saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7050 hours ago

LATEST

කොස්වත්ත පොලීසිය තාවකාලිකව වසයි

calendar_today 2021 අප්‍රේ 23 - 12:12 remove_red_eye - 517  

හලාවත, කොස්වත්ත පොලිස් ස්ථානය අද (23) උදෑසන තාවකාලිකව වසා දමා තිබේ.

රට තුළ යළි කොවිඩ් වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකාය අද රැස් විමට නියමිතයි.

Read More

කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට ඒරෙහිව ඉදිරිපත් වි ඇති පෙත්සම් සලකා බැලිම අද (5) දිනටත් සිදු කෙරෙනවා.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ නවලෝක රෝහල වෙත ඇතුළත් වී තිබේ. මේ අතර ඔහුගේ සුව දුක් විමසීම වෙනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද අද නවලෝක රෝහලට පැමිණියේය.

Read More

නාරාහේන්පිට දාබරේ මාවතේදී සිය පියාට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු කාන්තාව සහ ඇයගේ දියණිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහැර තිබෙනවා.

Read More

මෙසේ අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් අතර සහරාන් හෂීම්ගේ බිරිඳගේ පියාද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

දැනට ඇස්ට්‍රාසෙනෙකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත්වල පවතින රුධිර කැටිගැසීමේ සංකූලතා තත්ත්වයන් හේතුවෙන් ලොවපුරා එන්නත්කරණ ක්‍රියාවලිය බොහෝ රටවල ඇණහිට ඇති තත්ත්වයක චීනයේ එන්නත් සඳහා අනුමැතිය හිමිවීම ලොවපුරා එන්නත්කරණය වේගවත් කිරීමට පහසුකම් සලසනු ඇත.

Read More

ඉන්දියාවේ දෙවැනි රැල්ල හමුවේ එරට සෞඛ්‍ය සේවාවලට මෙම තත්වයට සාර්ථකව මුහුණ දීමට ඇති හැකියාව පිළිබඳ නව බියක් ඇතිවී ඇති පරිසරයක මෙසේ චීනය සිය උපකාරය ලබාදීම සඳහා ඉදිරිපත්ව තිබේ.

Read More

පළාත් කිහිපයකට අද දිනයේ මි.මී 100 ඉක්මවු තද වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හැටන් කොටගල ප්‍රදේශයේ 581 බලසේනාව පිහිටුවීමේ දී යුද්ධ හමුදාව විසින් සිවිල් පුද්ගලයන්ට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ප්‍රදේශයේ සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරනු ලබන බවට චෝදනා කරමින් එවකට 58 සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු සහ බලසේනා මේජර් ධනෝජ් රශ්මිත කුඩාවිතාන යන අය වග උත්තරකරුවන් කරමින් 1979 අංක 44 දරන ප්‍රාථමික අධිකරණ නඩු විධාන සංග්‍රහයේ 66 (1) (ආ) වගන්තිය යටතේ යුද්ධ හමුදා භටපිරිස් මෙම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා යුද්ධ හමුදාවට ව

Read More

එදිනෙදා කාර්යාල පරිසරයටම කොටුවූ මානසිකත්වයෙන් මිදී පවුලේ අය සමග ගත කිරීමත්, ගෙවතු වගාව හා ක්‍රීඩාවන් වැනි සරල විනෝදාංශ වෙත යොමුවීමත් නිසා වෙනත් බෝනොවන රෝගාබාධවලට හසුවීමේ අවදානම අඩු වී ඇති අතරම, පවුලේ සමගියද වැඩිවී තිබේ.

Read More

පසුගිය සතිය තුළ ලොව පුරා වාර්තා වූ නව කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 28%කට ආසන්න ප්‍රමාණයක් පැමිණියේ ඉන්දියාවෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය බදාදා ප්‍රකාශ කළේය.

Read More

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ ප්‍රදේශයේ නිරාවිය ග්‍රාම නිලධාරී වසම සහ වැල්ලව, නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

Read More

ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (22) තේරී පත් විය.

Read More

පාර්ලිමේන්තු සභාවේ 07 වන රැස්වීම අද (23දා) දහවල් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

රොකට් තුනෙන් එකක් අබු ග‍්‍රයිබ් බන්ධනාගාරය අසලත්, තවත් එකක් ත‍්‍රස්ත මර්දන ඇකඩමිය අසල හිස් පෙදෙසකටත්, තෙවැන්න ඉරාක හමුදා කඳවුරක් අසලත් පතිත වී ඇති බවත් පවසයි.

Read More

එය පසුගිය මාර්තු අග සිට ඔලිම්පික් පන්දම රැගෙන යන රැලිය හා සම්බන්ධ පළමු වැනි තහවුරු කළ ආසාදන සිද්ධිය බවද සංවිධායකයන් පැවසීය.

Read More

රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තාවල යම් භූගෝලීය වෙනසක් සිදුවී ඇති බවත්, ඒ අනුව යුරෝපයෙන් පිටත ඇති අවදානම තක්සේරු කිරීම සඳහා තවදුරටත් දත්ත රැස් කිරීම සහ විශ්ලේෂණය කිරීම අවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 144,350,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද දිනයේ තහවුරුකර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිත තවත් 137 දෙනෙකු අද (22) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

අලුත් අවුරුදු සමයේ බස් රථ මගින් විනෝද චාරිකා ගොස් දිවුලපිටිය සහ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් 52 කට අද දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

IDH රෝහලේ පවතින ඇදන් ප්‍රමාණයට වඩා මේ වනවිට රෝගින් ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Read More

කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට (23) දින දක්වා කල් තබා තිබේ.

Read More

නැවත දැනුම්දෙනතුරු කුලියාපිටිය පොලිස් වසම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇත.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිත 520 දෙනෙකු අද (22) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

ඉකුත් වර්ෂයට එනම් , 2020 වර්ෂයට අදාළ ඡන්දහිමි නාම ලේඛනයේ කෙටුම්පත දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති බවත් www.elections.gov.lk යන නිල වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ගේ නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් වී ඇද්දැයි පරික්ෂාකර ගත හැකි බව මැතිවරණ කොමිසන් සභාව සදහන් කරනවා.

Read More

මුතුරාජවෙල අභය භූමිය ජාතික වනෝද්‍යානයක් බවට පත් කිරීමට කිරීම සඳහා මේ වන විට කැබිනට් පත්‍රිකාවක් කෙටුම්පත් කොට ඇති බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Read More

වව්නියාව ඕමන්ත සහ තාණ්ඩික්කුලම් ප්‍රදේශයන්හි දුම්රියේ ගැටීමෙන් පුද්ගයෙකු තුවාල ලබා මී ගවයින් සහ එල ගවයින් 16 දෙනෙකු අද (22දා) උදෑසන මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි.

Read More

ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිත්තවැල්ගාල ඇතුළු ග්‍රාම නිලධාරි වසම් කීපයක කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් පුද්ගලයන් 148 දෙනෙකු අද (22) දිනය වන විට නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් නිරංජලා කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.