හෙට (12) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.
අධික බීමතින් රිය පදවමින් මහනුවර කටුගස්තොට පාරේ ගමන් කරමින් තිබූ වාහන පහක් අනතුරට ලක්කළ බව කියන යුධ හමුදා රියදුරු අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසියේ රථවාහන අංශය කියයි .
Read Moreමහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වි තිබේ.
Read More’’මම එන්නත ලබාගෙන තිබුණත්, මුඛ ආවරණ පැලඳ නොසිටින මිනිසුන් ගැවසෙන ගෘහස්ථ හෝ ජනාකීර්ණ ස්ථානයකට කිසිසේත්ම මා යන්නේ නැහැ’’ එක්සත් ජනපද ජාතික ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුස් වැඩිදුරටත් පවසා සිටියේය.
Read Moreසෞඛ්‍ය, අධ්‍යාපන හා හමුදා ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට මෙන්ම වැඩිහිටියන්ට එන්නත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර වෙනුවෙන් ඉක්වදෝරය මේ වනවිට ප්‍රමුඛත්වය දී තිබේ.
Read Moreතෙවැනි පිපිරීම පළමු පිපිරීම් දෙකට වඩා කුඩා බව පෙනෙන බවත්, ගිනි කන්දෙහි ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කිරීම සඳහා මෙම මධ්‍යස්ථානය පළාත් පාලන ආයතන සමග කටයුතු කරන බවත් සඳහන් වෙයි.
Read Moreපවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලුම සිනමා ශාලා නැවත දැනුම් දෙනතුරු වසාදමා තිබේ.
Read Moreතමාට ලැබුණු එන්නත කුමක්දැයි අනාවරණය නොකළද අගමැති අබ්දුල් හමීඩ් ඩෙබෙයිහ් එන්නත ලබාගත් පළමු වැනි පුද්ගලයා බවට පත්විය.
Read Moreරියදුරෙකු නොමැතිව තනිවම ලෑන්ඩ්රෝවර් රථ පැදවීමට කැමැත්තක් දැක්වූ පිලිප් කුමරු වෙනුවෙන් ඔහුගේ දේහය තැන්පත් කළ මංජුසාවද වින්ඩ්සර් කාසල් සිට ශාන්ත ජෝර්ජ් දේවස්ථානය දක්වා ලෑන්රෝවර් රථයකම රැගෙන යාමට නියමිතව ඇත.
Read Moreඅද සවස් කාලයේදි හෝ රාත්‍රි කාලයේදි දිවයිනේ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසුනාමි අවදානම හේතුවෙන් නැගෙනහිර ජාවා හි ගම්මාන කිහිපයක් ඉවත් කර තිබුණද, පසුව එය ඉවත් කළ බව ජාතික ආපදා අවම කිරීමේ නියෝජිතායතනයේ ප්‍රකාශක පැවසීය.
Read More2020 අවසන් වනවිට චීනය තුළම නිෂ්පාදනය කළ mRNA එන්නතක් ලබාගැනීමේ ඉහළ හැකියාවක් පවතින බව චීනයේ එන්නත් කර්මාන්ත සංගමයේ සභාපති ෆෙන් ඩුජියා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 135,165,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreකොවිඩ් ආසාදිත පුද්ගලයෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) දිනයේ තහවුරුකර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 160 දෙනෙකු අද (10) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 184 දෙනෙකු අද (10) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreඅඩු ආදායම්ලාභී සහ සමෘද්ධිලාභී පවුල් වෙත උත්සව සමය වෙනුවෙන් රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කළේය.
Read Moreඋත්සව සමයේ ඉහළ යා හැකි රිය අනතුරු සහ සාප්පු සවාරි යාමෙන් පැතිර යා හැකි කොවිඩ් රෝගය පාලනය කිරිම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුම් අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන බව මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreචීනයේ සිනොෆාම් එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව මෙරට තුළ භාවිතයට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊයේ (09) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් විය.
Read Moreජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreදකුණු කොරියාව සිය රට තුළම නිෂ්පාදනය කරන ලද සුපර්සොනික් ප්‍රහාරක ජෙට් යානය ගුවනේ සිට ගුවනට මෙන්ම, ගුවනේ සිට භූමියටද එල්ල කළ හැකි මිසයිල පරාසයකින් සන්නද්ධ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Read More’’තවත් පිපිරීමක් නිරීක්ෂණය වුණා. සිරස් අළු තීරුව දළ වශයෙන් කිලෝමීටර 4 ක් (සැතපුම් 2.5 ක්) වායුගෝලයට ගොස් ඇති බවට ගණන් බලා තිබෙනවා. අපි දිගටම අධීක්ෂණය හා යාවත්කාලීන කිරීම සිදු කරමින් සිටිනවා’’ යැයි පළාත් පාලන ආයතන සමග කටයුතු කරන භූ කම්පන පර්යේෂණ මධ්‍යස්ථානයද සඳහන් කරයි.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසියලුම එන්නත් සහ ඖෂධවල අතුරු ආබාධ ඇතිවීමේ අවදානමක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයීසස් පවසයි.
Read Moreජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතේ මෙම අහිතකර ප්‍රතික්‍රියා හේතුවෙන් එන්නත් කිරීම තාවකාලිකව නවතා ඇති බව එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයක නිලධාරීන් තහවුරු කර තිබුණි.
Read More’’අප්‍රේල් 26 වැනි දින එන්නත තක්සේරු කිරීම සඳහා තාක්ෂණික උපදේශක කණ්ඩායම කැඳවා තිබෙනවා. අවම වශයෙන් එන්නත් දෙකෙන් එකක්වත් එදින ඇගයීමට ලක්කරනු ඇති.’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියාමන හා පූර්වසුදුසුකම් පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය රොජෙරියෝ පින්ටෝ ඩි සා ගැස්පාර් පැවසීය.
Read Moreඉන්දියාවේ නවතම වැඩිම දෛනික ආසාදන වාර්තාව මෙය වන අතර, ඒ සමග සමස්ත ආසාදිතයන් 13,060,542ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreදෙවැනි එලිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන එඩින්බරෝ ආදිපාදවරයා හෙවත්, පිලිප් කුමරු බ්‍රිතාන්‍ය ඉතිහාසය තුළ දීර්ඝ කාලයක් සේවය කළ රාජකීය ස්වාමි පුරුෂයාද වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 134,484,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉන්ධන බව්සරයක් අනතුරට ලක්වීමෙන් පසු ගිණි ගෙන ඇත.
Read More