saravita-anim2

2026 මාර්තු මස 28 වන සෙනසුරාදා

2026 මාර්තු මස 28 වන සෙනසුරාදා

Latest News - timelapse 7778 hours ago

LATEST

මැයි 30දා තෙක් පළාත් අතර සංචරණ සීමා

calendar_today 2021 මැයි 10 - 21:50 remove_red_eye - 1739  

මැයි 30 දා තෙක් පළාත් අතර සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ප්‍රකාශ කළේය.

කෝවිඩ් වයිරසය පැතිර යාමේ අවධානමක් හේතුවෙන් බදුල්ල ප්‍රාදේශීය සභාව අද (10) පස්වරුවේ සිට ලබන 17 වන දින තෙක් වසා දැමූ බව බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රම්‍යසිරි මන්තිලක මහතා පවසයි .

Read More

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව විසින් අංක 104 දරන ‘දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය’ පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ දැඩි කනස්සල්ල කැනඩාව වෙත ප්‍රකාශ කර තිබේ.

Read More

ගාල්ල පොලිසියේ පොලිස් නිලධාරින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (10) දින ලැබි ඇති පි.සි.ආර් පරික්ෂණවලින් තහවුරුවි ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.

Read More

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ කොවිඩ් ආසාදන වේගයෙන් ඉහළ යාමේ තත්ත්වයක් තුළ හමිර්පූර් දිස්ත්‍රික්කයේ දී යමුනා ගඟේ පාවෙන සිරුරු ප්‍ර දේශවාසීන් විසින් සෙයාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

කටුනායක ප්‍රදේශය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 122 දෙනෙකු වාර්තා වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධනට එල්ල වී තිබූ චෝදනා වලින් ඔහු නිදහස් කර ඇ​ත

Read More

අද (10) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,581ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අරමුදලට බැර වූ මුළු මුදල- රු. 1,752,402,793.24 අරමුදලේ පවතින ශේෂය -රු. 1,360,922,969.24

Read More

අද (10) දිනය තුළදී ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයින් 1,148ක් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

විපක්ෂනායකතුමා හිතන විදියට කඩයකට ගිහින් පාන් ගෙඩියක් ගන්නවා වගේ කොවිඩ් එන්නත් ලබා ගන්න බැහැ. අනුමත කරලා තියෙන එන්නත් 03 මේ වනවිට එන්නත කිරිම ආරම්භ කරලා තියෙනවා. ඉදිරි එන්නත් සඳහා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. දැන් තියෙන්නේ අදාළ රටවල් සමග සාකච්ඡා කරලා එන්නත් ටික ලබාගැනිම.

Read More

කොරෝනා රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ.

Read More

කොවිඩ් වසංගතයේ තෙවැනි රැල්ල හේතුවෙන් රට වසා දැමීමක් සිදු නොවන බව යුද හමුදාපති ජනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද (10) පෙරවරුව දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුල නව ආසාදිතයින් 246දෙනෙකු වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින් මේ දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදිත සංඛ්‍යාව 11,408දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.

Read More

බණ්ඩාරගම සෞඛ්‍යයට වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් දින විසි එකක් තුළදී කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 410 කු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා රත්නවිර මහත්මිය පැවසුවාය.

Read More

වොෂිංටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ Institute for Health Metrics and Evaluation (IHME) ලංකාවේ තත්ත්වය ගැනද ගණිත මාදිලියක් මගින් පුරෝකථනයක් කර ඇති අතර එහිදී ලබන සැප්තැම්බර් මස 01 දා වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 20000 ඉක්මවා යනු ඇතැයි ඔවුන් සමීක්ෂණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා විභාග දෙපාර්මේන්තුව මඟින් මැයි මාසය තුළ දී පැවැත්වීමට නියමිතව තිබූ ආයතනික විභාග දින නියමක් නොමැතිව කල් දමා තිබේ.

Read More

මෙම සහනදායී ණය ආධාරයෙහි ණය පොළී අනුපාතය 0.15%-0.20% වැනි අවම අගයක් ගන්නා අතර ණය ආපසු ගෙවීම සඳහා, වසර 10 සහන කාලයක් සහිතව වසර 40ක පමණ දීර්ඝ කාලයක් හිමි වේ.

Read More

නොර්වුඩ් පුද්ගලික ඇගලුම් කම්හලින් කොවිඩ් ආසාදිතයන් 09 දෙනකු හමුවිමත් සමග එම ඇගලුම් කම්හල විෂබිජහරණයට ලක් කල යුතු බැවින් එම ඇගලුම් කම්හල තාවකාලිකව වසා දැමිමට උපදෙස් දුන් බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

කොවිඩ් වෛරසය සිඝ්‍රයෙන් පැතිරී යාම හේතුවෙන් කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුවේ විශේෂ රැස්වීමක් අද දින (10දා) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

Read More

ඒ අනුව කොම්පඤ්ඤවීදිය නගර සභා බෙහෙත් ශාලාව, වැල්ලවත්ත වෙළඳසංකීර්ණය, නව බසාර් මාතෘ නිවාසය, මුගලන් පාර සිතුමිණ ප්‍රජා මධයස්ථානය, ඛෙත්තාරම විහාරස්ථානය යන ස්ථාවලදී සිනොෆාම් එන්නත ලබාදීමට නියමිතය.

Read More

මොනරාගල පොලිස් අධිකාරී කාර්යාලයේ සිවිල් රාජකාරි කටයුතු වල නිරත වන නිලධාරීන් 11 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනයවී ඇතැයි පොලිස් අධිකාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

Read More

ආයතන, කර්මාන්ත ශාලා හෝ කාර්යාලවල සේවය කරන පිරිස් එකට එකතු වී ආහාර පාන නොගන්නා ලෙස පොලිස් මුලස්ථානය සියලුම සේවක සේවිකාවන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

ෆයිසර් එන්නත සඳහා ලොව පුරා රටවල් 19කින් ලබාගත් විවිධ ද්‍රව්‍ය හා සංරචක 280ක් අවශ්‍ය බව බෝර්ලා පැවසීය. පේටන්ට් බලපත්‍රයක් නොමැතිව එන්නත් නිෂ්පාදනය කිරීමේදී ෆයිසර්ට වඩා අඩු පළපුරුද්දක් ඇති ආයතන එකම අමුද්‍රව්‍ය සඳහා තරග කිරීමට පටන් ගන්නා බවට ඔහු තර්ක කළේය.

Read More

ඉකුත් අප්‍රේල් 17 දින සිට (09) දින වන විට පොලොන්නරුවේ කොවිඩ් මරණ 10ක් සහ හමුවු ආසාදිත රෝගින් සංඛ්‍යාව 536 දක්වා ඉහළ ගොස් ඇති අතර වැඩිම අසාදිතයින් හමු වි ඇත්තේ හිගුරක්ගොඩ ප්‍රදේශයෙන් බව පොලොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා පවසයි.

Read More

පෑලියගොඩ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා වු පොලිස් පරීක්ෂක චමින්ද ජූඩ් තිසේරා (52) මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් විය.

Read More

හුදකලා කර ඇති නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි වතු යායේ සහ සංචරණ සිමා පනවා ඇති හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වතු යායෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වි තවත් අසාදිතයන් 18 දෙනෙකු අද දින හදුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.

Read More

කෙළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 755කි. සමස්ත කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාවෙන් සියයට 50කට ආසන්න සංඛ්‍යාවක් පිළියන්දළින් හා කැස්බෑවෙන් වාර්තාවී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වාර්තාවීම වේගවත් වීමත් සමගින් ඔවුන්ගේ භාවිතය සඳහා අවශ්‍ය ඔක්සිජන් හා වෙන්ටිලේටර්ස් යන්ත්‍ර චීනයෙන් ප්‍රදානයක් ලෙස ලබාගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

Read More

කොවිඩ් -19 එරෙහිව චීනය විසින් හදුන්වාදුන් සීනෝෆාම් එන්නත ශ්‍රී ලංකාවේදි නිශ්පාදනය කිරීම සදහා චීන සමාගම සහ ශ්‍රී ලංකා නියෝජිතයන් අතර මේ වනවිට සාකච්ඡා අරම්භ වී ඇති බව වාර්තාවේ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.