saravita-anim2

2025 ජුලි මස 20 වන ඉරිදා

2025 ජුලි මස 20 වන ඉරිදා

Latest News - timelapse 3209 hours ago

LATEST

මහ කන්නයේදී තවත් පොහොරක් ගොවීන්ට නොමිලයේ දෙයි

calendar_today 2023 ජුලි 16 - 09:53 remove_red_eye - 145  

ලබන මහ කන්නයේ දී වී වගා කරන ගොවීන්ට තවත් එක් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ‌ දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පාස්කු ඉරිදාත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව2021 වසරේදී තහනමට ලක්කළ ඉස්ලාමීය සංවිධාන 11න් 05ක තහනම තාවකාලිකව ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

Read More

2023 ජුලි මස 11 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ජුලි 15) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

Read More

ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ අතුරින් වාහන හැර ඉතිරි භාණ්ඩ සියල්ල ලබන සැප්තැම්බර් මාසය පළමු සතියේදී ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීන්දු කර තිබේ.

Read More

ආසියානු සටන් කළා ශූරතා - 2023 තරගාවලියේ රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් සමස්ත ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා සටන් කළා කණ්ඩායම 07/14 දින තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවත් මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට ලබාදුන් මාස 03 ක සේවා දිගුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා දී තිබේ.

Read More

බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික මගපෙන්වීම සහ සහයෝගය ලබා දීමට සිය කාරක සභාව සූදානම් බව ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් මහතා ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් 07/14 දින දහවල් 11.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. එහිදී රැජිනි කාන්ත් මහතා කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා විශේෂ පිළිගැනීමකට ලක් කර තිබුණි.

Read More

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී එන්නතක් ලබාදීමෙන් අනතුරුව තරුණියක් මිය යාම පිළිබඳව විමර්ශනය කිරීමට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කළ මෙම කමිටුව හෙට (15දා) සිට එම රෝහල වෙත ගොස් විමර්ශන සිදුකිරීමට නියමිතව තිබේ.

Read More

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මොනරාගල ඩිපෝවෙන් මාසික ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේදී රුපියල් හයලක්ෂ හතළිස්හයදහස් අටසිය අනූදෙකක මුදල් වංචාවක් සිදුවී ඇති බවට ඩිපෝ කළමණාකාරවරයා විසින් මොනරාගල පොලිස් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලිකර තිබේ.

Read More

බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1000කින් හෙට (15) සිට අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

කැනූලා එකක් ආසාධනයවී පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහායකවරයෙක් අද (13) මියගොස් ඇති බව පානදුර රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

Read More

රට ගොඩනැඟීමට නම් මූල්‍ය විනයක් අත්‍යවශ්‍ය බවත්, රාජ්‍ය වියදම් පාලනයට මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද කඩිනමින් හඳුන්වා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය කටයුතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු නොකරන බවට පොහොට්ටු ’බයියන්ට’ සඳහන් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

Read More

2024 වර්ෂයට අදාළ ව රජයේ පාසල්වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම පිළිබඳ උපදෙස් මාලාව සහ ආදර්ශ අයදුම්පත්‍රය නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන 20 වැනිදා දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය ලබන 19 වැනිදා

Read More

ගොවියාගේ වී කිලෝවක් රුපියල් 90 බැගින් රජය මිලදී ගැනීමට ලබන සතියේ සිට කටයුතු කරන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා අද (13දා) උදෑසන පොළොන්නරුවේ දී පැවසිය.

Read More

චීන ව්‍යවසායකයින් විශාල පිරිසක් ක්ෂේත්‍ර රැසක සිදුකළ හැකි ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2023.07. 13 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

Read More

උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය 21 හැවිරිදි තරුණියට කිසිදු ආකාරයක අධිමාත්‍රා ඖෂධ ලබා දීමක් හෝ වැරදි ඖෂධ ලබා දීමක්සිදුව නොමැති බවපේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි .

Read More

ත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදුකරන බවත්, දැනට මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 13 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවත් ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් දැක්වූයේ අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

Read More

ආනයනික කිරිපිටි සඳහා අයකරන රේගු බද්ද කිලෝග්‍රෑම් එකකට රුපියල් 100 කින් ලෙස ඉහළ දැමිමට මුදල් අමාත්‍යාංශය පවසයි.

Read More

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙරට ප්‍රාථමික අධ්‍යාපනය අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වන්නේ නුපුහුණු ගුරුවරුන් ප්‍රාථමික අධ්‍යාපනයට යෙදවීම බවයි.

Read More

ඉඹුලදණ්ඩ එළු අභිජනන මධ්‍යස්ථානයේ සිටින ආනයනික එළුවන් 100 අතුරින් නිරෝධායනය කළ කාලසීමාව තුළ 11 ක් ඇතුළුව එළුවන් 38 දෙනෙකු මිය ගොස් ඇති බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී(කෝපා) අනාවරණය විය.

Read More

කල්පිටිය කළපුව ඔස්සේ ඉන්දියාවට රැගෙනයාමට තැත් කළ රත්තරන් කිලෝ අටයි ග්‍රෑම් හාරසිය පනහක් ,කල්පිටිය වන්නිමුන්දලම කළපුවේදී කල්පිටිය නාවුක හමුදාව විසින් 13 දින අලුයම අත් අඩංගුවට ගෙන ඇත.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායක අනුගමනය කිරීම මගින් මෙරට උද්ධමනය ලබන මසදී 08%ක් දක්වා පහත බසිනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. 65% ඉක්මවූ මෙරට උද්ධමනය මේ වන විට 14%ක පමණ ප්‍රතිශතයක් දක්වා පහත හෙළීමට හැකිවුණේ රජයේ නිවැරදි ආර්ථීක කළමනාකරණ ප්‍රතිපත්ති හේතුවෙන් යැයි ද ඒ මහතා කීවේය.

Read More

මිල කළ නොහැකි වාලම්පුරියක් විකිණීමට උත්සාහ කළ පුද්ගලයින් 06 දෙනකු , මොනිටේරෝ වර්ගයේ රථයක් හා යතුරු පැදි දෙකක් සමග අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

මොනරාගල පොලිස් වසමට අයත් වැඳිකුඹුර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන එම ප්‍රදේශයේම පෙම්වතුන් තිදෙනෙකු සමඟ මොනරාගල හුලංදාව දකුණ ප්‍රදේශයේ පිහිටි සූකිරිඇල්ල නැරඹීමට ඉකුත් (12) වෙනිදා ගිය පෙම්වතියන් තිදෙනාගෙන් පෙම්වතියන් දෙදෙනෙකුට බරපතල ලිංගික අතවරකර අනෙක් පෙම්වතියට අතවර සිදුකර ඇති බවට මොනරාගල පොලීසියට පැමිණිල්ලක්කර ඇත.

Read More

ඊළඟ මාස දෙක ඇතුළත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෑම සේවාවක ම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ගෙවීමට නියම කළ රු. කෝටි 10ක වන්දි මුදලින් රු. කෝටි 1 1/2ක මුදලක් ගෙවා ඇත. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ගෙවීමට නියම කළ රු. කෝටි 05ක වන්දි මුදලින් රු. ලක්‍ෂ 10ක මුදලක් ගෙවා තිබේ. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ගෙවීමට නියම කළ රු.කෝටි 7 1/2ක වන්දි මුදලින් රු. 17,25,588 මුදලක් ගෙවා ඇත.රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාගේ පෞද්ගලික මුදලින් ගෙවීමට නියම කළ රු. කෝටි 7 1/

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.