www.ada.lk
2026 ජුනි මස 25 වන බ්‍රහස්පතින්දා
මෙරට පාසල්වල ඉගෙනුම ලබන සිසුන් හරිහැටි තමන් නොදන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේය.
හෙතෙම මේ බව පැවසුවේ, අද (15දා) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවැති 2015 වසරේ පාසල්වල ක්‍රියාත්මක කරනු ලැබූ විශිෂ්ට ව්‍යවහාර ඇගයීමේ වැඩසටහනේ සම්මාන ප්‍රදානෝත්සවයේදීය.
“පාසල් සිසුන්ගේ ගුණාත්මකභාවය ඉහළ දමන ආකාරයේ වැඩසටහනක් හඳුන්වාදිය යුතුයි. පන්තියක ළමුන් 40 ක් ඉන්නවා නම්, ඔවුන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳ වෙන වෙනම ඇගයීමකට ලක්කළ යුතුයි. ඒ නිසයි අපි හිතන්නෙ සමස්ත පද්ධතියම පරිගණක ගත කළ යුතුයි කියලා. මම දන්නෙ නැහැ අපේ පාසල් පද්ධතිය තුළ හරියටම ළමයි කීයක් ඉන්නවාද කියලා. ඒ නිසා යාවත් කාලීන වන පද්ධතියක් අවශ්‍යයි.” යනුවෙන් අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
ප්‍රධාන දුම්රිය කොරිඩෝ තුනකට විදුලි දුම්රිය
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
මැතිවරණවලදී නොමැකෙන තීන්ත වලින් ඡන්ද දායකයා සලකුණු කිරීම අවසන් කරයි
පස් ගැටි ආරක්ෂක සංකල්පය සාර්ථකයි
රු. කෝටි 35ක හෂීෂ් සමග කැනඩා හෙද ශිෂ්‍යවක් අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd