saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 7285 hours ago

LATEST

එන්නත් ලබාගත් පුද්ගලයන් සඳහා මගපෙන්වීමක් - CDC

calendar_today 2021 මාර් 03 - 07:27 remove_red_eye - 507  

කොවිඩ්-19 වෛරස ආරක්ෂණ එන්නත්හි සම්පූර්ණ එන්නත් මාත්‍රාවන් ලැබූ පුද්ගලයන් සඳහා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) විසින් මෙම සතිය අගදී මගපෙන්වීමක් නිකුත් කරන බව පවසයි.

ලබන සතියේ සිට යම් යම් සීමා ලිහිල් කෙරෙන නව කෙටුම්පතට අනුව වැඩිහිටියන් පස් දෙනෙකු නොඉක්මවන පවුල් දෙකක් අතර පෞද්ගලික හමුවීම් සඳහා නැවත මාර්තු 8දා සිට අවසර දෙනු ලැබේ.

Read More

චීනයේ කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් වැඩි ප්‍රමාණයක් නේපාලය වෙත ලබාදෙන බව නේපානයේ චීන තානාපති හූ යැන්කි පවසයි.

Read More

“දීඝවාපිය අරුණ” අරමුදලට බෞද්ධයා නාලිකාව පරිත්‍යාග කළ රුපියල් මිලියන 50ක මුදලට අදාළ චෙක්පත ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබීය.

Read More

2020 ජුලි මස අග භාගයේදී වාර්තා වූ කොවිඩ්-19 මරණ 1,595ක් ඉක්මවා ගිය අවස්ථාවට පසුව, බ්‍රසීලය කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ නව උච්චතම අවස්ථාවකට මුහුණදී ඇති අතර, රෝහල් පද්ධතිය බිඳවැටීමේ අද්දරට තල්ලු වී තිබේ.

Read More

විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි ’පල්ලියේ ලිංගික අපයෝජනය පිළිබඳ ස්වාධීන කොමිසම’ (CIASE) ඇස්තමේන්තු කර ඇත්තේ වින්දිතයන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් දසදහසක් ආසන්නයට පැමිණ ඇති බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 114,790,000ක් ඉක්මවා ගොස් ඇති අතර, සති හතකට පසුව ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

අද (02) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 164ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 483ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද (02) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 153ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

පස් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ෂ හාරලක්ෂ 25000 අල්ලස් මුදලක් ලබා ගනිද්දී නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අද අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය

Read More

පසුගිය රජය සමයේ නිවාස හා සංස්කෘතික අමාත්‍යාංශවල විශාල ලෙස දූෂණ සිදුව තිබෙන බවත් දේශපාලන පලිගැනීම් පිළිබඳ කමිටු වාර්තා මගින් පසුගිය යහපාලන රජය සමයේ සිදු වූ දූෂණ හා වංචා පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙන බවත් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මහනුවර දී පැවසීය .

Read More

තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

හිස නැති කාන්තා මළ සිරුර විශාල ගමන් බෑගයක බහා කොළඹ වේල්ල වීදිය ප්‍රදේශයට රැගෙන ආ බස් රථය වේල්ලවීදිය පොලීසිය මගින් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කරන පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

Read More

තවත් ආසාදිතයින් 598ක් දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 80,020ක් ලෙස වාර්තා වේ.

Read More

අපි ජීවිතයේ පරාජයට මුහුණපාපු අවස්ථා ගණනාවක් තියෙනවා. 2015 ජනවාරි 08 වැනිදා අපි පරාජය වෙලා ගෙදර ගියා. අපේ පක්ෂය අපිට අහිමි වුණා. මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් පිට පක්ෂයක් අපි ගොඩනැඟුවා. ගොඩනඟලා අවුරුදු 4ක් ඇතුළත සියලු අභියෝගවලට මුහුණදීලා අපි නැවතත් රටේ ආණ්ඩු බලය දිනාගත්තා. එහෙම කරන්න පුළුවන් වුණේ මම විශ්වාස කරනවා බාල කාලයේ ක්‍රීඩාවේ යෙදිලා ඉවසීම වගේම පරාජයත් පුරුදු වෙච්ච නිසා.යුද්ධයේදිත් අපි යුද්ධයක් ජයග්‍රහණය කරනකොට අපිට අවශ්‍ය ඉවසීම, සටන්කාමීත්ව

