චීනයෙන් ගෙන්වනලද අධි සුඛෝපභෝගී දුම්රියක් හා දුම්රියේ මනමාලි ලෙස ජනතාව අතර කථාබහට ලක්ව ඇති හිටාචි අධි සුඛෝපභෝගී දුම්රිය මේ වන විට කොළඹ දෙමටගොඩ ජෝන් හෝලන්ඩ් දුම්රිය අංගනයේ දිරාපත්වීමට ඉඩ හැර ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මාවතගම පිලැස්ස මාස් කොළණිය ප්‍රදේශයේ පදිංචි තරුණ දෙපිරිසක් අතර ඊයේ (11) රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් විසි දෙහැවිරිදි ලාබාල තරුණයෙකු මරණයට පත්ව තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියකින් පසුව එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට පියවර ගෙන ඇත.
Read Moreප්‍රේම සබඳතාවයක් මත දෙපාර්ශවයේම දෙමව්පියන්ගේ සහ ඥාතීන්ගේ කැමැත්ත ඇතිව, වයස සම්පූර්ණ වූ පසු විවාහ කර ගන්නා බවට පොරොන්දු ව මත, ප්‍රේමවන්තයාගේ නිවසට පදිංචියට ගිය වයස අවුරුදු 15ක දැරියක් අපහරණය කර අතවරයට ලක් කළ වයස අවුරුදු 32ක ප්‍රේමවන්තයා අත්අඩංගුවට ගත් බව ප්‍රියංකරගම පොලිසිය පවසයි.
Read Moreබෙන්තොට මුහුදු තිරයේ ඊයේ (11) සවස දියනාමින් විනෝදවූ පිරිසක් අතරින් තරුණයන් දෙදෙනෙක් මුහුදේ දිය රළකට හසුව ගසාගෙන යාමෙන් එක් අයෙකු මියගොස් අනෙකා රෝහල් ගතකල බව බෙන්තොට පොලිසිය කියයි. මියගොස් ඇත්තේ බේරුවල චීන කොරටුවේ පදිංචි මොහොමඩ් අද්මල් නැමති 22 හැවිරිදි තරුණයෙකි.
Read Moreමත්ද්‍රවවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන පොළොන්නරුවේ වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙ 11 වෙනිදා සවස වැටවල් කඩා පැනගිය රැඳවියන්න්ගෙන් 102 නෙකු අත්අඩංගුවට ගෙන දොළොස්වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැලිකන්ද පොලිසිය කියයි.
Read Moreතරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඒ සඳහා කෘෂිකර්මය නවීකරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreරු 20000ක වැටුප් වැඩිවිමක් ඉල්ලා හෙට සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.
Read Moreවිශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීමේ වැඩපිළිවෙළ ලබන වසරේ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreව්‍යවස්ථා සභාවේ කටයුතුවලට ජනාධිපතිවරයා අත්තනෝමතිකව මැදිහත් වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ හේතුව පදනම් කරගෙන ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට අවස්ථාව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.
Read Moreඅයහපත් කාලගුණයෙහි බලපෑමෙන් හල්දුම්මුල්ල කොට්ඨාසයේ පාසල් තුනක් වසා දමා ඇතැයි ද ඒ ඒ පාසල්වල ඉගෙනුම ලබන දූ දරුවන් අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට කටයුතු කර ඇති බවද හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක නිලානි ධම්මිකා මහත්මිය අද (11) පැවසුවාය.
Read Moreලබන 15 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) දෙවන සම්මේලනයේදී පක්ෂයේ ප්‍රධන පරිපාලන තනතුරුවල වෙනසක් සිදුනොවන බව නාමල් රාජපක්ෂ පවසයි.
Read More2024 වසරේ සංචාරකයින් මිලියන 5ක් මෙරටට ගෙන්වාගැනීමට සැලසුම් කිරීමේදී ඊට සමගාමීව නවාතැන් පහසුකම් ඇතුළු යටිතල පහසුකම් දියුණු කිරීමේ සූදානම පිළිබඳ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.
Read Moreවේගයෙන් නාගරීකරණය වන මහරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ, නගර ආශ්‍රිත සංවර්ධන කටයුතු වේගවත් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ ආයතන වෙත උපදෙස් ලබා දුන්නේය. ඒ, එම ආයතනවල නිලධාරින් කැඳවා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවකදීය.
