saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 7117 hours ago

LATEST

ක්‍රිකට් ආයතනය කෝටි ගණනක ණය කපා හැරලා

calendar_today 2021 අප්‍රේ 07 - 16:59 remove_red_eye - 476  

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජිකයන්ගේ වැරදි ඇත්නම් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට වහාම කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට අද (06) දැන්වීය.

කෘෂිකර්මාන්තය මුවාවෙන් රජයේ රක්ෂිත වලට ඇතුළු වී සිදු කරන වන විනාශය නතර කිරීම සදහා අවශ්‍ය තින්දු තීරණ කුමන විරෝධතාවයක් පැවතිය ද අඛන්ඩව ක්‍රියාත්මක කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය

Read More

අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තුන්දෙනා ලබන 21වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

“උමා ඔය බලාගාරය සහ බ්‍රෝඩ්ලන්ඩ් බලාගාරය යන ජල විදුලි බලාගාර දෙක ජාතිය සන්තක කරන්න අපිට මෙම වර්ෂය තුළදී පුළුවන්කම ලැබෙයි කියා අපි විශ්වාස කරනවා.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 209 දෙනෙකු අද (07) දිනයේ පිටවගොස් තිබේ.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් එළැඹෙන 13 හා 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සුරාසැල් වසා දැමීමට තීරණය කර තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසින් පසුගිය ආණ්ඩු සමයේ රජය මඟින් රෝහල් වෙත ඖෂධ නිකුත් කිරීමේදී විශාල ලෙස මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බව පවසමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Read More

ශ්‍රී ලංකාවේ ධීවර කාර්මිකයන් මුහුණපාන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා සමග පැමිණි සමස්ථ ලංකා පොදු ධීවර සංගමයේ ලේකම් රත්න ගමගේ මහතා හා බහුදින ධීවර යාත්‍රා සංගමයේ සභාපති රුවන් මහතා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමග අද (07දා) ධීවර අමාත්‍යංශයේ දී වෙන වෙනම පැවැත්විණි.

Read More

ඊයේ දිනයේ මෙරටින්කොරෝනා ආසාදිතයින් 177ක් හදුනා ගැනුණි.

Read More

ශ්‍රී ලංකාවේ බේකරි හා බිස්කට් හිමියන් සඳහා බලපත්‍ර ක්‍රමයක් යටතේ පාම් ඔයිල් ආනයනය කිරීමට අවස්ථාව ලබාදෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන හිස්වූ බවට පර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දන්වා යැවීමත් සමග ඔහුගෙන් හිස්වූ අසුනට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් පත්වීමට නියමිතව තිබේ.

Read More

ලබන 12වැනිදා මෙරටට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂයක් ලැබිමට නියම්ත බව රාජ්‍ය ඖෂධ සංස්ථාව පැවසීය.

Read More

ඔවුන් මුහුණු ආවරණ පැළඳ නොසිටි අතරම සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙන්ද අවධානය නොකරන තත්ත්වයක් දක්නට ලැබුණි.

Read More

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා ආකර්ෂණීය ගුවන් තොටුපළ වශයෙන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

එක කිරි දෙනකගෙන් අරඹා මේ වන විට මසකට රුපියල් ලක්ෂ 10ක් උපයන කිරි ගොවියෙක් පිළිබඳව කතාවක් වයඹ දිස්ත්‍රික්කයේ අඹකොළ වැවෙන් වාර්තා වෙයි.

Read More

තංගල්ල මුස්ලිම් වීදියේ නිවසක පදිංචිව සිටි 17 හැවිරිදි සිසුවියක් ඒම නිවසේදිම ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

Read More

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වීම සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

Read More

සහන මිලට භාණ්ඩ මල්ලක් දීම උසුලාගන්න බැරි වෙලා තියෙනවා. මට හා අපේ දෙමාපියන්ට කොච්චර දොස් කිව්වත්, බැන්නත් ප්‍රශ්නයක් නෑ. අපි රටේ ජනතාව වෙනුවෙන් ඒක කරනවා. වැඩි වැඩියෙන් සහන මල්ල ගැන කථා කරන්න.

Read More

අද (07) පාර්ලිමේන්තුවේ දී කථානායක නිවේදන පිළිබඳ දන්වමින් ඒ මහතා පැවසුවේ, නීති උපදෙස් සැලකිල්ලට ගෙන රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමිසමට දන්වා යැවු බවයි.

