saravita-anim2

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා

Latest News - timelapse 7062 hours ago

LATEST

පර්ල් නැවෙන් තෙල් කාන්දු වන බව තහවුරු වෙයි

calendar_today 2021 ජුනි 10 - 13:08 remove_red_eye - 1003  

කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මේ වන විට ක්‍රමයෙන් මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දු වන බවට නාරා ආයතනය තහවුරු කර තිබේ.

දිවයින පුරා නායයෑම් අවදානම් සහිත ස්ථාන 343ක් හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Read More

කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක ඉහළ මහලේ පිහිනුම් තටාකයක් අසල නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වූ පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ති​බේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපෝන්සු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ඇමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා පිටත්ව යෑමට තිරණය කර තිබේ.

Read More

ගතවූ දිනයේ ද දිවයිනේ දිස්ත්‍රික්ක 07ක දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 100 ඉක්මවා ගොස් තිබේ.

Read More

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානා මහතා ට කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

මේ තත්ත්වයත් සමග නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත බලධාරීන් සමීප සම්බන්ධතා සොයා ගැනීමට සහ වෛරසයේ උණුසුම් ස්ථාන සොයා ගැනීමට යුහුසුළු වෙමින් සිටින අතරම, කොවිඩ්-19 සමග ප්‍රාන්ත අතර සංචරණ සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම කාන්තාවට හා ඇගේ ස්වාමි පුරුෂයාට අපරාධ චෝදනා එල්ල විය හැකි බව කියයි.

Read More

කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මේ වන විට මුහුදු බත් වීම ආරම්භ වී ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විශාල තෙල් කාන්දුවක් සිදුවන බවට විදේශ පුවත් සේවයක් (ස්කයි නිවුස්) වාර්තා කළ පුවත වැරදි බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

Read More

කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මේ වන විට මුහුදු බත් වෙමින් සිටින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විශාල තෙල් කාන්දුවක් සිදුවන බවට ස්කයි නිවුස් පුවත් සේවය චන්ද්‍රිකා ඡායාරූප සහිතව වාර්තා කර තිබේ.

Read More

එක් වරක් පමණක් භාවිතයට ගත හැකි තවත් ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන රැසක් භාවිතයෙන් ඉවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙනවා.

Read More

වව්නියාව, ශාන්තසෝලෙයි ප්‍රදේශයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගංවතුරට හසුව කළුගඟ දිගේ ගසාගෙන ආ ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවතලන අපද්‍රව්‍ය කළුතර කළුගං කලපුවේ මෝය කට අවහිර වන සේ තැන්පත්ව තිබූ අයුරු ඡායාරූපයෙන් දැක්වෙයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් ඊයේ (9) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 301 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 21,686 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

සංවර්ධිත රටවල්, විශාල ඖෂධ සමාගම්වල නිවහනක් වන අතර, ඔවුන් තර්ක කරන්නේ පේටන්ට් අයිතීන් අත්හැර දැමීම නිෂ්පාදනය ඉහළ නංවන්නේ නැති බවත්, එන්නත් හා චිකිත්සාව පිළිබඳ අනාගත පර්යේෂණ හා සංවර්ධනය අඩපණ කළ හැකි බවත්ය.

Read More

විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු අද (10) සහ හෙට (11) විවෘතව තැබෙන බව ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය පවසයි.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් පසුගිය පැය 24ක් තුළ පුද්ගලයින් 1,057 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

පුත්තලම ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ අද (09දා) වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දිනයේදී කොවිඩ් මරණ 67ක් තහවුරු කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1910ක් දක්වා වර්ධනය විය.

Read More

ඉතාලියේ ජාතික පිළිකා ආයතනය (අයිඑන්ටී) පසුගිය වසරේ නොවැම්බරයේදී වාර්තා කළේ 2019 ඔක්තෝබර් මස මුලදී ඉතාලි පිළිකා පරීක්ෂණ විෂයන් හතරකගේ රුධිරයේ කොරෝනා වයිරස් ප්‍රතිදේහ ඇති බවට සාක්ෂි හමු වී තිබේ. එයින් අදහස් වන්නේ චීනයෙන් පළමුව කොවිඩ් ආසාදිතයා වාර්තා වීමටත් මාස තුනකට පෙර හා ඉතාලියේ පළමු ආසාදිතයා වාර්තා වීමට මාස පහකට පෙර එනම් 2019 සැප්තැම්බර් මාසයේ දී ඉතාලියේදි මෙම වෛරසය ආසාදනය වූවන් හමුවීමට ඉඩ ඇත බවයි.

Read More

කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර් සියලු LP ගෑස් අලෙවිසැල් තුළ මිලදි ගැනීම සඳහා තිබිය යුතු බවට සියලු LP ගෑස් නිෂ්පාදකයන් හා වෙළඳුන් වෙත නියෝග කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ ප්‍රාදේශීය වසංගත විද්‍යාඥවරයා ස්ථාන මාරු කර තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සඳහා පළමු අදියරේ සයිනොෆාම් එන්නත් 50000 ක් ලබාදී ඇති බවත් එන්නත්කරණය ආරම්භ කරන ලද අද (09) දිනයේදී 3000ක පිරිසකට එන්නත් ලබාදීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවැසීය.

Read More

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 543 දෙනෙකු හදුනා ගෙන තිබේ.

Read More

කටුනායක ප්‍රදේශයේ 06/09 දින කොරෝනා ආසාදිතයන් 60 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

කොවිඩ් වසංගතය හමුවේ රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදෙන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ගම්පහ දිස්ත්‍රික් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට රුපියල් මිලියන 4ක වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් මැලිබන් ආයතනය මගින් ගම්පහ රෝහල වෙත පරිත්‍යාග කිරීම අද (09) දින එම රෝහලේදී සිදුවිය.

Read More

පවතින සංචරණ සීමා උල්ලංඝනය කරමින් කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක පැවැත්වු උපන්දින සාදයක් පොලීසිය විසින් වටලා තිබෙනවා.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම, ලේක් හවුස් ආයතනයේ හිටපු මාධ්‍යවේදියෙකු වන බුද්ධික කුරුකුලරත්න මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට එතුමා 77 වැනි වියේ පසු විය.

Read More

“පසුගිය සතියට සාපෙක්ෂව රෝගීන්ගේ සුළු වර්ධනයක් හා මරණ 28ක වැඩිවීමක් පෙන්නුම්කරනවා. තාම අඩුවෙන පැත්තට නෑ.

Read More

2020 – 2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනිමට අදාළ අයදුම්පත් භාරගැනිමේ කාලසීමාව දීර්ඝ කර තිබේ.

Read More

අද දින මේ දක්වා තවත් කෝවිඩ් ආසාදිතයින් 2,173 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.