www.ada.lk
2026 ජුනි මස 19 වන සිකුරාදා
එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් 101 වැනි ගුණ සැමරුම අද (07දා) හැව්ලෝක් ටවුන් ඉසිපතන මංසන්ධියේදී ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.හෙන්රි පේද්‍රිස් පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වීමට ජනමාධ්‍ය ඇමති හා නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාරණ හා එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ගුණානුස්මරණ සමිතියේ සභාපති අනුර බැස්ටියන් යන මහත්වරුද සහභාගි වූහ.
popular news
මුදල් නොගෙවීම නිසා ගල් අඟුරු නැවක් ගොඩබෑමකින් තොරව ඉන්දියාවට යයි
භාණ්ඩාගාර මුදල් ශේෂය රු.බි. 500 ට වඩා පහත වැටේ
දෙවැනි විස්සයි20 තරගය ලංකාව ලකුණු 37කින් ජය ගනියි
ඊශ්‍රා යෙලය එල්ල කළ ප්‍රහාරය සිදු නොවිය යුතූවක්
පෙම්වතිය ඝාතනයෙන් පසු මෝටර් රථයට සිරුර දමාගෙන ගිහින්
උඩරට දුම්රිය මග මේ වසර අවසානයට පෙර යථා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd