මීටියාගොඩ මහවත්ත ප්‍ර දේශයේදී අද(12දා) උදේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් එල්ල කරන ලද වෙඩි පහරකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව මීටියාගොඩ පොලීසිය කියයි.
මේ යටතේ උතුරු පලාතේ පාසල් 27ක් නවීකරණය කිරීම, මන්නාරම සහ අනුරාධපුර නිවාස ව්‍යාපෘති, හැටන් තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ පුස්සැල්ලාව සරස්වතී මධ්‍ය විද්‍යලය වැඩිදියුණු කිරීම, පොළොන්නරුවේ බහු – වාර්ගික ත්‍රෛයි භාෂා පාසලක් ඉදිකිරීම, යාපනය ප්‍රදේශයේ වර්ෂා ජලය රැස් කිරීමේ ව්‍යාපෘති 2889 ක් ඉදිකිරීම, දඹුල්ල ප්‍රදේශයේ එලවලූ සහ පළතුරු කල් තබා ගැනීම සදහා මෙට්‍රේක් ටොන් 5000 ක ධාරිතාවයෙන් යුත් ශිතාගාර පහසුකම් ඉදිකිරීම, මඩකලපුව ශික්ෂණ රෝහල සඳහා නව ශ
Read Moreශ්‍රී ලංකා දේශපාලන අවකාශය තුළ ඇති වී තිබෙන වර්තමාන රික්තකය සාධනීය ලෙස සපුරාලීමේ අරමුණින් කෙටිකාලීන හා දිගුකාලීන ආර්ථික, සමාජ, දේශපාලන තිරසාරත්වය නැවත ළඟා කර ගැනීමත්, ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සතුටු දැයක් නිර්මාණය කිරීමත්, පෙර දැක්ම කර ගනිමින් මව්බිම ජනතා පක්ෂ නිර්මාණය කළ බව එහි නායක දිලිත් ජයවීර මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විශේෂිත එකඟතාවකට පිවිසීමක් පිළිබඳව තමන් මෙතෙක් දැනුවත්ව නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුමේ ප්‍රධානී පීටර් බෘවර් පවසයි. අද (11දා) දිනයේදී මොරොක්කෝවේ, මරාකෙෂ් නුවරදී පැවැත්වුණු ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හමුවක් අතරවාරයේදී ඔහු මේ අදහස් දක්වා තිබේ.
Read Moreප්‍රංශයේ ජීවත්වන චමිලා මාන්නප්පෙරුම මහත්මිය ඇතුළු ශ්‍රී ලාංකික මිතුරු කැළ ආහාර නිෂ්පාදනය කොට ඒවා අලෙවි කිරීමෙන් ලද මුදල් මේ සදහා වැය කර ඇති අතර මීට පෙර රුපියල් ලක්ෂ පනහකට ආසන්න ඖෂධ හා වෛද්‍ය උපකරණ හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කර තිබේ.
Read Moreලෝක කුසලාන තරගාවලියේදී පළමු තරග ද්විත්වයේදීම පිතිකරුවන්ගේ දැඩි පහරදීමට ලක්වූ ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ.
Read Moreඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
Read Moreවිදුලි වාහන සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයින්ට ඒ පිලිබඳව තොරතුරු ලබා දීම සහ තිරසාර ප්‍රවාහන විසඳුම්වල වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සහ පොසිල ඉන්ධන මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රය විදුලි වාහන දෙසට නැඹුරු කිරීමේ අරමුණ ඇතුව E shift Concept center කොළඹදී අද (11) විවෘත විය.
Read Moreපවතින යුදමය වාතාවරණය හමුවේ ඊශ්‍රාලය වෙත ශ්‍රමිකයන් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවීමට විදේශ රැකියා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
Read Moreදඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම ප්‍රදේශ්යේදී සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් කොස්තාපල්වරිය් අද මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
Read Moreඅහුන්ගල්ල පතිරාජගම අද (11) දහවල් දෙපිරිසක් අතර ඇසිඩ් ප්‍රහාරයක් හා තියුණු ආයුධයකින් පහරදීමකින් අටදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වය හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිම ආරම්භව ඇති බව එම ජලාශය භාර නිලධාරියකු පැවසිය.
Read Moreසිය අනියම් බිරිඳට කොස්සකින් සහ අතින් පයින් පහරදී ඔසවා පොලොවේ ගසා ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවෙකු වරදකරු කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එම්. අබේරත්න මහතා විසින් අද (11) මරණ දඩුවම නියම කලේය .
Read Moreමේජර් ජෙනරාල් නිලයට බ්‍රිගේඩියර්වරුන් 07ක්, බ්‍රිගේඩියර් නිලයට කර්නල්වරුන් 12ක්, කර්නල් නිලයට ලුතිනන් කර්නල්වරුන් 37ක්, ලුතිනන් කර්නල් නිලයට මේජර්වරුන් 41ක්, මේජර් නිලයට කපිතාන්වරුන් 50ක් උසස් කර ඇත. ලුතිනන්වරුන් 84 දෙනෙක් කපිතාන් නිලයටත් දෙවන ලුතිනන්වරුන් 83 දෙනෙක් ලුතිනන් නිලයටත් උසස් කර තිබේ.
