පිළිබඳ සමාලෝචනය අප්‍රේල් මාසය වනවිට අවසන් කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් ජිනීවාහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 එන්නත ආරක්ෂිත හා ඵලදායී එන්නතක් බව යුරෝපයේ ඉහළම ඖෂධ නියාමකයා නිගමනය කිරීමෙන් දිනකට පසුව ෆින්ලන්තය මෙම නිවේදනය නිකුත් කිරීමද විශේෂත්වයකි.

Read More

දැනට ලොව පුරා පැතිර යන කොවිඩ්-19 වෛරසයේ වෙනත් ප්‍රභේදයන් මේ ආකාරයෙන් වසංගතයේ තෙවැනි රැල්ල ආරම්භ කරමින් ඇති පසුබිමක අඛණ්ඩ එන්නත්කරණය මෙන්ම, මහජන සෞඛ්‍ය පුරුදු කිසිදු ලිහිල් කිරීමකින් තොරව පවත්වාගෙන යෑමේ වැදගත්කම ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

Read More

පසුගිය මාස 12 තුළ සිදුවූ විනාශකාරී සිදුවීම් සහ එහි ප්‍රතිඵලයක් ලෙස රටවල් ගණනාවක මානසික සෞඛ්‍යය පිරිහීම තිබියදීත්, ලෝකයේ ප්‍රීතිමත්ම රටවල් ශ්‍රේණිගත කිරීමේදී ඉහළම ස්ථානයේ කිසිදු වෙනසක් සිදු වී නොමැත.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුවට තීන්දුවට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු අමාත්‍ය උපදේශක (ආරක්ෂක) මේජර් ජෙනරාල් ප්‍රියංකාර ප්‍රනාන්දු මහතා විසින් විසින් එක්සත් රාජධානියේ මහාධිකරණය වෙත කරන ලද අභියාචනයට ඊයේ (මාර්තු 19) අවසර ලැබුණි.

Read More

චීනය විසින් කොවිඩ් 19 වසංගතයට එරෙහිව නිපදවා ඇති සිනෝවැක් එන්නත ලංකාව තුළ හදිසි භාවිතය සඳහා අවසර ලබාදී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.