saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 2977 hours ago

LATEST

පාර්ලිමේන්තුව තහනම් වූ සනත් නිශාන්තගෙන් කථානායකට ලිපියක්

calendar_today 2023 නොවැ 23 - 14:30 remove_red_eye - 561  

පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් පවත්වා තමා වෙත පමණක් වරද පටවා දඩුවම් කිරිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තමන්ගේ වරප්‍රසාද උල්ලංගනය වී ඇතැයි සති දෙකක කාලයක් පාර්ලිමේන්තුව තහනම් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

අබුඩාබි ටී ටෙන් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රි ලංකාවේ පන්දු යවන්නන් පස් දෙනෙකුට අහිමි වී තිබේ. ඒ අනුව මතීෂ පතිරණ, වනිඳු හසරංග හා ළහිරු කුමාරට ආබාධ හේතුවෙන් තරගාවලිය අහිමි වී තිබේ. එසේම ඩිල්ෂාන් මධුශංක හා දුෂ්මන්ත චමීරද එම තරගාවලියට එක්වීමට නියමිතව තිබුණත් ඔවුන් දෙදෙනාට තරගාවලියට එක්නොවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපදෙස් දී තිබේ.

Read More

මාසයයි සති තුනක් වයසැති බිළිදෙකු හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සදහා තලවතුගොඩ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇති බව මිරිහාන මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීමට පිඹුරුපත් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ (22) පෙරවරු 7 සිට වෘත්තීය සමිති 26 ක් ඒකාබද්ධව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය පැය දොළහකට පමණ පසු ඊයේ (22) රාත්‍රී 7 නිමා කෙරිණි

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර අංක 24දරණ දුම්රිය බිංගෙය අසලදී විශාල ගල්පර්වත සහ හාලිඇල උඩුවර දුම්රිය ස්ථාන අතර සැතපුම් 176/78 කනුව අසලදී විශාල පස්කන්දක් සමඟ ගල්පර්වත කඩා වැටී බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුවීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (23) කොළඹ සිට නානුඔය දක්වා පමණක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

කඳුකර ප්‍රදේශයට අදහන නම් ධාරානිපාත වර්ෂාවත් සමඟ මේ වනවිට සියලු ජලාශ වාන් දමමින් පවතී .

Read More

2022-2023 මහ කන්නයේ අස්වැන්න මත සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ 03ක පමණ අතිරික්තයක් රට තුළ පවතින බවත්, ඒ අනුව ඉදිරියේදී සහල් ආනයනය අවශ්‍ය නොවන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22දා) පැවති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.

Read More

මෙවර උසස් පෙළ විභාගය, ලබන ජනවාරි මස 04වැනිදා සිට 31වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන බව සඳහන් කරයි.

Read More

හාලිඇල, උඩුවර, 6 කනුව, කැන්දගොල්ල පතන ප්‍රදේශයේ නිවසක් මතට අද (22දා) පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් ඊට යටවූ තරුණියන් දෙදෙනකු බේරාගෙන බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව හාලිඇල පොලීසිය පවසයි .

Read More

මෙම ධුරකාලයෙන් අනතුරුව තමන් යළි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් නොවන බවට ඉඟියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවැසීය.

Read More

දිවයින පුරා දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණ වල සේවය කළ දිසා විනිසුරුවරුන් හා මහෙස්ත්‍රාත්වරුන් පනස්හතර දෙනෙකුට 2024 වර්ෂය සඳහා සේවා ස්ථාන මාරූ වීම් ලබාදී ඇතැයි අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතරදි සහ අබේවෙල පට්ටිපොළ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (22) පස්වරුවේ පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට යලිත් බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන බලපෑම් ඇති බවට සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යොමුකළ බව කියන ලිපි තුන සලකා බලන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ඌව පළාත තුළ පිහිටි රජයේ පාසල් වල 01 වසරේ සිට 05 වසර දක්වා ඉගෙනුම ලබන දරුවන්ට එම පන්තියේම ගුරුවරුන්ට පාසල් වේලාවෙන් පසු සති අන්තයේ හෝ නිවාඩු දින වලදී මුදල් අයකරමින් පවත්වන උපකාරක පන්ති නතරකිරීමට ඌව පළාත් අධ්‍යාපන අමත්‍යංශය පියවරගෙන ඇත.

