ඔහුගේ අභාවය ක්‍රිකට් වලට ලොකු පාඩුවක්. ඒ වෙලාවේදී මම දැකපු අංක එකේ ක්‍රිකට් රසිකයා ඔහු. දැන් රසිකයෝ ගොඩක් ඉන්නවා. එහෙත් මම දැකපු පළමු ක්‍රිකට් රසිකයා ඔහු. ඇත්තටම ඒක අපි ඔක්කොටම පාඩුවක්
ගොවි ජනතාවගේ සහයෝගයෙන් මේ වන විටත් රට තුළ සහල් අතිරික්තයක් පවත්වාගෙන යාමට හැකි වී තිබෙන බැවින් ඉදිරියේදී ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය.
Read Moreපූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථ දේශනයන් පැවැත්වීමෙන් වළකින ලෙස පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන්ට මල්වතු පාර්ශ්වයේ මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු නායක කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා විසින් අවවාද කර තිබේ.
Read Moreමධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට අද 01 වනදා සවස් කාලයේ සිට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය අද 01 සවස නැවතත් ජලයෙන් යටවිය.
Read Moreජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය අපරාධයක් බවට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දුා ජයසූරිය මහත්මිය තීරණය කළාය.
Read Moreඅයවැය විවාදය දින 26 ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
Read Moreමධ්‍යම පළාතේ ප්‍රභල දේශපාලකයෙකුගේ සහයෙන් නීති විරෝධීව මෙරටට ගෙන්වා එකලස් කල සුඛෝපභෝගී ජීප් රථයක් රුපියල් කෝටියක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබියදී අද (01) සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත.
Read More14 හැවිරිදි දැරියක් වසර ගණනාවක් තිස්සේ අතවරයට ලක්කල 80 හැවිරිදි සියා ඇතුළු සමීප ඥාතීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.
Read Moreකෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති විදේශ අරමුදල් මත ක්‍රියාත්මක සියලු ව්‍යාපෘතිවල මුදල් පරිහරණය හා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳව විශේෂ විමර්ශණයක් සිදු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් දුන්නේය.
Read Moreසංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ සමීපතම ගෝලයෙකු වන බස්නායකලාගේ දොන් රොෂාන් චතුර්ක නැමැති පුද්ගලයා අද (01දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වෙමින් සිටියදී පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා ද සනාථ කළේය.
Read Moreඩීසල් මිල ඉහළ දැමුවද මෙවර ද පාසල් සිසු ප්‍රවාහන ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා අද (1දා) උදේ අම්බලන්ගොඩ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
Read Moreඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතා රාම් මහත්මිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (01දා) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
Read Moreලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයට අයත්, කැන්යොන් පොකුරු ජලාශයේ එක් වාන් දොරටුවක් අඟල් 03 ක ප්‍රමාණයක් අද (01) දා අළුයම විවෘත කළ බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසූහ.
Read Moreචෙක් ජන රජය හා ශ්‍රී ලංකාව අතර සත්ව හූවමාරු වැඩ සටහන් යටතේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයට මෙරටට දුර්ලභ ගණයේ වන’’ කැපිබරා ’’ පිරිමි හා ගැහැනු සත්වයින් ජෝඩුවක් ගූවන් මගින් රැගෙ එනු ලැබ ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයකු පැවසීය .
Read Moreමීළඟ විදුලි ගාස්තු සංශෝධනය සිදුවන්නේ, 2024 වසරේ අප්‍රේල් මාසයේදී බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
Read Moreසිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබේ.
Read Moreවසරකට පෙර රාජ්‍ය සේවක වැටුප ගෙවීම පවා දුෂ්කර වූ රටක වැටුප් වැඩි කරන බව සැලවීමත් ජනතාවගේ පාර්ශ්වයෙන් සුබවාදී පනිවිඩයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. එය නිවැරැදි නායකත්වය යටතේ රට යහපත් ආර්ථික දිශානතියක ගමන් කරන බවට කදිම නිදසුනක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
Read Moreබස් රථ ප්‍රමුඛතා මංතීරු වැඩසටහන යළිත් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
Read Moreවසර 12ක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් තම මුදල්වලින් ඩොලර් බිලියන 56.5ක් විදේශීය රටවල තැන්පත් කර ඇති බවත් එම මුදල් වංචනිකව උපයන ලද මුදල් නොවන බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
Read Moreපුස්සැල්ලාව පොලිස් වසමේ නයාපාන වත්ත පහළ කොටසේ 10 වසර පන්තියේ ශිෂ්‍යාවක් පොලීසියට බියේ ගෙල වැලලාගෙන සියදිවි නසාගැනීමේ සිද්ධියක් සමග එය දින තුනක් තුළ පොලීසියට බියේ ප්‍රදේශය තුළ සිදු වූ දෙවන සියදිවි නසා ගැනීම බව ගම්පොල රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා ඉදිරියේ හෙළිවිය.
Read Moreලබන වසරේ ජනවාරි මස 1 දා සිට එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු අනුපාතය සියයට 18ක් දක්වා වර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreනඩත්තු කටයුතු කිහිපයක් හේතුවෙන් දුම්රිය මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreදැනට වසරකට දෙවරක් ලෙස සිදුකරනු ලබන විදුලි ගාස්තු සංශෝධනය මාස තුනකට වරක් සිදුකිරීමට කැබිනට් අනුමැතැයි ලැබි තිබේ.
Read Moreවී අලෙවි මණ්ඩලයේ සහල් ඇසුරුම් මලු මිලදී ගැනීමේදී රුපියල් දස කෝටි තිස් ලක්ෂයක් වංචා කළ සාමාන්‍යාධිකාරීවරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර තිබේ.
Read Moreවෙනත් ප්‍රාග්ධන වියදම් කපා හැර හෝ ඉදිරි අය වැය මගින් රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් වැඩි වීමක් සිදු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreකුරුණෑගල මලියදේව ආදර්ශ විදුහලේ ඉගෙනුම ලබන ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය දි රන් පදක්කමක් හිමිකරගත් තරුෂි කරුනාරත්න සිසුවියන්ගේ ක්‍රීඩා කටයුතු වැඩිදියුණු කරකරගැනීම සදහා රුපියල් 2,600,000 මුදල් ත්‍යාගයත් පොලොන්නරුව අරලිය සමුහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා විසින් පිරිනමන ලදී .
Read Moreජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කීරීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (31) පියවර ගනු ලැබීය.
Read Moreවිදේශ ආධාර මත නතර වී ඇති සියලු ව්‍යාපෘති ලබන වර්ෂයේ ජනවාරි මස සිට අරඹන බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන ,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreපිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතියට අයත් පිළියන්දල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ඊයේ (30) රාත්‍රී මුද්‍රා තැබීමට පියවර ගත් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නුගේගොඩ ප්‍රාදේශීය කාර්යාලය පවසයි.
Read More