පසුගිය 21 වැනිදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරීමෙන් එහි දේපොළවලට සිදුවූ හානිය ලක්ෂ නවයක් පමණ වන බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව ඉහත සිදුවීමට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.