රජයේ වෙබ් අඩවි කිසිවකට සයිබර් ප්‍රහාරයක් එලල වී නොමැති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
බදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් 19 ආසාදිත රැදවියන් 19දෙනෙකු අද (4) ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තා වලින් හදුනා ගනු ලැබූ බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි .
Read Moreනාවලපිටිය පස්බාගේ කොරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් (04) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව අසාදිතයන් 38 දෙනෙකු හදුනාගත් බවත්, ඉන් වැඩි අසාදිතයන් පිරිසක් එකම පවුලේ සමාජිකයන් බව පස්බාගේ කෝරලේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලන්ත වික්‍රමගේ මහතා පැවසිය.
Read Moreරජයේ රෝහල් වල සායන වල ලියාපදිංචි කර ඇති රෝගින්ට ඖෂධ නිකුත් කිරීම තැපැල් මාර්ගයෙන් නිකුත් කිරීමට වැඩ සටහනක් ක්‍රියාත්මක කර ඇත.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත වු රොගීන් සංඛ්‍යාව ඊයේ (03) දින පස්වරුව වනවිට 4602 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
Read Moreදිස්ත්‍රික්ක 25ක ඊයේ (03) දිනයේදීත් දෛනික ආසාදිතයින් වාර්තා වී තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් පස්දෙනෙකු වෙනුවෙන් පැවැත්වූ ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔවුන් සියළුදෙනා සමත්වී ඇත. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සඳහා සහභාගිවීමට නොහැකිවූ හා පෙර පැවති යෝග්‍යතා පරීක්ෂණ වලින් අසමත්වූ ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකියන් වෙනුවෙන් මෙම පරීක්ෂණය පැවැත්විණි.
Read Moreආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඇති කර වසර කිහිපයක් ගතවන විටදි ඩොලර් මිලියන 30 ක් පමණ වැය කර පුහුණුවීම් කර තිබුණත් එම පුහුණුවිම් වැඩිකොටසක් කර ඇත්තේ දේශපාලකයින්ට බවත් ඉන් විද්වතුන් සුලු කොටසක් පුහුණුවීම් කර ඇති බව විගණනය කළහොත් දැනගතහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි.
Read Moreකොළොන්නාව නගර සභා සීමාව, මොරගස්මුල්ල, රාජගිරිය, රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රධාන මාර්ගය හා අතුරු මාර්ගවල ජල සැපයුමට ඇණහිට තිබේ.
Read Moreපවතින අධික වර්ෂාවත් සමග ජලාශ කිහිපයක වාන්දොර විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
Read Moreරත්නපුර, අයගම ප්‍රදේශයේ නාය යාමෙන් අතුරුදන්වූ පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙකු සොයා ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreරූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගී වූ තවත් 6 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreධාරාණිපාත වර්ෂාවත් සමග දිවයින පුරා පහත් බිම් ජලයෙන් යටවී තිබේ.
Read Moreහිටපු නායක සනත් ජයසූරිය, ඔස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජයක් වන මෙල්බර්න්හි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත. මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ නායක ලෙස මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලංකා හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරයි. එමෙන්ම ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගද මේ වනවිට එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩාකරනු ලබයි.
Read Moreජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවි දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි හදුනා ගැනීමට අද (04) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවූ බව එම සංගමය පවසයි.
Read MoreG7 වෙත ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් එන්නත් ප්‍රසම්පාදනය සඳහා සම්බන්ධ රජයන්, ඖෂධ සමාගම් සහ කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටියේ එන්නත් කොන්ත්‍රාත්, ගනුදෙනු හා බෙදාහැරීම් පිළිබඳ විනිවිදභාවය ඉහළ නංවන ලෙසයි.
Read Moreසියලුම ආර්ථික මධ්‍යස්ථාන අද දිනයෙත් විවෘතව තැබේ.
Read Moreඅධිවේගී මාර්ගයේ කඩවත දෙසින් පැමිණෙන සැහැල්ලු වාහනවලට කඩුවෙල හුවමාරුවෙන් පිටවිය නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
Read Moreකොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී ප්‍රකට නිරූපණ ශිල්පි චන්දිමාල් ජයසිංහ, මෝස්තර නිරූපිකාවක වන පියුමි හංසමාලි ඇතුළු පිරිස පැවැත්වූ උපන්දින සාදය සම්බන්ධයෙන් වන පරීක්ෂණ තවදුරටත් කොළඹ කොටුව පොලීසිය මගින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreරත්නපුර, ඇල්ල දේවාලය අසලදී පස් කන්දක් නාය යාම හේතුවෙන් නිවසක සිටි පුද්ගලයෙකු සහ ඒ අසල මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්වී තිබෙනවා.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයෙක් වෙන ජේ.ඩී.එස්. රසික ජයකොඩි මහතා ඩිරාම් මිලියන 15ක (රුපියල් මිලියන 812ක් පමණ) ලොතරැයි ජයග්‍රහණයක් වාර්තා කර තිබේ.
Read Moreකෝවිඩ් 19ආසාදිත හාලිඇල පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඊයේ (3) හදුනාගනු ලැබීමත් සමඟ මේ වනවිට හාලිඇල පොලිසියේ නිලධාරීන් 16කට කෝවිඩ් වයිරසය ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි .
Read Moreඅන්තර්ගතය පාලනය කිරීමේ නීතිරීතිවලින් දේශපාලඥයන් ආරක්ෂා කරන සිය ප්‍රතිපත්තිය අවසන් කිරීමට ෆේස්බුක් සැලසුම් කර ඇති බව විදෙස් වාර්තා අනාවරණය කරයි.
Read Moreනිරෝධායන නීති කඩ කළ 886 දෙනෙකු ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreඅද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 42ක් වාර්තා වී ඇත.
Read Moreගිංගගේ සහ නිල්වලා ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් එම ගංගා ආශ්‍රිතව සිටින ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා පවසයි.
Read Moreකොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් 642ක් අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreනිරෝධායන නීති උල්ලංඝණය කරමින් කොළඹ ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් විද්‍යාත්මක සහ තාක්ෂණික සාක්ෂි විමර්ශණය කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreඉන්දියාව කොවිඩ්-19 මරණ 338,000ක සීමාවට පැමිණීම තුළ නවදිල්ලියේ මහාධිකරණය පවසා තිබුණේ එන්නත්කරණය මන්දගාමී වීම සම්බන්ධයෙන් මධ්‍යම රජයේ ඇතැම් නිලධාරීන්ට මිනීමැරුම් චෝදනා එල්ල කළ යුතු බවය. ’’මේ රජය අසමත්. ඒ තුළ ජනතාවත් අවාසනාවන්ත ලෙස අසමත්.’’ කොංග්‍රසය කියා සිටියි.
Read Moreඑන්නත් මිලදී ගැනීමට රජයට මුදල් නොමැති බව ඇතැමුන් ප්‍රකාශ කළත් එන්නත් ප්‍රමාදයකට හේතුව වී ඇත්තේ ජාත්‍යන්තරය තුළ එන්නත් සඳහා පවතින අධික ඉල්ලුම මිස, රජයේ මුදල් හිඟතාවයක් නොමැති බව ප්‍රවාහන හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
Read More