Read Moreවැට් බදු වැඩි කිරිමේ ප්‍රතිශතය වැඩි බවත් තමන් වැට් බද්ද වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමට එක් නොවන බවත් පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreලංකාවේ පළමු ශිල්පීය තේ කර්මාන්ත ශාලාව පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේදීම ආරම්භ කෙරිණ.
Read Moreඑකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද දිනයේම සිදුකිරීමට සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිදුකළ යෝජනාව වැඩි ජන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (11) පෙරවරුවේ සිට සාමාන්‍ය පරදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
Read Moreශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මාතලේ ඩිපෝව තුළ කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි සේවකයෙකු අත්තං ඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.
Read Moreමිහින්තලය රජමහා විහාරයේ විවිධ කටයුතු සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කර නොමැති බවත්, තවදුරටත් පොලිස් නිලධාරීන් පුදබිමේහි රාජකාරී සඳහා යොදවා සිටින බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
Read Moreනාවික හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් 1,877දෙනෙකුට උසස්වීම් ලබා දී තිබේ.
Read Moreමෙම වර්ෂයේ 2023 ජනවාරි 01 සිට සැප්තැම්බර් 30 දක්වා වූ කාලසීමාව තුළදී කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 221.4ක මුදලක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් (දෙසැම්බර් 08) දින නිකුත් කර ඇති මහ බැංකු වාර්තාවක සඳහන් වේ.
Read Moreමිහින්තලා රජමහා විහාරස්ථානය තුළ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු බව සැල වීමත් සමග ඒ පිළිබඳව තමන් වහන්සේ කළ ප්‍රකාශයකට අනුව මිහින්තලා විහාරස්ථාන භූමිය තුල සිටින සියලුම යුධ හමුදා, නාවික හමුව , සිවිල්ආරක්ෂක සෙබළුන් මේ වන විට ඉවත් කර ඇතැයි මිහින්තලේ රජ මහ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් පැවැසූහ.
Read Moreමාස ගණනාවක් තිරප්පනේ ප්‍රදේශයේ සැරිසරන අග්බෝ ඇතා කැලයට රැගෙන යෑම සඳහාරැහේ සිටි තවත් අලියෙකු මේ දිනවල තිරප්පනේ කණුමුල්ලේගම වැවට ඒමට පටන්ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
Read Moreබදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය නාය යාමට ලක්විමත් සමඟ එම මාර්ගයේ බදුල්ල බණ්ඩාරවෙල අතර බර වාහන ධාවනය අද (10) සිට නතර කිරීමට තීරණය කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .
Read Moreබණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට බෞද්ධාලෝක මාවත මාර්ගය හරහා ඉදිකරන ලද විශාල තොරණක් අද (10) වර්ෂාවත් සමග හැමු තද සුළගින් කඩා වැටුණු බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
Read Moreකවුරු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කරන බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.
Read Moreවිදුලි බලය විසන්ධි වීම නිසා අවසන් කටයුතු සිදු කිරීම සදහා මාතර කනත්තගොඩ ආදාහනාගාරයට රැගෙන ආ දේහයක් ආදාහනාගාරය තුල තබා ගෙන පැය දෙකකට වැඩි කාලයක් ඝන අදුරේ සිටීමට ඊයේ (09) රාත්‍රි මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ පිරිසකට සිදු විය.
Read Moreගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් උඩුගම්පොල - නයිවල පාරේ පිහිටි උකස් මධ්‍යස්ථානයකට ඇතුලුවු පුද්ගලයින් දෙදෙනෙකු විසින් එහි සේවිකාවන් තිදෙනෙකුට උල් ආයුධයක් පෙන්වා සේප්පුවෙහි තිබූ මුදල් සහ රන් අබරණ පැහැර ගෙන ගොස් ඇතැයි ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
Read Moreරට පුරා විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් වගකීම බාරගෙන ඒ සඳහා වන්දි ගෙවිය යුතු බව හිටපු විදුලි බල අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දඹුල්ලේදී පැවසීය.
Read Moreගණපූර්ණය නොමැතිවීමෙන් අද (10) ප.ව 12.05ට පමණ පාර්ලිමේන්තුව හෙට (11) පෙ.ව 9.30 දක්වා කල්තැබිණි.
Read More