කටුනායක ගුවන්තොටුපල මත් ද්‍රව්‍ය කාර්යංශය මගින් කරනු ලැබූ සෝදිසි මෙහෙයුමකදී මෙරටට පැමිණි පාකිස්තාන ජාතිකු හෙරොයින් ග්‍රෑම් 400ක් සමග ඇත්අඩංගුවට ගැනීමට සමත්වි තිබේ.
පෙරේදා (22) මත්ද්‍රව්‍ය කාර්යාංශයට මෙම තොරතුර ලැබී තිබෙන අතර සැකකරු මීගමුව රෝහලට ගෙන ගොස් කරනු ලැබූ එක්ස් කිරණ පරීක්ෂාවකදී උදරයේ තිබූ හෙරොයින් අඩංගු කරල් 45ක් එළියට ගෙන තිබුණි. ඊයේ (23දා) මෙම සොයාගැනීම සිදුකර තිබේ.