හෙට (25දා) හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හෙට දිනයට අදාළ කාලගුණ වාර්තාව නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව පවසන අතරම හෙට දිනයේදී දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවත් ඔවුහු පවසති.