saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 7921 hours ago

LATEST

යළි පැමිණෙන ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන පහසුකම්

calendar_today 2021 අප්‍රේ 15 - 13:00 remove_red_eye - 159  

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (15) දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙණු ඇත.

2021 වසරේ ගෙවී ගිය මාස 03 ක කාලය තුළදී පමණක් යාපනය දිස්ත්‍රික්කයේ දමිළ තරුණ තරුණියන් 1600 ක් පමණ යුදහමුදාවට බැඳී ඇති බව යුදහමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේය.

Read More

බදුල්ල සිට මහනුවර දක්වා අද (15)උදෑසන ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය හාලිඇල සංඥා කණුව අසළදී පීලි පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

මෙරටින් ඊයේ හදුනාගත් කොවිඩ් ආසාදිතයින් 117 දෙන‌ා අතරින් 26ක් වැඩිම ආසාදිතයින් පිරිස යාපනය දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබේ.

Read More

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභින් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීමේ කටයුතු අද (15) සිට යළි ආරම්භ කිරීමට නියමිත බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගතවු පැය 24ක් තුළ බිමත් රියදුරන් 758 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මේ දිනවල අධිවේගි මාර්ගයේ රථවාහන ධාවනය ඉතා ඉහළ අගයක් ගන්නා බැවින් අනතුරු සිදුවිමටද ඉඩකඩද ඉහළ යා හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලාංකිකයන් 925242ක් වෙත කොවිෂිල්ඩ් එන්නත ලබාදී ඇති අතර චීන ජාතිකයන් 2469ක වෙත චීනයේ සයිනෝෆාම් එන්නත ලබාදී තිබේ.

Read More

චාවකච්චේරිය පොලිස් වසමේ චන්ද්‍රපුරම් ප්‍ර දේශයේදී ඊයේ පෙරවරුවේ සිදුවූ හදිසි අනතුරකින් අවුරුදු එක හමාරක දැරිවියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

පසුගිය මාර්තු මාසයේ 23දා රුසියානු ජනාධිපතිවරයාට එරට කොවිඩ්-19 මර්දන එන්නතෙහි පළමු වැනි මාත්‍රාව ලබාදී තිබුණි.

Read More

කුර්දි ප්‍රාදේශීය බලධාරීන් එර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ සිදුවූ මෙම පිපිරීම පිළිබඳව සොයා බැලූ අතර, එය පුපුරණ ද්‍රව්‍ය යෙදූ ඩ්‍රෝන යානාවක් යොදාගනිමින් සිදුකළ ප්‍රහාරයක් බව අනාවරණය කරගෙන තිබුණි.

Read More

චීනය නැගෙනහිර අප්‍රිකානු රටට ලබා දුන් එවැනි සිව්වැනි අවස්ථාව මෙයයි. තම රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අඛණ්ඩව සහයෝගය දැක්වීම ගැන සහ දැනට ක්‍රියාත්මක කොවිඩ්-19 ප්‍රතිචාරයට එරට සෞඛ්‍ය අමාත්‍යවරිය චීනයට ස්තූතිවන්ත වී තිබේ.

Read More

’’අපි මට්සුයාමා නගරයේ ඔලිම්පික් පන්දම රැගෙන යාම අවලංගු කරනවා. සාමාන්‍ය ප්‍රේක්ෂකයින් සම්බන්ධ නොවන අයුරින් පන්දම පැමිණීම සමරනවා’’ ප්‍රාන්ත ආණ්ඩුකාර ටොකිහිරෝ නකමුරා පැවසීය.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (15) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදී තිබුණ ඊයේ දිනයේදී පුද්ගල ඝාතන දෙකක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

එක්සත් ජනපදය ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ්-19 මර්දන එන්නත භාවිතය අත්හිටුවීමෙන් පසුව, එම තීරණයට එලැඹි රටක් ලෙස ඉතාලියද ජොන්සන් එන්නත් මාත්‍රා 184,000ක් භාවිතය අත්හිටුවා ඇති බව ඊයේ (14දා) නිවේදනය කළේය.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ජෝන් කෙරී මෙසේ චීනය වෙත ඊයේ (14දා) පැමිණ ඇති අතර, එහු එලැඹෙන 17දා දක්වා චීනයේ ගතකරනු ඇති බව චීන මාධ්‍ය පවසයි.

Read More

දුර්ලභ නමුත් බරපතළ අතුරු ආබාධ ඇති බවට සැකකිරීම හේතුවෙන් මෙම එන්නත් මාත්‍රා අත්හැර දැමූ පළමු වැනි යුරෝපීය රට බවට ඩෙන්මාර්කය මේ සමග පත්විය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 138,000,000ක් ඉක්මවා ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් හෙට සිට දුර ගමන් දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කලුතර උතුර සිරිලන්දවත්ත බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවෙකු අද 14 දින සවස පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 99 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 225 දෙනෙකු අද (14) පිටවගොස් තිබේ.

Read More

ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සංවිධායක අසේල සම්පත් ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

දෛනික කොවිඩ් ආසාදිතයින් ඊයේ (13) දිස්ත්‍රික්ක 20කින් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Read More

දක්ෂිණ අධිවේගි මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ වාහන 8ක් ගැටි අනතුරක් සිදුව තිබේ.

Read More

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ඔබේ ලග්නය ගැන දැනගන්න..

Read More

ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කරගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ කැනඩාව වෙත පැන යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසමින් ඔහු බැහැදැකීම සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දින අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයට පැමිණෙන ලදී.

Read More

’’අපි දැන් වසංගතයේ තීරණාත්මක අවස්ථාවක සිටින බව දැනගෙන අවධානයෙන් කටයුතු කරන්න’’ ලෝක සෞඛ්‍ය සංවිධානය ලොවපුරා ජනතාවට අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.