සැක සහිත ඇමතුම් කිහිපයක් ලැබීමෙන් පසු ක්වේටා සහ අනෙකුත් ප්‍රධාන නගරවල තර්ජනයන් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් පවතින බවත්, බලුකිස්තානයේ නගර ඇතුළු ස්ථාන රැසක ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව අභ්‍යන්තර කටයුතු ඇමති පවසයි.
සම්පුර්ණ එන්නත් මාත්‍රාවන් හෙවත්, මාත්‍රා ද්විත්වයම ලබාගත් පුද්ගලයන් අතර කොවිඩ්-19 යළි වැලඳීමේ අවදානම අතිශයින්ම අඩු මට්ටමක පවතින බව එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරදී සිදුකළ අධ්‍යයනයකදී හෙළි වී තිබේ.
Read Moreඋත්සව සමරමින්, දේශපාලන රැළි පවත්වමින්, වෛරසය ගණනකට නොගත් පාලකයන් මෙන්ම, වගකීමෙන් තොරව හැසිරුණු ජනතාවද නිසා අද ඉන්දියාවට මෙම තත්ත්වය උදාවී ඇති අතර, මෙය සෙසු රටවලටද හොඳ පාඩමක් කියාදුන් තත්ත්වයකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 143,482,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreසෙවණගල 75 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, ජා ඇල පදිංචි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක්, කැළණිය පදිංචි අවුරුදු 57ක පිරිමි පුද්ගලයෙක්, රත්නපුර පදිංචි අවුරුදු 66ක පිරිමි පුද්ගලයෙක්, ගම්පහ පදිංචි අවුරුදු 39 ක පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකුරුණෑගල,ගනේවත්ත තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
Read Moreකොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 155 දෙනෙකු අද දිනයේ මේ වනවිට හඳුනාගෙන තිබේ.
Read Moreදික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලේ සේවය කරන හෙදියකට හා ඇයගේ පුතුන් දෙදෙනාට කොවිඩ් ආසාදනයවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි.
Read Moreකොවිඩ් එන්නත ලබා ගැනිමෙන් පසු එ පිළිබදව සංකුලතා ඇති වුවහොත් 011 3415985 අංකයට දැනුම් දිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය
Read Moreදෛනිකව සිදුකරනු ලබන PCR පරීක්ෂණ ගණන 15,000ක් දක්වා ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
Read Moreකැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශය තුළ ස්ථාන හතරකින් කොරෝනා ආසාදිතයින් විසි දෙදෙනෙකු (21) දා වාර්තා වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreදිවුලපිටිය සහ රාගම බටුවත්ත ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සව දෙකකින් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 38 දෙනෙකු අද (21දා) සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.
Read Moreඅද දින මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 361 දෙනෙක් හඳුනාගෙන ඇති බව හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreසත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 302ක් රැස්කරගෙන සිටියි.
Read More“මහජන සේවා සැපයෙන රාජ්‍ය ආයතනවලින් ජනතාව අපේක්ෂා කරන කාර්යය ඉටු කර ගැනීමට නොහැකිය” යන චෝදනාවට තිත තැබිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි
Read Moreදැඩි සත්කාර ඒකක වල ඇදන් ධාරිතාවය වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය (high floor) හයි ෆ්ලෝ ඔක්සිජන් ලබා දීම.
Read Moreරට තුළ නව කොවිඩ් වෛරසයක් පැතිරෙන බවත්, එම වෛරසය තරුණයන් අතර විශාල ලෙස පැතිරෙන බවත්, ඒ පිළිබඳව සුවිශේෂී පර්යේෂණයක් සිදු කෙරෙන බවත්, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් මූලික කරගනිමින් විශාල ආන්දෝලනයක් ඇතිව තිබෙන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි
Read Moreනෙදර්ලන්තයේ සිට චීනය බලා යාත්‍රා කරමින් තිබූ ජර්මනියට අයත් නෞකාවක (BBC NAPLES) ඇති වූ යාන්ත්‍රික දෝෂයක් නිසා එය 2021-04-20 වන දින රාත්‍රි 9.00 ට පමණ අළුත්වැඩියාවක් කිරීම සදහා හම්බන්තොට වරායට ඇතුල් වී ඇත.
Read Moreකොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම හෙට (22) උදෑසන 9.30 දක්වා කල්තබා තිබේ.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 11ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද පෙරවරු 6.00 වන විට (21) වන විට 8058 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 121 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇති බව ෙ සෟඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read Moreකූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් සහ ඉතාලි වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreපරමාණු ද්‍රව්‍ය රැගත් නැවක් හම්බන්තොට වරායට ඇතුළු වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වී ඇති බවත් එහි සත්‍යතාවක් ඇති බවට හැගී යන්නේ යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
Read Moreකොළඹ බන්ධනාගාර පරිශ්‍රය තුල හා ඉන් පිටත සිදුවන අක්‍රමිකතා පිළිබදව සොයාබැලිම සඳහා ආරක්ෂිත කැමරා CCTVපද්ධතියක් සවිකිරිමට තිරණය කර තිබේ.
Read Moreහිටපු රහස් පොලීසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තවත් දෙදෙනෙකු මැයි 5 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreපසුගිය රජය විසින් සිදුකල සාපරාධී නොසලකා හැරීම් හා මග හැරීම් සහ ජාතික ආරක්ෂාව සහ තමන්ගේ දේශපාලන කටයුතු පටලවා ගැනීමෙන් අවසානයේ වන්දි ගෙවීමට සිදුවනේ අහිංසක ජනතාවට. අදත් එම ප්‍රහාරයට වගකිව යුතු කොට්ඨාශ විවිධ බොරු සමාජ ගත කරමින්, විමර්ශණවලට බලපෑම් කරමින් සමාජ අවධානය වෙනත් දිසාවකට යොමු කිරීමට කටයුතු කරමින් සිටිනවා.
Read Moreඅත්අඩංගුවට ගත් පුද්ගලයන් එකම පවුලේ පිය පුතු සහ බෑනා බවද පොලිසිය කියයි . පහරදීම සිදුකිරීමෙන් පසු සැකකරුවන් එම ප්‍රදේශයෙන් පලා ගොස් තිබූ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට දැඩි උත්සාහයක් දැරීමට සිදුවිය.
Read Moreහැටන් දික්ඔය මුලික රෝහලේ හෙදියකට සහ ඇයගේ අවු 12 වයසැති පුතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට සිදු කල ඇන්ටිජන් පරික්ෂාවක් අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ පැවසිය.
Read Moreගෙවුණු දින 08 තුල රිය අනතුරු වලින් පුද්ගල මරණ 76ක් වාර්තා වී තිබෙනවා.
Read Moreපාස්කු ප්‍රහාරය පසුපස දේශපාලන වුවමනාවන් පැවැති බවත් එම ප්‍රහාරය පිළිබඳව වත්මන් රජයත් පැවැති රජයත් අනුගමනය කරන ලිස්සා යන සුළු ක්‍රියාදාමය පිළිබඳව කනගාටුවන බවත් කොළඹ අඟරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කරති.
Read More