Read Moreදකුණු පළාත මූලික කර ගනිමින් සිදුවන මත්ද්‍රව්‍ය ජවාරම්වලට හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා එළඹෙන 14 වැනිදා චීනය බලා පිටත්ව යාමට නියමිතය.
Read Moreවයස අවුරුදු 05 ට අඩු මරණ සංඛ්‍යාව සජීවී දරු උපත් දහසකට 12.3 වැනි අගයක් දක්වා අහිතකර ලෙස වර්ධනය වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreඑක්දින ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකම හඹා යාමට හිමි වාර්තාව තම රට ඉදිරියේදී තබා ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව ලෝක කුසලාන තරගාවලියේ පැවැති තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරිමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
Read Moreපියා රටේ ජනාධිපතිවරයෙකු වූ පමණින් දරුවාට ’බැට්න් එක’ ප්රදානය කිරීමට නොහැකි බවත්, කාලානුරූපව අදාළ නායකත්වය බිහිවනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreඅයහපත් කාලගුණය මත ගාලු , මාතර දෙදිසාවේ ගංවතුරට යටවූ පාසල් හා ගංවතුර නිසා අවතැන් කදවුරු පවත්වාගෙන යන පාසල් හැර අනෙක් සියලුම පාසල් හෙට (11දා) සිට විවෘත කෙරෙන් බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
Read Moreවිදුලි සැර වද්දවා අලියකු මරා දැමිමේ චෝදනාවට වරදකරු වු අයකුට මුදලින් රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් තින්දුව දුන් දිනම ගෙවන ලෙසත් නඩුවට සම්බන්ධ සියලුම නඩු භාණ්ඩ රාජසන්තක කරන ලෙසත් පුත්තලම මහෙස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා 10 දින නියෝග කෙරුණි.
Read Moreඅමනාප වූ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප විශාල කර ඇයගේ නිවස ඉදිරිපිට ගේට්ටුවෙ ඇල වූ බව කියන තරුණයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.
Read Moreලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ට ලකුණු 344ක් රැස් කළේය.
Read Moreශ්‍රී ලංකාවට ආර්ථික සමෘද්ධිය උදාකර ගැනීමට ඇති එකම මාර්ග වන්නේ මෙරට භූගෝලීය පිහිටීම සහ මානව සම්පත පමණක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැගීම වෙනුවෙන් මානව සම්පත උපරිමයෙන් භාවිතයට ගැනීම අරමුණ බව පැවසීය.
Read Moreඅන්තර්ජාලයෙන් සම්බන්ධ වී මුදල් ඔට්ටුවට තරගයට අනතුරුදායක අයුරින් යතුරුපැදි ධාවනයේ යෙදුණු තරුණයන් සිව් දෙනකු යතුරුපැදි හතක් සමඟ අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි’
Read Moreපාසල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය මානව හා භෞතික සම්පත් ඉදිරි අයවැය මගින් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව විදුහල්පති හිඟය මගහැරවීම උදෙසා නොවැම්බර් මස මුල දී විදුහල්පති පත්වීම් 4718ක් ලබා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreමෙතෙක් කළක් කඩදාසි මාධ්‍ය උපයෝගී කර ගෙන පවත්වා ගෙන ගිය ගගන නාවික තොරතුරු සන්නිවේදන ක්‍රියාවලිය 10/10 දින උදෑසන සිට ඩිජිටල්කරණය කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පැවති උත්සවයක දී පියවර ගත්තේය.
Read Moreරථ වාහන වරදක් සම්බන්ධයෙන් නිතීය ක්‍රියාත්මක නොකිරීමට රැපියල් දාහක අල්ලස් මුදලක් ලබාගත් කන්තලේ මුලස්ථාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු හා සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවීමට කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ඊයේ (09දා) කටයුතු කලේය.
Read Moreනිවසේ මිදුල අතුගාමින් සිටි කාන්තාවක් මිදුලේ පිහිටි අනාරක්ෂිත වැසිකිලි වලකට වැටීමෙන් ඊයේ (10දා) උදේ මාපලගම අළුත් ඉහල කොළඹ කඩේ ප්‍ර දේශයේදී මියගොස් තිබේ.
Read Moreමේ අනුව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරිම්හි අංක 01 සිට 1000 දක්වා වන විදේශ විශ්වවිද්‍යාල වල පිරිනමන වෛද්‍ය උපාධි මෙරට පිළිගැනිමට හැකිවන පරිදි මෙසේ නීති පැනවීමට නියමිතය.
Read More