saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2874 hours ago

LATEST

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ නව සභාපති මයියා ගුණසේකර

calendar_today 2023 දෙසැ 04 - 19:54 remove_red_eye - 370  

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ නව සභාපති ලෙස වෛද්‍ය මයියා ගුණසේකර මහතා පත්කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තමන් වෙත පැවරී ඇති බලතල අනුව නව ක්‍රීඩා කවුන්සිලය නම් කර තිබේ.

අධික වර්ෂාවක් ලැබෙන මොහොතක ජල විදුලි උත්පාදනයේ ඉහළ යාමක් තුළ විදුලි බල මණ්ඩලය අධික ලාබයක් ලබා ගත් නිසා විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ වු බවත් එම විරුද්ධතාව නොතකා විදුලි බිල වැඩි කළත් මේ වන විට ලක්ෂ 5කට අධික ජනතාවගේ විදුලිය විසන්ධි කර ඇති බවත් තවත් දශලක්ෂ ගණනාවකට විදුලි කප්පාදු කරනවා කියා රතු නිවේදන යවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

Read More

හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංග නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. කෙසේ වෙතත් එහි සෙසු සාමාජිකයන් කවුදැයි අමාත්‍යවරයා සඳහන් නොකළේය.

Read More

බණ්ඩාරගම කළුතර පාරේ කර්මාන්තශාලාවක ඉඳිකරමින් පවතින ගොඩනැගිල්ලක වහලයකින් වැටී 24 හැවිරිදි හිටපු කොමාන්ඩෝ සෙබළෙකු මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.

Read More

කැලණිය විශ්වවිද්‍යාලය තාවකාලිකව වසාදැමීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

Read More

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

රාජ්‍ය හා පෞද්ගලික අංශ එකතුවකින් සමන්විත මෙරට ආරම්භ කිරීමට යෝජිත ප්‍රථම ඖෂධ නිෂ්පාදන කලාපය වන “ඔයාමඩුව සුවසිරිපුර” ඖෂධ නිෂ්පාදන කලාපයේ යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධන කොට ආයෝජකයින් වෙත ලබා දීමට අවශය පියවර ගන්නා ලෙස ඔයාමඩුව ඖෂධ නිෂ්පාදන හිමියන්ගේ සංගමයේ (CPMO) නියෝජිතයින් හමුවේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටියේය.

Read More

ලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව දිගු කළක් රැදී සිටි ගෘහ සේවයේ නිරත වී සිටි 35 දෙනෙකු 12/04 දින උදෑසන එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

Read More

මරණයට පත් පුද්ගලයා මෑතකදී යූටියුබ් නාලිකාවක් ආරම්භ කර ඇති බවද එය ජනප්‍රිය කරවීමේ අරමුණින් නිරුවත් කාන්තා ජායාරූප එක් කරමින් සිටි අයෙකු බවද පොලිස් විමර්ශන වලදි අනාවරණයවී තිබේ. ඒ සඳහා ඔහු අවස්ථා කීපයදීම තම එකම දියණියගේද නිරුවත් ජායාරූප ගැනීම සඳහා උත්සාහ දරා ඇතත් දියණියගේ සහ බිරිඳගේ දැඩි විරෝධය මත එම කාර්යය ඉටුකර ගැනීමට ඔහුට හැකියාවක් ලැබී නැත.

Read More

පාසල් දරුවන්ට පෙළපොත්, නිල ඇඳුම්, දිවා ආහාර සහ පාවහන් ලබාදීම දරුවන් වෙනුවෙන් හඳුනාගත් ප්‍රමුඛතා අතර පවතින බවත්, ඇතැම් පාර්ශව විසින් ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමේ ඉල්ලීම් සිදුකරන අතර ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට තමා යෝජනා කර ඇති බවත්, එහෙත් ඒ වෙනුවෙන් ප්‍රමුඛතාව දෙන්නේ නම් පවත්නා ආර්ථික වාතාවරණය හමුවේ දරුවන් වෙනුවෙන් හඳුනාගත් ප්‍රමුඛතා ඉටුකිරීමට අසීරු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු හා වයඹ පළාත් සඳහා තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.

Read More

රට පුරා දූෂණය, වංචාව, හොරකම සහ නාස්තිය ක්‍රියාත්මක වන බවත් බංකොලොත් රටෙත් දුෂිත ගනුදෙනු හරහා සුන්නත්දූලි කරන ව්‍යපෘති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සෙවනැල්ලේ සරණේ සිට ක්‍රියාත්මක කරන බවත් රට ඩිජිටල්කරණය වීම තුළ මෙකී දූෂණය වංචාවට තිත තැබිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

ගාල්ල උඩුගම අධ්‍යාපන කලාපයේ ගෝණදෙනිය කනිෂ්ඨ විද්‍යාලයේ ඩබ්ලිව්.එම්.රුවනි වාසනා දියණිය උපතින්ම දෙපා අහිමි දියණියක්. ඇය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී විශිෂ්ඨ සම්මාන හතක් සමග (ඒ 7 බී 1 සී 1) විභාගය ඉතා විශිෂ්ට අන්දමින් සමත්වී ඇත.

