saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 6903 hours ago

LATEST

තවත් සයිනොෆාම් එන්නත් මිලියන 2ක් ජුනි8 දිවයිනට

calendar_today 2021 මැයි 28 - 16:37 remove_red_eye - 557  

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් ලබන ජුනි මස 8 වනදා මෙරටට ලැබිමට නියමිත බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

සත්කාරක බංග්ලාදේශය සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුණු 286 ක් රැස් කළේය.

Read More

දැඩි අවදානම් ප්‍රදේශ ප්‍රමුඛතාවය අනුව රට පුරා විසිරී සිටින ක්ෂේත්‍ර නිලධාරින් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත රාජ්‍ය නිලධාරින්ට එන්නත් ලබා දීමේ සැලැස්ම පිලිබද සතියක කාලයක් තුළදී දැනුම් දෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.

Read More

අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවන පුද්ගලයන් සතුව ජාතික හැඳුනුම්පතට අමතරව ආයතන ප්‍රධානියාගේ අත්සනින් යුතුව සේවය සඳහා කැඳවූ බවට ලිපියද ඉදිරිපත් කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.

Read More

ජූනි මස 02 වෙනිදා සිට රුපියල් 5,000 ලබා දීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කර සිටියි.

Read More

සිල්ලර සහ ජංගම වෙළඳුන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා එලඹෙන 30 සහ 31 දෙදින තුළ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති සමාලෝචන රැස්වීමේදී තීරණය කර තිබේ.

Read More

තේ වගාව සදහා අවශ්‍ය පොහොර රට තුළ නිෂ්පාදනය කිරීමට රජය කෙසේ හෝ කටයුතු කළ යුතුව ඇතැයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේය.

Read More

දෙවැනි ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන හරහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක ණයක් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගිවිසුම් ගතව තිබේ.

Read More

බුස්ස බන්ධනාගාරයේ සිට අඟුණුකොළපැලැස්ස කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත කොවිඩ් ආසාදිත රැදවියන් පිරිසක් රැගෙන යාමේදි එම බස් රථයෙන් පළාගිය කොවිඩ් ආසාදිත රැදවියා අද නැවැත බන්ධනාගාරයට භාර වි තිබේ

Read More

සිය එක්දින දිවියේ 6 වැනි ශතකය වාර්තා කිරීමට එක්දින කණ්ඩායමේ නායක කුසල් පෙරේරා සමත්වූයේය.ඒ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදීය.

Read More

රජයේ නිලධාරීනගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොරටුව නගර සභා සභාපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

පොල්ගහවෙල මහජන ක්‍රිඩාංගණය ආසන්නයේ පිහිටි 69 වත්ත හුදකලා කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

වෙසක් පොහොය නිමිත්තෙන් දින 03ක් වසාදමා තිබූ පෑලියගොඩ මත්ස්‍ය වෙලද සoකීරණය හෙට (29දා) සිට නැවත විවෘත කෙරෙන බව ධීවර රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය .

Read More

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ බහාලුම් විනාශ වීමත් සමග එහි කොටස් සාගර පද්ධතියට එකතු වෙමින් පවතින අතර එහි බලපෑම කොළඹ සිට මීගමුව දක්වා විහිදී ඇත.

Read More

ඊයේ (27) දිනයේද මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,584 දෙනෙකු හඳුනාගැනුණු අතර ඒ විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයින් 12 දෙනෙකු ද සමගය.

Read More

දැනට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වනදා අලුයම 4 වන තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.

Read More

www.lankasathosa.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සතොස සහන මල්ල ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැකි බව වෙළඳ අමාත්‍යාංශය පැවසීය .

Read More

නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය තාවකාලිකව අක්‍රීය කර තිබෙනවා.

Read More

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රධාන එක්සත් ජනපද රජය විසින් ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට, බුදුන් වහන්සේ ගේ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් දින උත්සවය ධවල මන්දිරයේ දී පවත්වා තිබේ.

Read More

දිවයින පුරා ක්‍රියාත්මක කරන සංචරණ සීමා හේතුවෙන් බලපත්‍ර ලබාදුන් වෙළෙඳසැල් අධික මිලකට භාණ්ඩ විකිණීම් සිදු කරන්නේ නම් වහාම එම බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

Read More

එක්පර්ස් පර්ල් නෞකාව මේ වන විටත් ගිනි ගනිමින් තිබෙනවා. නැව පුපුරා යාමක් සම්බන්ධයෙන් නිශ්චිතව කියන්න බැහැ. එහෙම දෙයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.

Read More

නිරෝධායන නීති කඩකරමින් රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි ඊයේ (27) දින කොවිඩ් ආසාදිත මරණ 08ක පශ්චාත් මරණ පරික්ෂණ සිදුකොට ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන සඳුදා (31) දැනට පනවා තිබෙන සංචරණ සීමා ලිහිල් කරන්නේද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ජාතික කොරෝනා මර්දන ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

Read More

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 429 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 415 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 356 ක් වාර්තා වේ. ඉතිරි ආසාදිතයන් 1372 දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වෙයි.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වි හික්කඩුව ආරච්චිකන්ද කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයේ සිට නිවසට පැමිණි තිදරු මවකට යළි කොවිඩ් වෛරසය ආසාදනය වි කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි ඇත.

Read More

කොළඹ මැනිං වෙළෙඳපල ඇතුළු ආර්ළුික මධ්‍යස්ථාන අද සහ හෙට දිනවලත් විවෘත නොකෙරේ.

Read More

එළඹෙන සතියේ සිට රුපියල් 5,000 දීමනාව යළිත් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 168,754,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ගතවු පැය 24 තුළදි නිරෝධායනය නීති කඩ කල පුද්ගලයන් 829 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.