saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 7573 hours ago

LATEST

ඩෙල්ටා ප්‍රභේදය ආසියාවේ වේගවත් පැතිරීමක් පෙන්වයි

calendar_today 2021 ජුලි 02 - 15:15 remove_red_eye - 318  

කොරෝනා වෛරසයේ අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය මේ සතියේ ආසියාව පුරා ඉහළ යමින්, ඔස්ට්‍රේලියාවේ සහ දකුණු කොරියාවේ වාර්තාගත ආසාදන සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, ඇතැම් රටවල් සීමාකිරීම් දැඩි කිරීමටත්, තවත් රටවල එන්නත් කිරීම වේගවත් කිරීමටත් පොළඹවා තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුලදි අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 97 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 7500 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙයි. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ මෙම වයස් කාණ්ඩයේ 60%කටත්, ගම්පහ 47%කට සහ කළුතර 34%කට පළමු මාත්‍රාව ලබා දී තිබේ.

Read More

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවේ විත්තිකරුවන් 6 දෙනෙක් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේය.

Read More

ලබන මස 5 වනදා සිට පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සිමිත මහජන සේවාවන් සඳහා විවෘතව තැබේ.

Read More

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ භාණ්ඩ අපනයනය සඳහා අදාළ වන සෙස් බදු සංශෝධනයක් ඇතුළත් නියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාවය ඊයේ ( 01 ) පළ විය.

Read More

සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ට කොරෝනා එන්නත ලබාදීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයින් 169,957 දෙනෙකුට එන්නත් ලබා දි ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

Read More

විලියම් සහ හැරී පසුගිය කාලයේ දුටු ඔවුන්ගේ වෙනස්කම් පසෙකට දමා, සිය නැසීගිය මව හෙවත් වේල්ස් කුමරිය වන ඩයනාට ගෞරව කරන පිළිමයක් කෙන්සිංටන් මාලිගයේ සන්කන් උද්‍යානයේදී නිරාවරණය කළහ.

Read More

ගත වූ දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයින්ට සංක්‍රමණික දීමනාව යටතේ අරමුදල් සියරට යැවීම සීමා කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සංචාරක සීමා පනවා ති​බේ. ඒ අනුව ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය, නමීබියාව, සැම්බියාව, කොන්ගෝ ඇතුළු රටවල් සඳහා මෙම සංචාරක සීමා පනවා ඇති බව සඳහන් වෙයි.

Read More

බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ති‍්‍රක්කයන්හි කොවිඩ් ව්‍යාප්තිය සෙසු ප‍්‍රදේශවලට වඩා තවදුරටත් අවදානම් තත්ත්වයක පවතින බව නවතම සෞඛ්‍ය වාර්තා මගින් තහවුරු වී තිබේ.

Read More

උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතවන පුද්ගලයන්ට කොවිඩ් එන්නත කඩිනමින් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇ​ත.

Read More

දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් සඳහා පැනවා තිබූ හුදෙකලා බව ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

බස් රථයේ ගමන් ගත් 19 හැවැරිදි තරුණියකට මෙසේ ලිංගික අතවර කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් එන්නත් ලබාදුන් සංඛ්‍යාව මිලියන 4 (4036580) සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ ඊයේ දිනයේදී තවත් එන්නත් මාත්‍රා 169957ක් ලබාදීමත් සමගිනි.

Read More

ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීම සදහා තවත් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද දින අලුයම තම ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය .

Read More

හෙද සංගම් ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩවර්ජනය දෙවන දිනටත් අද (02) ක්‍රියාත්මක වේ.

Read More

කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් පහක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 325 දෙනෙකු ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

දෙවැනි එක්දින තරගයෙන් ඔවුන් කඩුලු 8ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ද තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වි​ය.

Read More

අද අපි රු 50ක සහතික මිලක් දීලා තියෙන වෙලාවේ 50, 60, 70ත් වී විකුණනවා. ඒක ගොවියාට යනවා නම් කමක් නෑ. ඇත්තටම මේවා දිහා බලනකොට අද කිසිම ගොවි මහත්තයෙකුට මට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න සාධාරණ අයිතියක් නෑ.

Read More

පස්යාල සහ මීරිගම ප්‍රදේශයන්හි ගබඩා දෙකක සගවා තිබියදී පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබූ පොහොර කිලෝ 51,000 ක් ගොවීන්ට ලබාදීමට පියවර ගනු ලැබීය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද සියලුම එන්නත් භාර නොගන්නා රටවල් දැනටමත් ආරක්ෂිත හා ඵලදායී බව පෙන්වා දී ඇති ජීවිතාරක්ෂක එන්නත් පිළිබඳ විශ්වාසය අඩපණ කරමින් සිටින අතර, මෙවැනි සැලකීමක් ජනතාව එන්නත්කරණයට යොමුවීම කෙරෙහි දැඩිව බලපාන බව COVAX හවුල්කාර පාර්ශ්වයන්ද පවසයි.

Read More

අද දිනයේ කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයින් 1888ක් සුවය ලැබු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 241ක් ලබා ගැනීමට සමත් වි​ය.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 642 ක් හඳුනාගෙන ඇත.ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,815කි.

Read More

කොවිඩ් වසංගතය සමඟ ළමයින් ශ්‍රමිකයින් ලෙස විවිධ වෘත්තීන්හි යෙදවිමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇතැයි වාර්තා වන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.

Read More

සංචාරකයන් හරහා වෛරසය රට තුළ පැතිරීම වළක්වාලීම සඳහා ආරක්ෂාව දැඩි වනු ඇත. සෑම සංචාරකයෙකුටම ඔවුන්ගේ ස්මාට්ෆෝනයට ලුහුබැඳීමේ යෙදුමක් ස්ථාපනය කිරීමට හෝ විද්‍යුත් වළල්ලක් පැලඳීමට අවශ්‍ය වනු ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.