Read More

කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර යොදා ගනිමින් කටාර් රාජ්‍යයේ දෝහා ඔස්සේ ඉතාලිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු සහ තරුණියක 12/03 දින අලුයම කටුනායක ගුවන් පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ප්‍රවීන රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අද (4දා) උදෑසන කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.

Read More

සිය සැමියාගේ ඇසට මිරිස් කුඩු ගසා පසුව තියුණු ආයුධයකින් පහරදී තම සැමියා ඝාතනය කළ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

දේශගුණික විපර්යාස මැඩලීමේදී ශ්‍රී ලංකාවට සහාය දක්වන බව බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ (BMGF) සම සභාපති බිල් ගේට්ස් (Bill Gates) මහතා පැවසීය.

Read More

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ ගිනි අවි සොරාගෙන සංවිධානාත්මක අපරාධකරුවන් වෙත මුදලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ අධිකරණයේ බහු කාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනකු ඇතුළු පස් දෙනෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ජේෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසීය.

Read More

කල්මුණ ඉස්ලාම්බාද්හි පිහිටි ළමා ආරක්ෂන නිවස්නයක රඳවා සිටි ළමයෙක් එහි පාලිකාවකගේ පහරකෑමට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More

වැල්ලව නගරයේ මත්පැන් අලෙවි සැලක් ආරම්භ කිරීම සඳහා විහාරාධිපති හිමිනමක් අනුමැතියක් ලබා දුන් බව කියන සිද්ධියක් මුල් කර ගනිමින් ප්‍රදේශවාසින් පිරිසක් සමඟ ඇතිවූ ආරාවුලකින් පසුව පහර කෑමට ලක්වූ භික්ෂූන් වහන්සේලා දෙනමක් සමග පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව වාර්තාවේ.

Read More

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ මහනුවර උසස් බාලිකා විදුහලේ 08 වසරේ සිසුවියක ඉහළ ප්‍රථිඵල ලබාගෙන තිබේ .

Read More

නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින විවෘත කෙරිණි.

Read More

මෙරට තිබෙන විද්‍යාපීඨ දහ නමය විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ පනත ලබන වසරේ ගෙන එන බවත් 2028 වසරේදී ඉන් පිටවන උපාධිධාරීන් ගුරුවරුන් වශයෙන් පාසල් පද්ධතියට එක් කොට පාසල් දරුවන්ට හොඳ ගුරුවරයෙකු ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

Read More

එකම පවුලේ සාමාජිකයින් පිරිසක් ගමන්ගත් මෝටර් අද දහවල් බෙලිඅත්ත සිට අනුරාධපුර බලා ගමන්ගත් රජරට රැජින සීඝ්‍රගාමී දුම්රියේ ගැටී අනතුරක් සිදුව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

Read More

ඉන්දියාවේ සිට මාලු බෝට්ටු තුළ සඟවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ රුපියල් එක්කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ලිංගික උත්තේජක තොගයක් සමග ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

අපවත් වී වදාල ඓතිහාසික සිතුල්පව්ව රාජ මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය මැටරඹ හේමරතන නාහිමියන්ගේ අදාහන පූජෝත්සවය අනිද්දා (05) ගාල්ල, යටගල රාජ මහා විහාරස්ථ ආදාහන මළුවේදී සිදුකරන බව සිතුල්පව්ව රාජමහා විහාරස්ථ දායක සභාව කියයි.

Read More

වෛද්‍ය සැපයුම් අංශයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතාත් ,

Read More

ශ්‍රී ලංකාවේ දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල ඉදිකිරීමට රජය සැලසුම් කර තිබේ. එහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත අතර එහි ඉදිකිරීම් කටයුතු 2026 වසරේදී අවසන් කිරීමට නියමිතව ඇත. මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට අලුතින් එකතු වන විදුලි ධාරිතාවය මෙගාවොට් 350 කි. එය ඉදිකිරීමට වැය වන මුදල රුපියල් මිලියන 750 ක් ලෙස සඳහන් වේ.

Read More

‍තණමල්විල ජාතික පාසලේ 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු 2022 අපොස සාමාන්‍යපෙළ විභාගයට ඉදිරිපත්වී විෂයයන් නවයටම A සාමාර්ථයන් ලබාගෙන ඇත. මෙලෙස A සාමාර්ථ නවයක් ලබාගෙන ඇත්තේ තණමල්විල ගඟේයාය පදිංචි ඩබ්ලිව්.ආර්.එම් අකිල ජයලංකා විජේතුංග නැමති ශිෂ්‍යයායි. අකිලට නියමිත පරිදි සාමාන්‍ය පෙළට ඉදිරිපත්වීමට තිබුණේ 2024 වර්ෂයේදීය. එසේ තිබියදී විදුහල්පතිවරයාගේ අවසරය මත ඔහු 2022 අපොස සාමාන්‍යපෙළ විභාගයට ඉදිරිපත්වී මෙම ජයග්‍රහණය ලබාගෙන තිබේ.

Read More

කොලඹ වරායේ ඉදිවන විශාලතම පර්යන්තය වන නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතින බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.