www.ada.lk
2026 ජුනි මස 23 වන අඟහරුවාදා
ෆෙඩරල් පාලනයක් ඉල්ලමින් උතුරු පළාත් සභාව විසින් ඉකුත්දා සම්මත කරගනු ලැබූ යෝජනාවට එරෙහිව නීතීඥ අරුණ ලක්සිරි මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (26) පෙත්සමක් ගොනු කර තිබේ. මේ පිළිබඳ විභාගයක් පවත්වන ලෙස ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
තෙල් මිල තවදුරටත් පහළට
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
බොස්ටන්හි ලිංගික ජාවාරම් වැටලීමකදී ශ්‍රී ලාංකේය චීවරධාරියෙක් අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd