ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා
තාරකා - තාරකාවෝ, ගංඟා - ගංඟාවෝ වන ලෙස සිරිමා - සිරිමාවෝ බවට පත්වූ බවත්, එය ජනතාවගේ හදවත තුළ ඇතිවූ ගෞරවය නිසා සිදුවූවක් බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජන්ම ශත සංවත්සර සැමරුම වෙනුවෙන් ඊයේ (07දා) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැති උත්සවයට එක්වෙමිනි.
ආගමික, ගෝත්රික හා සාමාජීය තත්ත්වයන් යටතේ ලොව පුරා කාන්තාවන්ට අඩු සැලකිල්ලක් දැක්වුවද ජනතා ඡන්දයෙන් ප්රථම වරට කාන්තාවක අගමැති ධුරයට පත්කිරීමට ශ්රී ලංකාවට හැකිවීමත් සමග සමස්ත ලෝකයේම අවධානය මෙරටට හිමිවූ බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
popular news
ඇමෙරික්රාව ග්රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි
දිත්වා නිසා වත්තේගම තනි වූ මාතලේ දුම්රිය
රජයෙන් දෙන රු. 25000 අන් අයට දන් දුන් පවුල් 15ක්
ඇල්ල ත්රීවිල් චන්ඩින්ට වැඩ වරදී
ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා අද රාත්රී යතුරු පැදි හා ත්රී රෝද රථ ධාවනය තහනම්
ගංජා සමග හිමිනමක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd