2020 දී සාමාන්‍ය පෙළ විභාග රට තුළ පැවැති COVID-19 වසංගත තත්වය හේතුවෙන් දෙසැම්බර් මාසයේ නොහැකි වු අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පනවා ඇති මාර්ගෝදේශ සැලකිල්ලට ගනිමින් 2021 මාර්තු 01 දින සිට 10 දක්වා පැවැත්වීට නියමිතව ඇත.
කොරෝනා රෝග තත්ත්වය මත හෙද කාර්ය මණ්ඩලයට ලබාදී ඇති දින පහක සේවයෙන් පසුව දෙදිනක විවේකය , තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් , ගම්පහ දිස්ත්‍රික්කයේ මහ රෝහලෙහි කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (1) උදෑසන සිට සේවා කටයුතු වලින් බැහැරව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට යොමුව සිටිති.
Read Moreහැකි ඉක්මණින් රටේ සියලු දෙනාට කොවිඩ් එන්නත ලබා දීම රජයේ අපේක්ෂාව බවත් ඉදිරි සතිදෙක අවසන් වන විට මෙරට ජනගහණයෙන් ලක්ෂ 10 පිරිසකට කොවිඩ් එන්නත විද අවසන් වන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreසෞභාග්‍යයේ දැක්මට අනුව සියලු මූලික අයිතිවාසිකම් තහවුරු කරන පළමු මැතිවරණ කොට්ඨාසය බවට කඹුරුපිටිය පත්කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreගුවන් යානා 27 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,736 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ පියවර ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreඑක්සත් රාජධානියේ සෞඛ්‍ය බලධාරීන් සනාථ කර ඇත්තේ බ්‍රසීලයේ ප්‍රථම වරට හඳුනාගත් P1 කොවිඩ්-19 ප්‍රභේදය ආසාදිතයන් 6ක් එංගලන්තයේ සහ ස්කොට්ලන්තයෙන් හමුවී ඇති බවයි.
Read Moreඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම සමග එක්ව සංවර්ධනය කළ කොවිෂීල්ඩ් එන්නතද ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කර ලෝකය පුරා බෙදාහරින සහ මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේද අනුමැතිය ලද එන්නතක් වුවද, අගමැති මෝදි ඉන්දියාවේම සංවර්ධනය කරන ලද කොවැක්සින් එන්නත විදගැනීමද විශේෂත්වයකි.
Read Moreමානව සංහතියේ අනාගත පැවැත්ම මෙන්ම සතුට, මානසික, කායික සුවය හා දියුණුව උදෙසා %විවාහය^ ඉතාමත්ම වැදගත් වනවා සේම ඒ පිළිබඳව බොහෝදෙනාගේ අවධානයද යොමු වේ. හදවත් දෙකක්, ශරීර දෙකක්, චරිත දෙකක්, සතුටින් ජීවත් කරවීමට විවාහයකින් එකතු වන දෙදෙනකුගේ ජීවිතය කරදර බාධක වලින් තොරව ගෙවීම සඳහා පුරාණ සෘෂිවරුන් ජ්‍යෝතිර්වේදය තුළින් යම් යම් පැහැදිලි කිරීම් විශ්වයට දායාද කර ඇත. නමුත් විවිධ හේතූන් නිසා බොහෝ දෙනාගේ විවාහ සිහිනය ප්‍රමාද වීම් දක්නට ලැබේ. ඉන් ප්‍රධාන හේතුවක් ලෙ
Read Moreපිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ විසින් මැනිලා අගනුවර පිහිටි පිලිපීන ගුවන් හමුදා කඳවුරකදී මෙම එන්නත භාරගැනීමට පැමිණියේය.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වු දින සිට මේ දක්වා කාලය තුල පාසල් දරු දැරියන් 141 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.
Read Moreඅවසානයේදී මේ වනවිට බුද්ධි වාර්තාවේ කලින් චෝදනා ලැබූ පුද්ගලයන් තිදෙනෙකුගේ නම් අභිරහස් ලෙස අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙන අතර, ඇමෙරිකානු බුද්ධි ක්රියාන්විතයන්ද විවිධ න්‍යාය පත්රයන්ට අනුව ක්‍රියාත්මක වන බවට මෙය හොඳ සාක්ෂියක් බව විචාරකයන් පෙන්වා දෙයි.
Read Moreචීනයේ සමාගමක් වන සීනොෆාම් විසින් නිපදවන ලද කොවිඩ්-19 එන්නත විද ගැනීමට හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
Read Moreකොවිඩ්-19 වසංගතය මේ වන විට ඉරානයේ ජීවිත 60,073ක් වාර්තා කර ඇති අතර, ගෙවීගිය පැය 24 තුළ එම මරණ සංඛ්‍යාව 93කින් ඉහළ ගොස් ඇති බව ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreමේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදිය හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතියපුරා ගෙනදෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න, වනුයේ මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු වැනි ලග්නයන්ය.
Read Moreප්රජාතන්ත්රවාදය මහා ඉහළින් කතා කරන ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්තමාන සැබෑ තත්ත්වය මෙය වන අතර, දෙවරක් පමණක් ජනාධිපති ධුරයට තරග කළ හැකි වටපිටාවක, ට්‍රම්ප් තෙවැනි වටයක් ගැනද කතා කරමින් සිටියි. ලෝකයේ ප්‍රශ්නවලට අතපෙවීමට පෙර දැන්වත්, ඇමෙරිකාවට රට තුළම උද්ගතව ඇති අර්බුදය විසඳා ගැනීමට කටයුතු කිරීම සුදුසු බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,530,000ක සීමාවට පැමිණ තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreඅද (28) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 147ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතලවකැලේ, සෙන්ක්ලෙයාර් රක්ෂිතය අද (28) රාත්‍රි 7.00 ට පමණ ගිනි ගැනීමකට ලක්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
Read Moreමෙරට තවත් කොවිඩ් මරණ හතක් සිදුවී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටියි. ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreබේරුවල චීන කොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අද 28 අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
Read MoreCCTV - පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා බොහෝ කතා කියමින් සිටිති. වැඩි දෙනෙකුගේ මතය මේ වාර්තාව පුස්සක් බවයි. මේ වාර්තවේ නිර්දේශ පවා ඉදිරියේදී රට තුළ නොතිබූ නොසන්සුන් බවක් ඇති කිරීමට හේතු විය හැකි බව වැඩිදෙනාගේ අදහසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස කලක් කටයුතු කළ ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්යක්ෂ ධූරය පත්කර ඇත.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිතයින් 204ක් වාර්තා වී තිබේ. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 83,094 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 574 දෙනෙකු (28) දිනයේ සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreප්‍රමාදයකින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය අවසන් කර ගැනීමට හැකි ව්‍යුහයක් සකස් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සඳහන් කළේය .
Read Moreහෙට (01) උදෑසන 5.00 සිට ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
Read Moreඅම්බලන්තොට නෝනගම ජල උද්‍යානය ජනතා අයිතියට පත් කිරීම අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ 27 වනදා සිදු විය.
Read Moreජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනා සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) දින වව්නියාවේදී පැවැත්වුණි.
Read Moreගල්කිස්ස විද්‍යාල පාර ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා කේරල ගංජා සමග පුද්ගලයෙක් (27) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
Read Moreත්‍රිකුණාමලය, මැදවච්චිය විද්‍යාලයේ ශිෂ්‍යාවක් විද්‍යාලයීය ක්‍රීඩාංගණය සංවර්ධනය කර දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමට එසැණින් විසඳුම් ලැබිණ.
Read More