saravita-anim2

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

Latest News - timelapse 7239 hours ago

LATEST

30ට අඩු පිරිස් එන්ත්කරණය හම්බන්තොටින් පටන් ගන්නේ ඇයි?

calendar_today 2021 සැප් 04 - 21:35 remove_red_eye - 1112  

වයස අවුරුදු තිහට අඩු පිරිස් සදහා එන්නත්කරණය කිරීම හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කිරීමට හේතුවු සෞඛ්‍ය සහ විද්‍යාත්මක පදනම කුමක්දැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර ප‍්‍රශ්ණ කළේය.

සෞදි අරාබියේ දමාම් නගරයට ඉහළදී මෙම මිසයිලය තවත් ප්‍රති මිසයිලයක ආධාරයෙන් එහි ගමන වළක්වමින් විනාශ කළ බව නම සඳහන් නොකළ සෞදි ආරක්ෂක අංශ නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Read More

නිවෙස් තුළ කෝවිඩ් රෝගීන් කළමනාකරණය කිරීමේ වැඩපිලිවෙල යටතේ මේ දක්වා රෝගීන් පනස් දෙදහස් තුන්සිට හැට දෙනෙකුට සාර්ථක ලෙස ප්‍රතිකාර ලබාදීමට හැකි වූ බව නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේනම හත්මිය පැවසීය.

Read More

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙව​න එක්දි​න ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 47 තුල කඩුලු 6ක් දැවී ලකුණු 283ක් රැස් කිරීමට සමත් විය. තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 284ක ඉලක්කයක් හිමිව ති​බේ.

Read More

’’මේ ගෝලීය, මානව ඛේදවාචකය අන්තර් රාජ්‍ය මට්ටමින් ලකුණු දමා ගැනීමකට සහ මහජන මතය හැසිරවීමට යොදා නොගෙන, වසංගතයට එරෙහිව සටන් කිරීමේදී ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කර ගත හැකි ක්‍රම සෙවීම කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍ය යැයි අපි සලකනවා.’’ යැයි රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පවසයි.

Read More

පර්යේෂණ ප්‍රතිඵල ලොව හමුවේ තබමින් දේශීය වෙදකම සහ ආයුර්වේදයේ ප්‍රමිතිය සකස් කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) දින පැවසීය.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් මරණ වල සැලකිය යුත පහළ යෑමක් පෙන්නුම් කරමින් ඊයේ දිනයේදී තහවුරු කළ මරණ සංඛ්‍යාව 145ක් බවට වර්තා වි තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු වන බ්‍රවුන්, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ සෙසු නායකයන් හත් දෙනෙකුගෙන් ඉල්ලා සිටියේ ඇමරිකාවේ සහ යුරෝපයේ ගබඩාවල සිට එන්නත් නොමැතිව එන්නත් යදින අප්‍රිකාවට එන්නත් වහාම ලබාදෙන ලෙසයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා අනෙකුත් බුද්ධි අංශ සමඟ එක්ව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජ්‍යාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමකින් අත්අඩංගුවට ගන්නා ලද දළ වීථි වටිනාකම රුපියල් මිලියන 3100ක් බව නාවික හමුදාව නිවේදනය කරයි.

Read More

මහනුවර ජාතික රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙකු පස්වන මහලෙන් පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

Read More

මියගොස් තිබුණේ 90 හැවිරිදි නිධන්ගත රෝග ඇති කාන්තාවක වුවත්, අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන්, කොවිඩ්-19 වෛරසයෙන් මියගිය තැනැත්තියගේ පවුලේ අයට සහ ඥාතීන්ට සිය කණගාටුව ප්‍රකාශ කළාය.

Read More

නවසීලන්තයේදී පුද්ගලයන් 6 දෙනෙකුට පිහි ඇණුම් සිදුකිරීමෙන් පසුව නවසීලන්ත ආරක්ෂක අංශ විසින් ඝාතනය කළ ශ්‍රී ලංකා ජාතිකයාගේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ

Read More

නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් හෙට (05) සහ අනිද්දා (06) යන දිනවලදී කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.

Read More

ලංකා සතොස හරහා පුද්ගලයකුට එක් වරකට සීනි කිලෝ තුනක් පාලන මිලට ලබාගත හැකි බව සතොස පවසයි.

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙව​න එක්දින තරඟ​යේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.

Read More

මාතර, වැලිගම කොටවිල ප්‍රදේශයේදී ඝාතනයට ලක්වු හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න හෙවත් “සන්ෂයින් සුද්දා” කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත. ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස චෝදනා එල්ල වී සිටි ඔහු ඊයේ (03) දහවල් කොටවිල, වරකාපිටිය පාසල අසලදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කිසියම් පුද්ගලයෙක් විසින් වෙඩිතබා ඝාතනයකර තිබුණි.

Read More

මේ දක්වා දත්තවලට ඇතුළත් නොවූ තවත් කොවිඩ් ආසාදිතයන් 4725ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහවුරු කර තිබේ. එම ආසාදිතයන් අගෝස්තු 28 දා සිට 31 දා තෙක් වාර්තා වී තිබේ.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන 2021 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබේ. කොවිඩ් වසංගත තත්ත්වයේ නව ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බොහෝ පාර්ශවයන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු මෙම දීර්ඝ කිරීම සිදු කළ බව මහබැංකුව නිකුත් කල නිවේදනයේ දැක්වෙයි.

Read More

සීනි සහ සහල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරන වෙළෙදුන් සොයා පාරිභෝගික සේවා අධිකාරිය අදත් වැටලීම් සිදු කළා.

Read More

සැප්තැම්බර් 02දායින් අවසන් වූ දින 10 තුළ ශ්‍රී ලංකාවේ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2056කි.

Read More

ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යාන්තර මුහුදේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් ධීවර බෝට්ටුවේ තිබී හෙරොයින් මත්කුඩු කිලෝ 301ක් සොයාගත් බව නාවික හමුදාව කියයි.

Read More

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (03) දිනය තුළදී පුද්ගලයින් 240,000කට ආසන්න සංඛ්‍යාවකට එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.

Read More

ජපාන අග්‍රාමාත්‍ය යෝෂිහිඩේ සුගා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු සඳහන් කළේ ‍මේ මාසයේ පක්ෂ නායකයා ලෙස නැවත තේරී පත්වීමට තමන් අපේක්ෂා නොකරන බවයි.

Read More

චීනයෙන් මිලදී ගත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40 ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාරදී ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

මේ වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 6000 ක් පමණ දෙනා කොරෝනා ආසාදනයට ගොදුරු වී ඇති අතර කාර්ය මණ්ඩල සාමාජිකයන් 09දෙනකු ආසාදනයෙන් මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (09) පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස මෙම තරගය පැවැත් වෙයි.

Read More

ශ්‍රී ලංකා පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රා එක්ව පසුගිය දින කිහිපය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් සැකකරුවන් 07 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.

Read More

​ගතවූ සතියේ ජනගහණයට සාපේක්ෂව ලොව වේගවත්ම එන්නත්කරණය සිදු කර ඇති රට ලෙස ශ්‍රී ලංකාව නම්කර ති​බේ.එන්නත්කරණය හා කොවිඩ් සම්බන්ධ දත්ත විශ්ලේශන ආයතනයක් වන ourworld ආයතන උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්‍යාලය විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක ඒ බව සඳහන් කර ඇත.

Read More

ගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 739 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.