Read More

කොරියාව, සිංගප්පුරුව, ජර්මනිය වැනි රටවල මත්පැන් වල මිළ ඉතා අඩුයි. ඒ නිසා එම රටවල ජනතාව නීතිවිරෝධී මත්පැන් වලට හුරුවෙන්නේ නැහැ.කොරියාවේ සෝජු නමැති මත්පැන් වර්ගය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 100 යි. ඒ රටේ ඉහළ තනතුරු දරන අය වගේම සාමාන්‍ය ජනතාවත් එම මත්පැන් වර්ගයයි භාවිතා කරන්නේ.

Read More

මහපොළ භාරකාර අරමුදල ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සිමිත සමාගම සමඟ 2003 වසරේදි එළඹි ගිවිසුම එම අරමුදලට රු.කෝටි 164කට වැඩි ප්‍රතිලාභයත් ලැබිමට නියමිතව තිබුණත් එවකට එහි භාරකර මණ්ඩලය ගත් වැරදි තිරණ නිසා එම ප්‍රතිලාභය අහිමි වි ඇතැයි කෝප් කම්ටුවේදි හෙළි වි තිබේ.

Read More

බම්බලපිටිය, නෝරීස්පාර ප්‍ර දේශයේ පවත්වාගෙන ගිය මෙම සූදු පොළේ සූදු ක්‍රීඩාවේ යෙදී සිටි චීන ජාතිකයන් 5ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

චීනයේ පරිත්‍යාගක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් සිනෝෆාම් එන්නත ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් වෙත ලබාදී අවසන් කර තිබේ. ඒ අනුව පෙරේදා (05දා) හා ඊයේ (06දා) ශ්‍රී ලංකාවේ සේවය කරන හෝ පදිංචිව සිටින චීන ජාතිකයන් 2,456 දෙනෙකුට එන්නත් ලබාදී තිබේ

Read More

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම වඩාත් උග්‍ර වෙමින් පවතී. මෙම අලි- මිනිස් ගැටුම හේතුවෙන් ලංකාවෙන් වාර්තා වන 6000ක තරම් වූ වනඅලි ගහනයෙන් පසුගිය 2014 වර්ෂයේ සිට 2021 මාර්තු දක්වා කාලය තුළදී වාර්තා වී ඇති දත්තවලට අනුව පමණක් වනඅලි 2087 දෙනෙකුට අධික ප්‍රමාණයක් මෙන්ම මිනිස් ජීවිත 550කට ආසන්න ප්‍රමණයක් අහිමි වී තිබේ. මේ අතරින්ද ඉහළම අලි හා මිනිස් මරණ වාර්තා වී ඇත්තේ 2019 වර්ෂයේදී වන අතර, එය වනඅලි 415 දෙනෙකු හා මිනිස් ජීවිත 115කි. මේ ආකාරයෙන

Read More

ගල්කිස්සේ ගාලුපාර ප්‍රදේශයේ නිවසක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිතව මියගොස් සිටි තරුණයෙකු පිළිබදව පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

Read More

මේ අතර, චීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් එන්නත් කාණ්ඩ දෙකක් අඟහරුවාදා ලෙබනනයට පැමිණි අතර, මෙම එන්නත් ලෙබනන් හමුදාව, රේගුව, සමාජ ආරක්ෂණ සහ විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ සඳහා වෙන් කරන බව ලෙබනන් භාරකාර සෞඛ්‍ය අමාත්‍ය හමාඩ් හසන් පැවසීය.

Read More

ගිනිකොනදිග ආසියානු කලාපය, විශේෂයෙන් ඉන්දියාව සහ බටහිර පැසිෆික් කලාපය ආශ්‍රිතව ආසාදනයන්ගෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී තිබේ. එමෙන්ම ඉන්දියාවට පසුව වැඩිම නව ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලය, එක්සත් ජනපදය, තුර්කිය සහ ප්‍රංශය යන රටවලිනි.

Read More

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් උයිගුර් මුස්ලිම්වරුන් ජීවත් වන වයඹදිග සින්ජියැන්ග් උයිගුර් ස්වයං පාලන කලාපය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

Read More

ගෙවුණු පැය 24 තුළ බ්‍රසීලය අවම වශයෙන් නව කොවිඩ්-19 මරණ 4,195ක් වාර්තා කර ඇත. මේ නවතම සංඛ්‍යාලේඛනවලින් රටේ මරණ සංඛ්‍යාව අවම වශයෙන් 336,947ක් බවට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.