Read More

ඉකුත් ජනාධිපතිවරණ සමයේ අන්දෝලනයට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ජාව සම්බන්ධයෙන් එවකට අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය නීතිගත සංස්ථාවවේ හිටපු සභාපති මොහොමඩ් රූම්ට එරෙහිව ගොනු කල නඩුව ලබන මස 28වනදා යළි කැඳවන් ලෙස කොලඹ මහාධිකරණය නියම කළේය.

Read More

විවිධ ආයෝජන කටයුතු වෙනුවෙන් රජයේ දේපොළ ලබා දීමට අදාළ තක්සේරු වාර්තා ලබා ගැනීමේ දී කඩිනම් පියවර අනුගමනය කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දෙයි. එසේ ම රාජ්‍ය ආයතනයක් අයෝජන කටයුත්තක් සඳහා එකම දේපොළක් වෙනුවෙන් විටින් විට තක්සේරු වාර්තා ලබා ගැනීමේ දී යම් සහන ගාස්තුවක් අය කිරීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ද අග්‍රාමාත්‍යවරයා තක්සේරු දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දුන්නේ ය.

Read More

මෙවර Singapore Space Challenge 2021 තරඟාවලියේදී කණ්ඩායම් සඳහා ලබාදුන් කාර්යය වුයේ, ’’සඳ මත කැණීම් සිදු කිරීමට හා ස්ථානීය සම්පත් භාවිතා කිරීමට හැකි වන පරිදි රෝවර් යානයක් සැලසුම් කිරීම’’ යි.

Read More

2019 වසරේ පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තා මාර්තු මස 16 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

මෙතෙක් හුදකලා කර තිබූ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව මේ මොහොතේ සිට ඉවත් කර තිබේ.

Read More

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට සැකකරන රෝගීන් හඳුනාගැනීමෙන් පසු ඔවුන්ගේ පී.සී.ආර් වාර්තා ලැබෙන තෙක් රෝහලේ හෙද නිලධාරී මණ්ඩලය අන්තර්කාලීන නිරෝධායන ක්‍රියාවලියකට යොමුකරයි.

Read More

බණ්ඩාරගම අටුලුගම මාරාව ප්‍රදේශයේ කුඩා ගොඩනැගිල්ලක පවත්වාගෙන යන කර්මාන්තශාලාවේ (1) අළුයම ඇතිවූ ගින්න, ගිනි තැබීමෙන් සිදුවූවක් බවට අනාවරණය වීමෙන් අනතුරුව එක් පුද්ගලයෙක් (2) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.

Read More

කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවේ සඳහන් කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

තමන් වහන්සේට ලබාදුන් පොරෝන්දු කඩකරමින් මුතුරාජවෙල හා ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගන්නා බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීම පිළිබඳව බලවත් අප්‍රසාදය පළකරන බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කරති.

Read More

අම්බලන්ගොඩ කහව වෙරළ තීරයෙන් මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු ඊයේ (1දා) රාත්‍රියේ සිට අතුරුදහන්වී ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

ගිනිඅවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදුන් කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත

Read More

දුම්රිය හරස් මාර්ගයකින් සංඥා නාදවන අවස්ථාවක වාහනයක් ධාවනය කිරීම රුපියල් 25000ක දඩයකට යටත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන හයිබ්‍රිඩ් සුරංග නැමැත්තා පොලිස් විශේෂ කාරය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.;

Read More

කල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයකු ඇමෙරිකාවේ නිෂ්පාදිත රිවෝලවරයක් හා උණ්ඩ තොගයක් සමග නාවික හමුදා බුද්ධි තොරතුරකට පුත්තලම විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අද අලුයම අත් අඩංගුවට ගත් බව උඩප්පුව පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.