saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 6898 hours ago

LATEST

රුධිර පරිත්‍යාගශිලින්ගෙන් ඉල්ලිමක්

calendar_today 2021 ජුනි 03 - 19:30 remove_red_eye - 286  

පවතින තත්ත්වය හමුවේ රුධිරය ඉතා අත්‍යාවශ්‍ය බැවින් තම රුධිරය පරිත්‍යාග කිරිමට ඉදිරිපත් වන ලෙසජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා රුධිර පරිත්‍යාග කරන්නන්ගෙන් ඉල්ලිමක් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තරගාවලි අතරතුරදී විවිධ වූ අබාධයන්ට ලක්වීම පසුගිය කාලයේ විශේෂයෙන් කථාබහට ලක් වූ කරුණකි. ඒ හේතුවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉහළ මට්ටමක තබා ගැනීමේ අරමුණින්, යෝග්‍යතා පරීක්‍ෂණයක් පවත්වා ඉන් සමත්වන ක්‍රීඩකයන් පමණක් සංචිත ගතකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් මේ වනවිට තීරණය කර ඇත.

Read More

රට තුළ ලුණු අතිරික්තයක් පවතින බව වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,683 දෙනෙකු අද (03) දිනයේ රෝහල්වලින් පිටවගොස් ඇත.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,622ක් අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කටුනායක ප්‍රදේශය තුළ 06/03 දින කොරෝනා ආසාදිතයන් 75 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

රාජ්‍ය අමාත්‍යාංශවල ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මාසික හමුවේදී විමසුමට ලක් කළේය.

Read More

දීර්ඝ කෙරුණු සංචරණ සීමා කාලය අතරතුර සීමා ලිහිල් කිරීමේ දිනයක් පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව රජය අවධාරණය කරයි.

Read More

කොවිඩ් -19 වසංගත තත්ත්වය මත ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ ආගමික ස්ථාන සඳහා සංකේතාත්මකව ආධාර පාර්සල් බෙදාදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් මෙරට සමුද්‍රයට හා වෙරළ තීරයට සිදු වූ හානිය ගණනය කර නීතිපතිවරයා හරහා අදාළ රක්ෂණ සමාගමට හා සිංගප්පූරු නැව් සමාගමට යොමු කිරීමට බලාපොරොත්තු වන බවත්, එම වන්දි මුදල් ගෙවීමට එම නැව් සමාගම බැදී සිටින බවත් වෙළෙද නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් සෙනෙවිරත්න මහතා පැවසීය.

Read More

පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර මොනවාද යන්න පිළිබඳව අධ්‍යයනය කර ඒවා ආනයනය කිරීමටත්, මෙරටදී නිපදවිය හැකි යන්ත්‍ර රජයේ කර්මාන්තශාලාව සහ යුද හමුදා ඉංජිනේරු බලකායේ දායකත්වයෙන් සාදා ගැනීමටත් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට යන බවට පැතිර යන වාර්තා අසත්‍යක් බවත් ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය ඛනිජ තෙල් සංස්ථාව හරහා ගෙන එන බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අද වන විට අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 152ක් හමුව ඇති බවත් එම තත්වයන් මත මෙම දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් ගණන 4435 දක්වා ඉහල ගොස් ඇති බවත් සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 53ක් බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

ලබන සතිය වනවිට සයිනොෆාම් එන්නත් මිලියන 02 ක් මෙරටට ලැබෙන බව යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල , මහියංගණය හා හපුතලේ කොවිඩ් ආසාධිතයන්ගේ විශාල ලෙස වැඩිවී ඇතිබව ඉකුත් දින 3 තූළ ලැබුණ පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා අනුව තහවුරු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති .

Read More

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සේවකයන් සඳහා කොවිඩ් -19 මර්දන එන්නත ලබා දීමට අදාළ අංශ සමඟ සාකච්ඡා කරමින් පවතින බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

Read More

හුංගම ග්‍රාම නිලධාරි කාර්යාලයේ පැවැති පන්දහසේ දීමනාව බෙදාදීමේ අවස්ථාවට පිහියක් රැගෙන පැමිණ නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බව කියන කාන්තාවක අද (3දා) අත්අඩංගුවට ගත් බව හුංගම පොලීසිය කියයි.

Read More

ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීම ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සිහිනයක්. ඉනුත් පිතිකරුවෙක් නම් ශතකයක්, පන්දු යවන්නෙක් නම් කඩුලු 05ක් දවාගැනීම ක්‍රීඩකයෙකුගේ සිය ක්‍රීඩා දිවියේ සඳා නොමැකෙන සලකුණක්. එවන් සුවිශේෂී අවස්ථාවක් උදාකර ගැනීමට නවසීලන්තයේ ඩෙවොන් කොන්වේ ඊයේ (02දා) සමත් විය.

Read More

රටේ ඉඩම් විකුණන් නැති බව කියමින් බලයට පත් රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට රටේ ආර්ථික මර්මස්ථාන චීනයට විකුණා දමමින් සිටින බවත්, ආණ්ඩුව රාජපක්ෂ දේපල වෙළෙන්දෝ බවට පත්ව තිබෙන බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

Read More

මඩකලපුව පොලිසිය විසින් ඊයේ රාත්‍රියේදි අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් සිර මැදිරිය තුළ මියගොස් තිබේ.

Read More

ඊයේ දිනය තුළ මෙරටින් ආසාදිතයින් 3,306 දෙනෙකු හදුනා ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්ව කොටසක් මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වර්තමාන තත්ත්වය තක්සේරු කිරීම සඳහා ගලවාගැනීමේ සමාගමේ නිලධාරීන් පිරිසක් එම නෞකාව සමීපයට ගොස් තිබේ. ඔවුන්ට ඒ සඳහා නැව ආසන්නයට යාමට අවශ්‍ය සහාය ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය දක්වා තිබේ.

Read More

කොවිඩ් -19 එන්කනත්කරණ වැඩසටහන යටතේ ඊයේ (02) දිනය තුළ කොවිඩ් මර්දනය එන්නත් මාත්‍රා 69,572 ක් ලබා දී ඇ​ත.

Read More

මොරටුව එගොඩ උයන පොල්වත්ත වෙරළ තීරයට ගොඩ ගසා සිටි කැස්බෑවෙකුගේ මළ සිරුරක් (3) අලුයම සොයා ගත් බව පොලිසිය පවසයි.

Read More

පසුගිය දින කීපයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමත් සමඟ නගරය පුරා දැඩි රථ වාහන තදබදයක් ඇතිවීම අවම කිරීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඊයේ මධ්‍යම රාත්‍රී 12 ට විවෘත කිරීම සිදු කළහ

Read More

සංචාරක අයර්ලන්ත කණ්ඩායම පරාජය කර පළමු එක්දින තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් ලැබීමට සත්කාරක නෙදර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර, මෙම ජයත් සමඟ අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව අභිබවා පියවර කිහිපයක් ඉදිරියට පැමිණීමටද නෙදර්ලන්තයට අවස්ථාව උදා විය.

Read More

දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 සඳහා වන නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

Read More

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු කැලණි සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාහැකි නිසා ගම්පහ ,මිනුවන්ගොඩ,ජාඇල,මිල්ලනය,කළුතර හොරණ ඉංගිරිය සහ මතුගම ගංගාධාර ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දිවයින පුරා රුපියල් 5000 දීමනාව ලබා දී අවසන් කිරීමට සති එකහමාරක පමණ කාලයක් ගතවනු ඇතැයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.