saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 7253 hours ago

LATEST

නව විදුලිබල පුනරුදයට තුර්කි රජයේ සහාය

calendar_today 2021 මාර් 10 - 13:40 remove_red_eye - 496  

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දහනය කරන ඩීසල් බලාගාර වෙනුවට සමස්ත ජාතික විදුලි ජනනයෙන් 70% ක ප්‍රමාණයක් හරිත හා පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් නිපදවිම සඳහා වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ’’සෞභාග්‍යයේ දැක්ම’’ වෙනුවෙන් විදුලිබල අමාත්‍යාංශයේ ජාතික විදුලිබල සැලැස්මට අවශ්‍ය සහයෝගය ලබාදිමට සුදානම් බව ශ්‍රි ලංකාව

අනුරාධපුර මුල් යුගයට අයත් බෞද්ධ සිද්ධස්ථානයක් වන ජාතික නාමල් උයන ව්‍යාපෘතියේ ප්‍රථම කැණිම් කටයුතු හෙට ආරම්භ විමට නියමිතය.

Read More

හෙරොයින් කිලෝග්‍රෑම් 68ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු මාතර දෙයියන්දර, දෙනගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරුකර යවන ලද අකුරණ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙන බව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි .

Read More

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ ලක්ෂ 7ක පමණ වටිනා මුහුදු කුඩැල්ලන් තොගයක් තලේමන්නාරම මුහුදු සිමාවේදි නාවික හමුදාව අත්අඩංගුවට ගෙන මන්නාර ධිවර අධ්‍යක්ෂ කාර්යාලයට ඊයේ දින සවස භාර දීමට කටයුතු කර තිබුනී.

Read More

දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.

Read More

අක්මිමන ප්‍රදේශයේ පිහිටි පුද්ගලික කර්මාන්ත ශලාවක සේවය කරන සේවකයින් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.

Read More

මගී ගුවන් යානා 31ක පැමිණි ගුවන් මගීන් 1,874 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24ක කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විසින් සලසා දී තිබූ බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (10) අවසන් වීමට නියමිතය.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 249 දෙනෙකු අද දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ගෝලීය වශයෙන් කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ඔවුන්ගේ ජීවිත කාලය තුළ ශාරීරික හෝ ලිංගික හිංසනයන්ට ලක්ව ඇති බව ජාත්‍යන්තර කාන්තා දිනයට පැය කිහිපයකට පසු නිකුත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නව වාර්තාවක් ඇස්තමේන්තු කර තිබේ. ඕෂනියා, දකුණු ආසියාව සහ උප සහරා අප්‍රිකාවේදී තම සමීපතම හවුල්කරුවන් අතින් සිදුවන හිංසනය ඉහළ මට්ටමක.

Read More

බොහෝ රටවල කොවිඩ්-19 වෛරසයේ වඩාත් බෝවන ප්‍රභේද හඳුනා ගැනීම සහ වසංගතය පිළිබඳව ජපාන මහජනතාව වැඩි වශයෙන් කනස්සල්ලට පත්වීම යන කාරණය නිසා විදේශයන්හි සිට පැමිණෙන ක්‍රීඩා ලෝලීන් පිළිගැනීම තවදුරටත් සුදුසු නොවන බව තීරණය කිරීමට ජපාන රජය තල්ලු වෙමින් තිබේ.

Read More

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් කෙටිකාලීනව මෙක්සිකෝව සමග එන්නත් බෙදා ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් සතියකට පසුව මේ ආකාරයෙන් මෙක්සිකෝව චීනයේ සහාය ලබාගැනීමට තීරණය කර තිබේ.

Read More

සෑම ඇමරිකානුවන් 100කට එන්නත් මාත්‍රා 24ක් ලබා දී තිබුණද, ඊට සාපේක්ෂව ලොව බලවත් රාජ්‍යයන් වන චීනය සිය පදිංචිකරුවන් 100කට මාත්‍රා 3.7ක්ද, රුසියාව මාත්‍රා 2.7ක්ද, ඉන්දියාව 1.1ක්ද ලබාදී ඇත. එහිදී වඩාත් අවදානමට ලක්විය හැකි පුරවැසියන්ට ප්‍රමුඛත්වය දී ඇති චීනය, ඉන්දියාව සහ රුසියාව මේ වනවිටත් මාත්‍රාව මිලියන ගණනක් විදේශගත කිරීම ආරම්භ කර ඇත.

Read More

කොවිඩ්-19 එන්නත සඳහා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් අත්හැරීමට සංවර්ධනය වෙමින් පවතින රටවල් දරන උත්සාහයන්, මෙම ධනවත් රටවල්ම අවහිර කරමින් සිටින බව මහජන එන්නත සන්ධානය අවධාරණය කරයි.

Read More

චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද එන්න් මාත්‍රා මිලියන 38ක් පමණ මේ වනවිටත් ඉන්දුනීසියාවට පැමිණ ඇති අතර, සමහර ඒවා ජනවාරි මාසයේ සිට මහා එන්නත් කිරීමේ වැඩසටහන සඳහා භාවිත කර ඇත.

Read More

චීනයේ සිනොවැක් විසින් නිපදවන ලද කොවිඩ්-19 මර්දන එන්නත යුක්රේනය විසින් අනුමත කර ඇති බව යුක්රේනයේ සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (09දා) ප්‍රකාශ කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,509,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 82000 ඉක්මවා තිබේ.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 133 දෙනෙකු අද (09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) නව වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින් හෙට (10දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

නිකවැරටිය නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක අයිතිය වෙනුවෙන් එහි වහලයට නැගි වෛද්‍යවරයා වහලයෙන් ඇද වැටී අනතුරට ලක්ව අද 09 පස්වරුවේ රෝහල් ගතකර ඇති බව පොලීසිය පැවසීය.

Read More

හම්බන්තොට යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවත් එම යෝජනාව ගැසට් පත්‍රයක් ලෙස මුද්‍රණය කිරීමට ගතවන කාලය නොඉවසා සිටීම පෙහේළිකාවක් බවත් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා දන්වා සිටියි.

Read More

තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට මධුර විතානගේ මහතා කළ ඉල්ලිමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවසරය ලැබී තිබෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

අද (09) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 155ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින් සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා ආසාදිත රෝගීන් 18 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයට මෙසේ අයිස් වැස්ස පතිත වී තිබේ.

Read More

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයෙකු වෙනුවෙන් ව්‍යාජව පෙනී සිටි තවත් පුද්ගලයෙකු අනුරාධපුර, හිදෝගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොවිඩ් ආසාදිතව රෝහල්ගතව සිටි 240 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් අද (09) පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.