Read More

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

Read More

මෝදර ධීවර වරාය අඩු මුදලකට පුද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි අල්ලස් නඩුව 24 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතාට ඊයේ (22) තීරණය කළේය.

Read More

2023 නොවැම්බර් 20 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ පාර්ලිමේන්තු සංසද තුනක් ස්ථාපිත කිරීම සඳහා අනුමතිය හිමි වී ඇති බව කථානායකවරයා දැනුම් දුන්නේය.

Read More

නාවලපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසලක විදුහල්පතිවරයා විසින් ලබාදුන්නේ යැයි කියන අපුරු දඩුවමක් හේතුවෙන් එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනෙකු රෝගාතුර වි නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත (21) දින පස්වරුවේ ඇතුලත් කර ඇත.

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වයේදී ආපදා අවම කරගැනීම සදහා කඩිනම් තීරණ ගැනීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත ලබාදීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා තීරණය කර ඇත.

Read More

ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට සති දෙකක කාලයක් පාර්ලිමේන්තුවට පැමිණීම අත්හිටුවීම සිදුකරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහත පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු පහක් අද (22) පෙරවරුව වනවිට විවෘත කර ඇති බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.

Read More

වයඹ පළාතේ වයස අවුරුදු දහතුනත් දාසයත් අතර වැඩිම ළමා ගැබ් ගැනීම් වාර්තාවන්නේ කල්පිටිය පොලිස් බළ ප්‍රදේශයෙන් බැව් ,පසු ගියදා පුත්තලම ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.එස්.කේ.රූප සිංහ මහතා කල්පිටිය පොලිස් ස්ථානයේ දී ප්‍රකාශ කළේ ය.

Read More

අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අද (22) එහි සියළුම ශ්‍රේණිවල සේවකයන් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් එහි රාජකාරි කටයුතු යුද්ධ හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීම මත සිදු කෙරිණි

Read More

රුපියල් කෝටි විසි හතක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන්ට ’’ තුවා ’’ ( Towel ) ලෙස ප්‍රකාශ කර පකිස්තානයේ සිට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ ගුවන් භාණ්ඩ පර්යන්තයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් අවදානම් කළමනාකරණ මූලධර්ම භාවිතා කරමින් 11/21 දින රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

නුවරඑළිය නගරයේ බටහිරි මායිමේ සිංගල් ට්‍රී කන්දේ සිට පහලට කඩා හැලෙන මෙම සුන්දර දිය ඇල්ල කාලයක පටන් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව ඇති බවත්, දිය ඇල්ල ඉහල ප්‍රදේශයේ සිදු කරනු ලබන එවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම නායයාම සිදුවන්නට ඇතැයි නුවරඑළිය නගර වැසියෝ පවසති.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න හා ඔහිය දූම්රිය ස්ථානය අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට අද (22දා) අලුයම විශාල පස් කන්දක් සමග ගල් පර්වත පෙරලීම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More

’’මාව වොෂින් මැෂින් රූම් එකට ඇදන් ගිහින් මට ගහල , බිම දාල පාගල ස්කුරුප්පු ඇණ දෙකක් සහ යකඩ බෝලයක් දුන්නා බීපන් කියලා. බිව්වෙ නැත්නම් මගේ රත්තරන් බඩු ඔක්කොම දාල පොලිසියට අල්ලල දෙනවා කියල ඒ ගෙදර කාන්තාව කිව්වා. මම බිව්වා . එතකොට එක ඇණයක් මගේ උගුරෙ හිරවුණා. මට හුස්ම ගන්න බැරිවුණා.’’

Read More

මෙවර අයවැය යෝජනා දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ඡන්දය දීමෙන් වැලකී සිටි බව පවසයි.ඔහු මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් විසින් විමසූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටෙව්වද එය ශ්‍රී ලංකා ක්‍රිකට්හි එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට බාධාවක් නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

Read More

2024 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 45කින් පාර්ලිමේන්තුවේදි අද (21) සම්මත විය. අද ප.ව 6.00 ට පමණ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122 හිමි වූ අතර විරුද්ධව හිමි වූයේ ඡන්ද 77ක් පමණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.