ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා
"සුපැන් ප්‍රජා අභිමානී" සංසද සමුළුව, ජනාධිපතිමෛත්රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවැත්විණි.
වකුගඩු රෝගය පවතින දිස්ත්‍රික්ක සදහා ප්‍රතිආශ්‍රැත උපකරණ 70 ක් ලබාදීම, යුනිසෙෆ් ආධාර යටතේ ජල ටැංකි 100 කට අධික ප්‍රමාණයක් ප්‍රජා ජල සංවිධාන වෙත ලබාදීම, ලෝක ජල දිනය නිමිත්තෙන් පැවති තරගවලින් ජයග්‍රහණය කළ අය සදහා ත්‍යාග සහ සහතික පිරිනැමීම ඇතුථ වැඩසටහන් රැසක් මෙහිදී සිදුවිය.
අමාත්‍යවරුන්වන රවුෆ් හකීම්, චන්ද්‍රානි බණ්ඩාර, තළතා අතුකෝරළ,රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් ද, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් සරත්චන්ද්‍ර විතාන මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
තොණ්ඩමන්ලා අතර මත ගැටුම්, ජිවන් ඉල්ලා අස්විමට යයි
නුවරඑළිය යටවුණේ තලගල ඔය පිටාර ගැලීමෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd